මගේ යාලුවේගේ (මල්ලි නෙකෙක් office එකේ) උපන්දින සාදෙකට DJ (දොන් ජුවන් 
) කෙනෙක්ව දන්නවද ඇහුව.
කෝකටත් කලිම්ම මතක් වෙන්නේ කිරිය නිසා මේකේ දැම්මේ.
වැඩේ තියෙන්නේ නම් මහරගම, නාවින්නේ අයුර්වෙදේ කිට්ටුව ගෙදර.
මුලිම්ම කියන්න ඕන ඔය වැඩේ කරන මගේ යාලුවෝ 2ක් ඉන්නවා.
පලවෙනි එකකේ නා වැඩේ සුපිරියටම කරනවා professional විදියටම. ප්‍රශ්නේ තියෙන්නේ මිනිහට වැඩේට වියදම් වෙන ගැන දන්නා නිසා අඩුවට කතා කරන බැ. ටිකක් දුර ඉඳන් එන්නෙත්.
අනිත් යාළුවා ගෙවල් කිට්ටුව වෙලත් ගැනත් අඩු වෙලත් මිහිහට කතා කරන්නත් බැ.
මොක උට කියන දේ නෙමේ කරන්නේ. මිනිහ සම්ප්‍රදායික වැඩි. (හොටෙල් කැලිපෝනිය remix වගේ
)

) කෙනෙක්ව දන්නවද ඇහුව.කෝකටත් කලිම්ම මතක් වෙන්නේ කිරිය නිසා මේකේ දැම්මේ.
වැඩේ තියෙන්නේ නම් මහරගම, නාවින්නේ අයුර්වෙදේ කිට්ටුව ගෙදර.
මුලිම්ම කියන්න ඕන ඔය වැඩේ කරන මගේ යාලුවෝ 2ක් ඉන්නවා.
පලවෙනි එකකේ නා වැඩේ සුපිරියටම කරනවා professional විදියටම. ප්‍රශ්නේ තියෙන්නේ මිනිහට වැඩේට වියදම් වෙන ගැන දන්නා නිසා අඩුවට කතා කරන බැ. ටිකක් දුර ඉඳන් එන්නෙත්.
අනිත් යාළුවා ගෙවල් කිට්ටුව වෙලත් ගැනත් අඩු වෙලත් මිහිහට කතා කරන්නත් බැ.
මොක උට කියන දේ නෙමේ කරන්නේ. මිනිහ සම්ප්‍රදායික වැඩි. (හොටෙල් කැලිපෝනිය remix වගේ

)මම හොයන DJ මහත්මයා මේ වගේ නම් ගොඩක් හොඳයි.
English සින්දු මුලික කරගෙන වැඩේ යන්න පුළුවන් වෙන්න ඕන. (අවශ්‍යතාවය මත සිංහල එකක් දෙකක් වගේ)
අලුත් සින්දු පමණක් play කරන
* දෙමල/ තෙලිඟු එපා.
* සිංහල බයිලා එපා. (ලාඕ, ජීබොහොම බය උනා, වට්ටක්ක පළුව වගේ, පුංචි ඇලෙ දන්ඩි මාළු ජංගි දාල, etc)
* සිංහල මල් සින්දු නැතිව.
* සිංහල බූට් නැතිව.
* සිංහල ගංජා සින්දු නැතිව.
* කොටිම්ම බස් සින්දු එපා.
* ඉංග්‍රීසි පරණ නැතිව.
* ඉංග්‍රීසි country, jazz, etc නැතුවට කමක් නැ.
* අරාබි/ ඉස්පනිෂ්/ හින්දි(ලතා මන්ගේස්කාර්ගේ ඒවානම් ගෙන්නවත් එපා) හෝ වෙනත් බසවක පරණ සින්දු නැතිව.
සිංහල අලුත් ඒවා play කරන උදාහරණයක් විදියට හැමෝම වගේ රතු රටකජු ම play නොකර ඉරජ්ගේ, රනිදුගේ, චින්තිගේ, සෙන්ටිග්රෙට්ස් ලගේ වගේ,
අරාබි සින්දු ප්ලය්කරනවානම් Saad Lamjarred වගේ,
Akon ඉල්ලුවම smack that, චම්මක චල්ලෝ ම නැතුව superstar, boomerang, Drop down, Sexy Bitch, Party Animal, etc play කරනවානම්,
alexandra stan ඉල්ලුවම sexo beat ම නැතුව Hush Hush, I Did It, Mama, Vanilla Chocolat, etc play කරනවානම්,
Pitbull, Jason Derulo, Flo Rida, Mohombi, Major Lazer, Daddy Yankee ල වගේ අයත් එකතු කරගන්නවා නම් වඩා යහපත්.
තැන ගොඩක් ලොකු නැති නිසා column 2ක් තිබ්බම ඇති.English සින්දු මුලික කරගෙන වැඩේ යන්න පුළුවන් වෙන්න ඕන. (අවශ්‍යතාවය මත සිංහල එකක් දෙකක් වගේ)