ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පර්සනල් ලෝන් එකක් ගන්න මේ දවස් වල හොදම බැංකුව මොකද්ද? (ලක්ශ 10ක් විතර)

    වැරදි කාමරයට පුතේ උබ ඇවිල්ලා තියෙන්නේ මුල්‍යමය ප්‍රස්න සදහා එහා කාමරයේ ඉතික මිතික පුතා වෙත යොමුකරන්න මේ තනුජක පුතාගේ උසාවිය හරිද දානවා 6 අවුරැද්දකට බරපතල වැඩ සහිතව හිරේට
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ලැජ්ජ නැතුව තනුජකයාගේ thread එකක් අස්සට ආයෙත් රිංගුවා නේද උඹ? මතකද එක පාරක් වෙල ලඟදි හොල්මනක් දැකපු එකක් කියන්න ගිහින් තනුජකයගෙන් බඩ පිරෙන්න අහ ගත්තා? ඊට පස්සේ මාසයක් උණ හැදිලා ඉඳලා නමත් මාරු කරන් නේද ආවේ MarkHaloce? :D

    (මේකට නම් උපරිමේටම රිදෙයි :rofl: )
    :rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    Podi Silva - පොඩි සිල්වා;22063489 said:
    මම සිල්වාපායෙන් පොඩි සිල්වා
    දැන් එයාර්ටෙල් ඩුවල් කැරියෝ නිසා ඉන්ටර්නෙට් දෙගුණයක් ස්පීඩ්
    ඉතින් පුලුවන් හැම වෙලාවෙම වැල බානවා
    පෝන් එකේ වැල තිබිලා මාට්ටු උනොත් ටහිකෙනවා කියන්නේ ඇත්ත ද ??

    apo na..:rofl::P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    තෝ හින්දමයි මාත් ඔය ලබ්බ බලන්න ගත්තේ..
    7ත් කෑලි ඇවිල්ලලු බලන්න බැරි උනා..

    මාත් ජීවිතේට TV series බලපු එකෙක් නෙමෙයි. ඕකගේ මල කරදරෙන් බේරෙන්න බැරි තැන තමයි මාත් බලන්න ගත්තේ එකක් දෙකක්. පස්සේ ඇබ්බැහි වුණා. දැන් ගැලවීමක් නෑ. කුඩු ගහලා වගේ. උගෙන් පලි ගන්න කියල හිතන් තමයි ඕක දකින දකින තැන spoil කරලා දාන්නේ දැන්. :D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හැරිලා බලනවා නේන්නං මුත්තා හෙන අමාරුවෙන් පපුව අල්ලාගෙන හෝස් හෝස් ගගා ඇවිදිද්දී මිනිස්සුන්ට බයයි මුත්තා මැරෙන්න පණ අදිනවද කියලා. :P

    ඒ පුතාට ඇහිලා තියෙන්නේ මම විසිල් ගහනවා බං:baffled:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    උබ වගේ උන් වැලිගහයි කියලා තමයි පුතේ යුක්තියේ දෙව්දුව ඇස්දෙක කළුපටියකින් වහන් ඉන්නේ:baffled:

    වලතර එහෙනන් ඔය වැලි ගසල සැගවෙලා ඉන්නෙ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලැජ්ජ නැතුව තනුජකයාගේ thread එකක් අස්සට ආයෙත් රිංගුවා නේද උඹ? මතකද එක පාරක් වෙල ලඟදි හොල්මනක් දැකපු එකක් කියන්න ගිහින් තනුජකයගෙන් බඩ පිරෙන්න අහ ගත්තා? ඊට පස්සේ මාසයක් උණ හැදිලා ඉඳලා නමත් මාරු කරන් නේද ආවේ MarkHaloce? :D

    (මේකට නම් උපරිමේටම රිදෙයි :rofl: )

    :lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවට උඹ ජොබක් මුකුත් කරන්නේ නැද්ද බං..
    දැන් අඩුම තරමේ උඹට පැය කාලක් වත් යන්න ඇතිනේ බං ඔය කතාව ගොතන්න..
    උඹට තරහකට කියනවා කියල හිතන්න එපා..
    උඹේ කාලෙයි සල්ලියි වැය කරගෙන මේ වගේ පුහු දේවල් කර කර අනිත් අයට මෝඩ විහිලු සපයනවට වඩා ඔය ඩේට ටිකයි කාලෙයි පාවිච්චි කරලා පිටරට පිළිගත් විශ්වවිද්‍යාලයකින් ෆ්‍රී දෙන ඔන්ලයින් කෝස් එකක් ෆලෝ කරපංකෝ..
    ඒ certificates වල වටිනාකම කොච්චරක්ද කියල උඹට දවසක තේරෙයි..
    උඹට ඕනෙනං මම උදව් කරන්නං..
    උඹට තරහකට කියනවා නෙමේ, මේ වගේ නිකං හිස් වචන කතා කර කර මෝඩ රංගන දදා ඉන්න වෙලාවේ ඒ වගේ වැඩකට ඇති දෙයක් කියපන්..
    උඹට ඕව ගැන මොකක් හරි හෙල්ප් එකක් ඕනෙනං මට කියපන් මම කෝසස් උනත් උඹට හොයල දෙන්නං..
    උඹ හෙන නිර්මාණශීලී පොරක්.. ඒකෙන් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරපං උඹට කවදාහරි වැඩක් තියෙන..
    දවසකට පැයක් වෙන් කරලා එහෙම කෝස් එකක් කරපං මේකේ නිකං එක එකා ඉස්සරහ මෝඩ ඇක්ටින් දාන්නේ නැතුව..
    උඹේ හොදටමයි කියන්නේ.. අවශ්‍ය නෑ කියල හිතෙනවනං මේ කමෙන්ට් එක ඉග්නොර් කරලා දාල හිටපං..

    :lol:
     

    thanujaka

    Well-known member
  • සමලිංගික යුවලක් ලිංගිකව හැසිරිමේදී පොලීසියට අහුවුනොත් දෙන දඬුවම මොකක්ද?? එහෙම අහුවෙච්චා තියෙනවා නම් එයාලාට මොකද කළේ කියලා කියනවද??

    දණ්ඩ නීති සංග්‍රහයෙන් සිර දඩුවම් දෙන්න පුළුවන් අවුරුදු 10ක්..
    නමුත් ප්‍රායෝගිකව එහෙම කරන්නේ නෑ..
    ඕව අහුවෙනවා හරි අඩුයි ඉතිං රූම් වල හොරාට නේ කෙරෙන්නේ..
    අහු උනොත් මානසික වෛද්‍යවරයකු වෙත යොමුකරනවා ප්‍රතිකාර සදහා..
    ඒ නිර්දේශය අනුව නඩුව අවසන් කරලා දානවා..
    මානසික වෛද්‍යවරු උන්ව නෝර්මල් කරනවා ට්‍රීට්මන්ට්ස් වලිං..
    මේ ලගකදි නං එහෙම එක්ක උනේ නෑ අවුරුදු 7කට වගේ කලින් වෙලා තියෙනවා ඊට පස්සේ උනාද කියල ශුවර් නෑ මට..
    ඕව වැඩිය අහුවෙන්නේ නෑනේ..
     

    thanujaka

    Well-known member
  • ඔව් කාලීන ප්‍රශ්නයක් කිවේ ඒකයි :D

    නිකමට කියමුකෝ මට අයිති වාහනෙකින් මිනිහෙක් හැප්පෙනව. මම ඒ වෙලාවේ හැප්පුනු වාහනේ එලෙව්ව බවට කිසිම සාක්කියක් නෑ වාහනේ විතරයි අඳුරගෙන තියෙන්නෙ. විත්තියට මම ඒ වෙලේ වාහනේ එලෙව්වා කියල ඔප්පු කරන්නත් බැරි නං, ඒ වෙලාවේ මම මොකද කරේ කොහෙද හිටියේ, මගෙන් වාහනේ වෙන කවුරුහරි අරන් ගියාද වගේ ප්‍රශ්න ඔක්කොටම මම "මට මතක නෑ" කියල කිවොත් මොකක් වෙයිද :P
    ඒ වගේ වෙලාවට මතක නෑ කියන්න බෑ..
    මම නෙමෙයි එලෙව්වේ කියල වෙන කෙනෙක්ට වරද භාරගන්න කියන්න පුළුවන්..
    වැඩේ තියෙන්නේ වෙන කෙනෙක් එලෙව්වයි කියල පිලිගන්න ඕනේ නැත්තං උඹව අහුවෙනව..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,646
    1
    9,241
    113
    colombo
    thanujaka:22063562 said:
    සමලිංගික යුවලක් ලිංගිකව හැසිරිමේදී පොලීසියට අහුවුනොත් දෙන දඬුවම මොකක්ද?? එහෙම අහුවෙච්චා තියෙනවා නම් එයාලාට මොකද කළේ කියලා කියනවද??

    දණ්ඩ නීති සංග්‍රහයෙන් සිර දඩුවම් දෙන්න පුළුවන් අවුරුදු 10ක්..
    නමුත් ප්‍රායෝගිකව එහෙම කරන්නේ නෑ..
    ඕව අහුවෙනවා හරි අඩුයි ඉතිං රූම් වල හොරාට නේ කෙරෙන්නේ..
    අහු උනොත් මානසික වෛද්‍යවරයකු වෙත යොමුකරනවා ප්‍රතිකාර සදහා..
    ඒ නිර්දේශය අනුව නඩුව අවසන් කරලා දානවා..
    මානසික වෛද්‍යවරු උන්ව නෝර්මල් කරනවා ට්‍රීට්මන්ට්ස් වලිං..
    මේ ලගකදි නං එහෙම එක්ක උනේ නෑ අවුරුදු 7කට වගේ කලින් වෙලා තියෙනවා ඊට පස්සේ උනාද කියල ශුවර් නෑ මට..
    ඕව වැඩිය අහුවෙන්නේ නෑනේ..

    Ok ok thanks for the help, දැන් නම් භය වෙන්න දෙයක් නෑ
     
    ප්රශ්න තියෙන උන්... 08-08-2017 10:48 PM Paraya kabedi ape paththa paawala dunnu rep higanna. Thoi pathiranai wasalayo dennek

    pathiranaya nam wasalaya thama :yes::yes:
    mkadda bn kabe siddiya katussata da khe dunne

    ubalgen gahagaththa rep tika hinda thama me kotu tika thyan inne naththm ubala kapana kapillata amasiya wage wenawa :( :(

    anith dwase baninakota nama dala banapan ethakota matath puluwan banala rep kapanna
    ha da :lol::rofl:
     

    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22063489 said:
    මම සිල්වාපායෙන් පොඩි සිල්වා
    දැන් එයාර්ටෙල් ඩුවල් කැරියෝ නිසා ඉන්ටර්නෙට් දෙගුණයක් ස්පීඩ්
    ඉතින් පුලුවන් හැම වෙලාවෙම වැල බානවා
    පෝන් එකේ වැල තිබිලා මාට්ටු උනොත් ටහිකෙනවා කියන්නේ ඇත්ත ද ??
    ඔව් ටහිකෙනව..:baffled: