Thanks
You must spread some Reputation around before giving it to upulpdn again.
ටිකක් තියෙනවා. හුඟක් අයගේ මතයක් තිබුනා බොහෝ පිටරට කතුවරුන්ගේ ඉංග්‍රීසි පොත් ගූගල් කරලා හොයාගන්න පුලුවන් නිසා ස්ටෝර් කරගෙන තියාගන්නේ අපරාදේ අපිත් කියලා.ඒක නිසා අපි වැඩිය ට්‍රයි කලේ නෑ ඉංග්‍රීසි පොත් සම්බන්ධයෙන්.English ewa nadda

ටිකක් තියෙනවා. හුඟක් අයගේ මතයක් තිබුනා බොහෝ පිටරට කතුවරුන්ගේ ඉංග්‍රීසි පොත් ගූගල් කරලා හොයාගන්න පුලුවන් නිසා ස්ටෝර් කරගෙන තියාගන්නේ අපරාදේ අපිත් කියලා.ඒක නිසා අපි වැඩිය ට්‍රයි කලේ නෑ ඉංග්‍රීසි පොත් සම්බන්ධයෙන්.
මෙන්න මේ ටික විතරයි අපි ලින්ක් විදියට තියාගත්තේ.
https://drive.google.com/open?id=0B3EjzujXGhXkSDItVmpLeldYbmc
(හොඳ පොත් ටිකක් තියෙනවා මෙතන)
යෝජනාවක් තියෙනවානම් කියන්න![]()
good work,keep it up

koi tikada ??? mama ara udin dapu screen shot pothath uBa dapu ekaknemama up karapu poth list eke nane
