~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඔව් ඔව්.. හැබැයි මම දැක්ක ට්‍රිපක් ආපු කපල් සෙට් වගයක් ඇල්ල ගාව උඩ පාරකින් කැලේට පනිනවා...:baffled::baffled::baffled:

බ්‍රෝ ට එවෙලේ නෝටි සිතුවිලි පහල වුණා නේද :rolleyes::rolleyes::love::love:
ඇත්ත කියන්න කුමාර බ්‍රෝ :P:P
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හාහ් හාහ් හා... මම අර තිබ්බා වගේ සපත්තු 2ක් ගන්නවා. :lol:

    මගේ ඒ මඩ ගෑවිච්ච සපත්තු දෙක දෙන්නද? රාජ කුමාරයෙක් පාවිච්චි කරපු සපත්තු දෙකක්.. හා ද ?
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    සපත්තු කුට්ටමක් මිලදී ගත්තට පස්සේ අපේ ගොඩක් අය්යලා ඒක ලස්සනට දාන්නේ පළවෙනි දවසේ විතරයි.:P
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    පාරවල් හොදයිද? බලන්න දේවල් තියෙනවාද? යන්න ඕනි එහෙනනන් :yes::yes::yes:

    ow machan awulak na.. parawal hodaimai kiyanna nam na eth..
    Wewathenna para nam carpet kara kiyala aranchi :) apo balanna dewal ona tharam.. msg ekak danna .ena welawaka ;)
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    Machan umba Reverston walata gihin pitawala pathana pahu karala Sera Ella balanna yanna thibbe.anika umba oya giya dawasa wahina wage gathiyak thibba dawasak ne.ethakota epa wenawa.Sera Ella th balala Vasgamuweth gihin enna thibunane:oo:
     

    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    hdmovielogo-4426.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kepu:22066921 said:
    Machan umba Reverston walata gihin pitawala pathana pahu karala Sera Ella balanna yanna thibbe.anika umba oya giya dawasa wahina wage gathiyak thibba dawasak ne.ethakota epa wenawa.Sera Ella th balala Vasgamuweth gihin enna thibunane:oo:
    සේරඇල්ලෙ යන්න ලොකු ඕනකමක් තිබ්බ..ඒත් පිටවල පතන ඉදන් ටික දුරක් යද්දි පාර හදනව කියල වහන සීන් එකක් දාල තිබ්බ..සේර ඇල්ලට කි.මී. 8 ක් වගේ දුරින් හරවගෙන ආවා..