දැක්කම ආසා හිතුනා අයියා... මමත් කවදාහරි ඔය වගේම key tag එකක් ගන්නවා
හාහ් හාහ් හා... මම අර තිබ්බා වගේ සපත්තු 2ක් ගන්නවා.

දැක්කම ආසා හිතුනා අයියා... මමත් කවදාහරි ඔය වගේම key tag එකක් ගන්නවා

ඔව් ඔව්.. හැබැයි මම දැක්ක ට්‍රිපක් ආපු කපල් සෙට් වගයක් ඇල්ල ගාව උඩ පාරකින් කැලේට පනිනවා...![]()






හාහ් හාහ් හා... මම අර තිබ්බා වගේ සපත්තු 2ක් ගන්නවා.
බ්‍රෝ ට එවෙලේ නෝටි සිතුවිලි පහල වුණා නේද
ඇත්ත කියන්න කුමාර බ්‍රෝ![]()
මගේ ඒ මඩ ගෑවිච්ච සපත්තු දෙක දෙන්නද? රාජ කුමාරයෙක් පාවිච්චි කරපු සපත්තු දෙකක්.. හා ද ?

බ්‍රෝ එහෙනං අළු කෙහෙල් කාළා ට්‍රිප් එක ගිහින් තියෙන්නේඅපෝ නැහැ..


පාරවල් හොදයිද? බලන්න දේවල් තියෙනවාද? යන්න ඕනි එහෙනනන්![]()
apo balanna dewal ona tharam.. msg ekak danna .ena welawaka 
ow machan awulak na.. parawal hodaimai kiyanna nam na eth..
Wewathenna para nam carpet kara kiyala aranchiapo balanna dewal ona tharam.. msg ekak danna .ena welawaka
![]()





සේරඇල්ලෙ යන්න ලොකු ඕනකමක් තිබ්බ..ඒත් පිටවල පතන ඉදන් ටික දුරක් යද්දි පාර හදනව කියල වහන සීන් එකක් දාල තිබ්බ..සේර ඇල්ලට කි.මී. 8 ක් වගේ දුරින් හරවගෙන ආවා..kepu:22066921 said:Machan umba Reverston walata gihin pitawala pathana pahu karala Sera Ella balanna yanna thibbe.anika umba oya giya dawasa wahina wage gathiyak thibba dawasak ne.ethakota epa wenawa.Sera Ella th balala Vasgamuweth gihin enna thibunane![]()