DJ Help (Need a DJ on 20th august)

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මගේ යාලුවේගේ (මල්ලි නෙකෙක් office එකේ) උපන්දින සාදෙකට DJ (දොන් ජුවන් :baffled::baffled:) කෙනෙක්ව දන්නවද ඇහුව.
    කෝකටත් කලිම්ම මතක් වෙන්නේ කිරිය නිසා මේකේ දැම්මේ.

    වැඩේ තියෙන්නේ නම් මහරගම, නාවින්නේ අයුර්වෙදේ කිට්ටුව ගෙදර.

    මුලිම්ම කියන්න ඕන ඔය වැඩේ කරන මගේ යාලුවෝ 2ක් ඉන්නවා.
    පලවෙනි එකකේ නා වැඩේ සුපිරියටම කරනවා professional විදියටම. ප්‍රශ්නේ තියෙන්නේ මිනිහට වැඩේට වියදම් වෙන ගැන දන්නා නිසා අඩුවට කතා කරන බැ. ටිකක් දුර ඉඳන් එන්නෙත්.

    අනිත් යාළුවා ගෙවල් කිට්ටුව වෙලත් ගැනත් අඩු වෙලත් මිහිහට කතා කරන්නත් බැ.
    මොක උට කියන දේ නෙමේ කරන්නේ. මිනිහ සම්ප්‍රදායික වැඩි. (හොටෙල් කැලිපෝනිය remix වගේ :growl::growl:)

    මම හොයන DJ මහත්මයා මේ වගේ නම් ගොඩක් හොඳයි.
    English සින්දු මුලික කරගෙන වැඩේ යන්න පුළුවන් වෙන්න ඕන. (අවශ්‍යතාවය මත සිංහල එකක් දෙකක් වගේ)
    අලුත් සින්දු පමණක් play කරන

    * දෙමල/ තෙලිඟු එපා.
    * සිංහල බයිලා එපා. (ලාඕ, ජීබොහොම බය උනා, වට්ටක්ක පළුව වගේ, පුංචි ඇලෙ දන්ඩි මාළු ජංගි දාල, etc)
    * සිංහල මල් සින්දු නැතිව.
    * සිංහල බූට් නැතිව.
    * සිංහල ගංජා සින්දු නැතිව.
    * කොටිම්ම බස් සින්දු එපා.
    * ඉංග්රීසි පරණ නැතිව.
    * ඉංග්රීසි country, jazz, etc නැතුවට කමක් නැ.
    * අරාබි/ ඉස්පනිෂ්/ හින්දි(ලතා මන්ගේස්කාර්ගේ ඒවානම් ගෙන්නවත් එපා) හෝ වෙනත් බසවක පරණ සින්දු නැතිව.

    සිංහල අලුත් ඒවා play කරන උදාහරණයක් විදියට හැමෝම වගේ රතු රටකජු ම play නොකර ඉරජ්ගේ, රනිදුගේ, චින්තිගේ, සෙන්ටිග්රෙට්ස් ලගේ වගේ,
    අරාබි සින්දු ප්ලය්කරනවානම් Saad Lamjarred වගේ,
    Akon ඉල්ලුවම smack that, චම්මක චල්ලෝ ම නැතුව superstar, boomerang, Drop down, Sexy Bitch, Party Animal, etc play කරනවානම්,
    alexandra stan ඉල්ලුවම sexo beat ම නැතුව Hush Hush, I Did It, Mama, Vanilla Chocolat, etc play කරනවානම්,
    Pitbull, Jason Derulo, Flo Rida, Mohombi, Major Lazer, Daddy Yankee ල වගේ අයත් එකතු කරගන්නවා නම් වඩා යහපත්.
    තැන ගොඩක් ලොකු නැති නිසා column 2ක් තිබ්බම ඇති.


     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    lankave mona dj da ban pennanna console ekak genalla lap eken hari cd hari danawaaa gahalaa pannapalla lankave dj karanawaa kiyalaa kiuwoth :dull:

    මම කිව්වා මගේ පලවෙනි යාළුවා කරනවා බන්, එකනේ උගේ ගාන වැඩි :yes:
    remix play කරන උන්නම් ඕන තරම්. කොයි එකත් කරන්නේ ඔය ටික තම එකවත් පිලිවලකට කරනවානම් කමක් නැ.
    console දෙකක් මැදින් mixer ඒක තියාගෙන DVD player එකකින් කරන්න පුළුවන් වැඩේ කරන cross fading වත් හරියට දන්නා බැරි උන් dj කරනවා දැක්කොත් පොල්ලක් අරන් දෙසපන් :angry::angry:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    බලාගෙන ගියාහම තොට සින්දු එකක් වත් එපානේ...ඒ නිසා dj කෙනෙක්ට වියදම් කරන්න එපා...නිකන් පාරේ ඉන්න මිනිහෙක්ට කියක් හරි දීලා පාටිය අයිනේ හිට්ටලා තියපන්..අහන අයට කියපන් dj කියලා!
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    බලාගෙන ගියාහම තොට සින්දු එකක් වත් එපානේ...ඒ නිසා dj කෙනෙක්ට වියදම් කරන්න එපා...නිකන් පාරේ ඉන්න මිනිහෙක්ට කියක් හරි දීලා පාටිය අයිනේ හිට්ටලා තියපන්..අහන අයට කියපන් dj කියලා!

    එකක් වත් එපා කියන්නේ උඹලත් remix වලට dj කියන නිසානේ. හරි හමන් dj කෙනෙක් හෙව්වේ.
     

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    මට නම් පේන විදිහට උඹ මහ ගෝත පැකට් එකක්ද කොහෙදෝ
    ඔහොම ඉතින් රූල්ස් දාල ඩීජේ කරන්න බෑ.
    කව්රු හරි එකෙක් මුගෙ ඩිජේ කරන්න යන්න හිතාගෙන ඉන්නවනම් ගූ බාල්දියකුත් අරන් පලයල්ල
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මට නම් පේන විදිහට උඹ මහ ගෝත පැකට් එකක්ද කොහෙදෝ
    ඔහොම ඉතින් රූල්ස් දාල ඩීජේ කරන්න බෑ.
    කව්රු හරි එකෙක් මුගෙ ඩිජේ කරන්න යන්න හිතාගෙන ඉන්නවනම් ගූ බාල්දියකුත් අරන් පලයල්ල

    kawda ban rules dala thiyenne as sindu witharak play karanna kiyala thiyenne
     

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    kawda ban rules dala thiyenne as sindu witharak play karanna kiyala thiyenne

    හොදම වැෙඩ් තමයි උඹට අවශ්‍ය සින්දු ටික පොරට ලියල දෙන එක දවසකටවත් කලින්
    එහෙම උනොත් නම් අවුලක් නැති වෙයි
    නැත්තම් කොහොමත් ටික වෙලාවක් ගියාම උන්ට ඔ්න එක තමයි ප්ලේ කරන්ෙන
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    හොදම වැෙඩ් තමයි උඹට අවශ්‍ය සින්දු ටික පොරට ලියල දෙන එක දවසකටවත් කලින්
    එහෙම උනොත් නම් අවුලක් නැති වෙයි
    නැත්තම් කොහොමත් ටික වෙලාවක් ගියාම උන්ට ඔ්න එක තමයි ප්ලේ කරන්ෙන

    ow ban, oka nisama thama danna 1k hewwe. ara yaka marenna hadanawa honda 1k hoyala denna kiyala
     

    Baiya

    Member
    Jan 11, 2015
    2
    0
    0
    Meka mage palweni comment eka elakiri eke.mamath dj kenek.mu kiyana kathaweth aththak thiyenawa.dan pandurakata pain gahuwama djs la wisiwenawa.hoda djs la hoyanna ba.namuth party eka ube unata ubata one sindu play karala ba.party crowd ekatai play karanna one.