උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම එකක් කියලා නෑ බන්.ගත්තු තරමක් ගත්තේ මෝඩ තකතීරු ගොන් තීරණ.ඊවායෙන් කෙල උනා කියලා පාඩමක් ඉගෙන ගත්තද ? නෑනේ, නෑනේ....තාමත් ගන්න තරමක් ගන්නේ මෝඩ තීරණම තමා.කොටින්ම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කිරීමත් ඇතුලුව. :sorry::sorry:

    :yes: :yes:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    බස් එකකදී පිටකොටුවේ ඉදන් මහරගමට යනකම් අක්කා කෙනෙක් ගේ තට්ටම් දෙක මිරිකපු එක .

    ps : eya tama ada badala inne mn :sorry:

    Why is that ?:lol:
     
    වල්පාල;22069048 said:
    Yalu una mulma kellawa atha arapu 1ka..

    a mko dan eki goda ghinda
    එහෙම එකක් කියලා නෑ බන්.ගත්තු තරමක් ගත්තේ මෝඩ තකතීරු ගොන් තීරණ.ඊවායෙන් කෙල උනා කියලා පාඩමක් ඉගෙන ගත්තද ? නෑනේ, නෑනේ....තාමත් ගන්න තරමක් ගන්නේ මෝඩ තීරණම තමා.කොටින්ම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කිරීමත් ඇතුලුව. :sorry::sorry:

    :lol::rofl:

    Ela ela
    කෙල්ලට හා කියපු එක

    ඒ මොකෝ උබේ දත ගැලෙව්ව ද
    okkoma gaththe moda ewa thamayi :lol:

    :lol::rofl:
    me thread eka bump kireema:P

    :P :P
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    Podi Silva - පොඩි සිල්වා;22068221 said:
    ඉදකින් සොන්නය සැපක් ගන්න තිවුන

    🦊පසුතැවීම දුකට හේතු වේ :yes:
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    A/L කරද්දි අපෙ උන් එපා කියද්දි ටිකක් බඩු type කෙල්ලෙක්ට try කිරීම.

    ඒකි හින්දා 1st shy campus යන්න තරම් results තිබ්බේ නෑ.. අවුරුදු 1.5ක්ම වගෙ පිස්සු කෙලියා :(
    ඒකි හින්දා ලොකු ලොකු සීන් උනා, ගෙදරට චටර් උනා :/

    ලොකුම දුක ඒ පාර හිතපු result එක ගන්න බැරි වෙච්ච එක
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    .. IT ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඇප්ලයිඩ් සයන්ස්/ පිසිකල් ඩිග්‍රී එකකින් සතපහක වැඩක් නෑනෙ බං...



    LOL 😂 😂

    කවුද බන් ඔය විකාර අදහස උබෙ ඔලුවට දැම්මේ ?
    මගෙ හොදම යලුවෙක් (පන්තියෙ එකට හිටපු එකෙක්) ,physical කලේ දැන් MIT එකේ , QA (starting sallary 110k+).. තව මන් දන්න ඕන තරම් physical කරපු උන් ඉන්නව dev, QA
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    .....

    Godak aya final year projects karanneth pitin hire karalane ban....


    මේකනම් ඇත්ත . අපි 2nd year ඉන්දැද්දී අපේ උන් ප්‍රසිද්දම private uni එකක final year project කලා.. එහෙම ඒ බැච් එකේ projects කරපු අපේ උන් 10කට වඩා හිටියා..