ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    දෙගොල්ලොම භාගෙ භාගෙ දාල ගෙවන්න..
    රු 7000ට 8000ට ලියන අයත් ඉන්නවා අදකාලේ අල්ලල ලියවගන්න

    මෙහෙ එක්කෙනක්ගෙන් ඇහුවා එයා 2% ගානේ දෙගොල්ලොන්ගෙන්ම ගන්නවා කිවුවා ඒකියන්නේ අව්රැද්දකට ලිවුවොත් 15ක් විතර දෙන්න ඔනේද කොහෙද අඩුවට ලියාගන්න කෙනෙක් සෙට් කරගන්නේ
     

    thanujaka

    Well-known member
  • මෙහෙ එක්කෙනක්ගෙන් ඇහුවා එයා 2% ගානේ දෙගොල්ලොන්ගෙන්ම ගන්නවා කිවුවා ඒකියන්නේ අව්රැද්දකට ලිවුවොත් 15ක් විතර දෙන්න ඔනේද කොහෙද අඩුවට ලියාගන්න කෙනෙක් සෙට් කරගන්නේ

    උඹ කොහෙද ඉන්නේ..
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ගල්කිස්ස උසාවියේ ඉන්නවා සුදු ලේඩි ලෝයර් කෙනෙක්..
    අල්ලගනිං අඩුවට කරගන්න පුළුවන්..

    නම දන්නැතිව ඇති නේද සාමානය ගාන වෙන්නේ කීයද දන්නෑ මාසෙට 30 ගානේ අව්රැද්දකට ලිවුවොත්
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    කලර් එකනං කරලා අනුමත කරගන්න පුළුවන්..
    එන්ජින් එකනං මුලින් උඹ සෙට් කරන්න යන එන්ජින් එක අනුමත කරගෙන, ඒක හයි කරලා ඉවරවෙලා ආයේ බර කිරල අනුමත කරගන්න ඕනේ..
    ඊට 1000කින් ලේසි හාර පන්දාහක් දිල එන්ජින් නම්බර් එක කොටාගන්න එක..:rofl:
    මේක නම් නියම අදහස :):):)
     

    thanujaka

    Well-known member
  • නම දන්නැතිව ඇති නේද සාමානය ගාන වෙන්නේ කීයද දන්නෑ මාසෙට 30 ගානේ අව්රැද්දකට ලිවුවොත්

    එයා එහෙම ප්‍රරසන්ටේජ් ගන්නේ නෑ බිලෝ 7 8කට ලියයි..
     
    ප්‍රතිභා මහනාම කියන්නේ ලෝයර් කෙනෙක් නෙමෙයි..
    එයා ලෝ එක ප්‍රැක්ටිස් කරන්නේ නෑ..
    තව ඇක්ට් එකක් තියෙනවා Obscene Publications Act No 22 of 1983.
    එයා ඒ ඇක්ට් එක ගැනවත් ඔය ආර්ටිකල් එකේ කතා කරලා නෑ..
    එහෙමනං අසභ්‍ය දර්ශන බලන්න බෑ කියලත් දණ්ඩ නීති සංග්‍රහයේ නෑනේ..
    නමුත් උසාවියෙන් දඩ ගහපු අවස්ථා ඕන තරං තියෙනව..
    http://archives.dinamina.lk/2010/12/10/_art.asp?fn=n10121019
    http://archives.dinamina.lk/2012/08/25/_art.asp?fn=n12082511

    ප්‍රතිභා මහනාම කියන්නේ මගෙත් සර් කෙනෙක්..
    බට් එයා කවදාවත් උසාවියකට අඩියක් වත් තියල නැති කෙනෙක්.. එයා ප්‍රායෝගිකව උසාවියේ වැඩ කෙරෙන හැටි ගන දැනුමක් නැති කෙනෙක්..

    උගන්නනවා හොද ද බන්
    එතකොට දැන් පෝන් එකේ වැල තිබුනොත් ටහිකෙනවා කියලා ද කියන්නේ සිරාවටම
    වෙන උන් මොනවා කිව්වත් ඒක ද හරි :baffled::baffled:
     

    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22065947 said:
    උගන්නනවා හොද ද බන්
    එතකොට දැන් පෝන් එකේ වැල තිබුනොත් ටහිකෙනවා කියලා ද කියන්නේ සිරාවටම
    වෙන උන් මොනවා කිව්වත් ඒක ද හරි :baffled::baffled:

    උගන්නවා ලෙසටම.. ඒත් තියරිය විතරයි..
    ෆෝන් එක චෙක් කරන්න අයිතියක් නෑ එහෙම.. බල බල ඉදලා මාට්ටු උනොත් සොරි ඩොට්කොම්..
    දඩ ගහන්නේ ඕය මම කිව්ව ඇක්ට් එකෙන්..
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මචන්, මගෙ ගෙදරට අල්ලපු වත්තෙ ගෙවල් දෙකක් තියෙනව, මෙගොල්ලන්ගෙ ගෙවල් දෙකේ පිටිපස්ස තමයි මගෙ ගෙදර ඉස්සරහට සෙට්වෙන්නෙ, මම තාප්පයක් ගහලයි තියෙන්න.

    ප්‍රශ්නෙ තියෙන්නෙ නිතරම මේ දෙගොල්ල තාප්පෙ ලග ගිනිගොඩවල් දෙකක් ගහනව. සාමාන්යයෙන් දවසකට එක ගිනිගොඩක්වත් ගහන්වමයි.

    මේකෙ දුම කෙලින්ම ඉස්සරහ දොරෙන් මගෙ ගෙට එන්ව.
    දන්නවනෙ මචන් මේ ගෑනු මේක පත්තු කලාම පෑය 3-4 විතර දුම් ගහනව විතරයි, හරියට පත්තු කලානම් විනාඩි 10න් ඉවරයි.

    මට මාස 4ක බබෙක් ගෙදර ඉන්න නිසා එයාව ලෙඩ වෙන්නත් පුලුවන්.

    ප්‍රශ්නෙ තියෙන්නෙ දුම් එන එක ලේසියෙන් ඔප්පුකරනත් අමරුයි නේද,

    මම මේකට ගන්න ඔන පියවර මොනවද?
     

    thanujaka

    Well-known member
  • මචන්, මගෙ ගෙදරට අල්ලපු වත්තෙ ගෙවල් දෙකක් තියෙනව, මෙගොල්ලන්ගෙ ගෙවල් දෙකේ පිටිපස්ස තමයි මගෙ ගෙදර ඉස්සරහට සෙට්වෙන්නෙ, මම තාප්පයක් ගහලයි තියෙන්න.

    ප්‍රශ්නෙ තියෙන්නෙ නිතරම මේ දෙගොල්ල තාප්පෙ ලග ගිනිගොඩවල් දෙකක් ගහනව. සාමාන්යයෙන් දවසකට එක ගිනිගොඩක්වත් ගහන්වමයි.

    මේකෙ දුම කෙලින්ම ඉස්සරහ දොරෙන් මගෙ ගෙට එන්ව.
    දන්නවනෙ මචන් මේ ගෑනු මේක පත්තු කලාම පෑය 3-4 විතර දුම් ගහනව විතරයි, හරියට පත්තු කලානම් විනාඩි 10න් ඉවරයි.

    මට මාස 4ක බබෙක් ගෙදර ඉන්න නිසා එයාව ලෙඩ වෙන්නත් පුලුවන්.

    ප්‍රශ්නෙ තියෙන්නෙ දුම් එන එක ලේසියෙන් ඔප්පුකරනත් අමරුයි නේද,

    මම මේකට ගන්න ඔන පියවර මොනවද?
    පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න..
    එතකොට පොලිසියෙන් ඇවිත් උන්ට අවවාද කරල යයි..
    එන රාලහාමිට කීයක් හරි දුන්නම සැරට බැනලා යයි ආයේ කලොත් එහෙම නඩු දානවයි කියල..
    වෙන දේවල් කරලා තේරුමක් නැහැ.
    නඩු දාන්න පුළුවන් තේරුම්ක් ඇති වැඩ නෙමෙයි ඒවා..
     
    උගන්නවා ලෙසටම.. ඒත් තියරිය විතරයි..
    ෆෝන් එක චෙක් කරන්න අයිතියක් නෑ එහෙම.. බල බල ඉදලා මාට්ටු උනොත් සොරි ඩොට්කොම්..
    දඩ ගහන්නේ ඕය මම කිව්ව ඇක්ට් එකෙන්..

    එල එල එහෙනම්
     
    පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න..
    එතකොට පොලිසියෙන් ඇවිත් උන්ට අවවාද කරල යයි..
    එන රාලහාමිට කීයක් හරි දුන්නම සැරට බැනලා යයි ආයේ කලොත් එහෙම නඩු දානවයි කියල..
    වෙන දේවල් කරලා තේරුමක් නැහැ.
    නඩු දාන්න පුළුවන් තේරුම්ක් ඇති වැඩ නෙමෙයි ඒවා..

    ඔය අවවාද කරන රාලහාමි Post එකට Vaccancy කෝල් කරනකොට Gazette කරනව ද බන් :P :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපේ වත්තට අල්ලපු ගෙදර අයගේ ඉඩමේ තියෙන පොල් ගහක් නැවිලා තියෙනවා. පොල් වැටෙන්නේ අපේ ගෙදර මිදුලට? මේකට මොකක්ද කරන්න පුළුවන්?

    උඹේ මෙසේයි ලැප් එකයි අරන් ගිහින් එතන වාඩිවෙලා වැඩ කරපන් :yes::yes:
    ඔලුව් උඩට පොල් ගෙඩියක් වැටුනාම ඊබට මොලේ පෑදෙයි :cool::cool:
     

    ඔව් රියදුරාගෙ නම තමා කුමක්ද කියන්නෙ....අව්ලක් නෑනෙ

    ඒක වෙන්න බෑනේ බං..
    නුවරඑලියේ ඉදලා එලවලු අදින ලොරි සේරගේම රෝද 6ක් තියෙනවා..
    රෝද 3ක් කැරකුණා කියන්නේ පස්ස රෝද 4 කැරකිලා.. එහෙනං ඉස්සරහ දෙක කැරකිලා නෑ..
    ඉස්සර රෝද දෙක කැරකෙන්නේ නැතුව කොහොමද බං නුවරඑලියේ ඉදලා ලොරියක් කොලඹ එන්නේ..
    එහෙම නුවරඑලියේ ඉදලා කොලඹ නොආපු ලොරියක කොහොමද බං ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නේ..
    උත්තරයක් දෙන්න උඹ ප්‍රශ්නයක් අහන්න එපැයි..බලං ගියාම මෙතන ප්‍රශ්නයක් නෑනේ..
    ලොරිය කොලඹ ඇවිල්ලත් නෑ ඒකේ ඩ්‍රයිවර් කෙනෙක් ඉදලත් නෑ.. එතක්ට දැන් මොකද්ද උඹ ඔය අහන ප්‍රශ්නේ...
    :baffled::baffled::baffled::baffled:


    ප්‍රස්නේ ඉල්ලා අස්කරගත්තා :baffled::baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තනුජක සහෝදරයා

    ඉස්සරහ ගෙදර බැල්ලි තව බල්ලෝ සෙට් එකක් එක්ක ඇවිදින් අපේ වත්ත ඇතුලෙම ජරා කරන්නයි
    අපේ ගෙදර වැටිලා ඉන්න පොඩි බලු පැටියෙක්වයි හපකන්වා
    මට දෙන්න පුළුවන් මැරිලම වැටෙන්න රැලටම
    එත් එකට නීතිමය පැත්තෙන් අවුලක් නැද්ද
    අර බැල්ලි සහ තව බල්ලෝ කිහිපයක් කරපටි පැළඳගෙන ඉන්නේ
    බැල්ලිගෙ ගෙදර අයිති කාරයින්ට ගානක් නෑ හැබය් අපේ බල්ලෙක් වැරදිලා හරි ගියොත් උන් තුන් තිස් වදයම දීල එවන්නේ.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    ඉස්සරහ ගෙදර බැල්ලි තව බල්ලෝ සෙට් එකක් එක්ක ඇවිදින් අපේ වත්ත ඇතුලෙම ජරා කරන්නයි
    අපේ ගෙදර වැටිලා ඉන්න පොඩි බලු පැටියෙක්වයි හපකන්වා
    මට දෙන්න පුළුවන් මැරිලම වැටෙන්න රැලටම
    එත් එකට නීතිමය පැත්තෙන් අවුලක් නැද්ද
    අර බැල්ලි සහ තව බල්ලෝ කිහිපයක් කරපටි පැළඳගෙන ඉන්නේ
    බැල්ලිගෙ ගෙදර අයිති කාරයින්ට ගානක් නෑ හැබය් අපේ බල්ලෙක් වැරදිලා හරි ගියොත් උන් තුන් තිස් වදයම දීල එවන්නේ.

    marala Walalapan. Naththan Curry ekath Awlak na. Katu tka Walak harala dapn.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සාමාන්යයෙන් දවසකට එක ගිනිගොඩක්වත් ගහන්වමයි.
    පින් පොං බෝලයක් අරන් පොඩ්ඩක් හිල් කරලා පැට්‍රොල් ටිකක් පුරවලා සීල් කරපන්
    පස්සෙ ඒක එක කුණු ගොඩක පොඩ්ඩක් යට කරපන්
    ඕක පත්තු උනාම ලොකු එළියක් එනවා
    බය උනාම ටික දවසකට පත්තු කරන එකක් නැහැ
    ආයෙ පටන් ගත්තම පැට්‍රොල් බෝතලයක්ම තියපන් මැරිලම යන්න :lol: