මුලින්ම ගේ හදන්න බජට් කොහොමද?මේ ත්රෙඩ් එකේ මුල ඉදන්ම හිටියේ ගෙයක් හදාගන්න තිබ්බ උවමනාව නිසාමයි..
ඇත්තටම අද තමයි ඉඩමක් සෙට් උනේ...
මෙතන ඉන්න අයගෙන් ගොඩාක් දේවල් දැන ගත්තා..
ඒවායේ වටිනකම කියලා නිමකරන්න බැහැ..
මට ගෙයක් ඩිසයින් කරන්න ඕන කියුබික් ටයිප්..
මෙතන ඉන්න කෙනෙක්ට පුළුවන්ද ඒකට හොදකෙනෙක් රෙකමන්ඩ් කරන්න..
මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලා වැඩ කරගත්ත ආකිටෙක්ලා, ඉන්ජිනියර්ස්ලා, කොන්ත්රාත්ලා,
බාස්ලා, බඩුගත්ත තැන්, ගැන විස්තර දාන්න..
ඒක අපි හැමෝටම වැදගත් වෙයි..
අපේ මල්ලි කෙනෙක් නුගේගොඩ දමිත් ඩි සිල්වා ට කියලා වැඩ කරගත්තෙ..
පොර හොදයිද..
නැත්නම් වෙන කෙනෙක් ඉන්නවද රෙකමන් කරන්න පුළුවන්..
ප්ලෑන් එක අදින්න ඉස්සෙල්ලා කරන්න ඕන මොනවද?
ආකිට විශේෂයෙන් මොනවද කියන්න ඕන..

මේ ත්රෙඩ් එකේ මුල ඉදන්ම හිටියේ ගෙයක් හදාගන්න තිබ්බ උවමනාව නිසාමයි..
ඇත්තටම අද තමයි ඉඩමක් සෙට් උනේ...
මෙතන ඉන්න අයගෙන් ගොඩාක් දේවල් දැන ගත්තා..
ඒවායේ වටිනකම කියලා නිමකරන්න බැහැ..
මට ගෙයක් ඩිසයින් කරන්න ඕන කියුබික් ටයිප්..
මෙතන ඉන්න කෙනෙක්ට පුළුවන්ද ඒකට හොදකෙනෙක් රෙකමන්ඩ් කරන්න..
මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලා වැඩ කරගත්ත ආකිටෙක්ලා, ඉන්ජිනියර්ස්ලා, කොන්ත්රාත්ලා,
බාස්ලා, බඩුගත්ත තැන්, ගැන විස්තර දාන්න..
ඒක අපි හැමෝටම වැදගත් වෙයි..
අපේ මල්ලි කෙනෙක් නුගේගොඩ දමිත් ඩි සිල්වා ට කියලා වැඩ කරගත්තෙ..
පොර හොදයිද..
නැත්නම් වෙන කෙනෙක් ඉන්නවද රෙකමන් කරන්න පුළුවන්..
ප්ලෑන් එක අදින්න ඉස්සෙල්ලා කරන්න ඕන මොනවද?
ආකිට විශේෂයෙන් මොනවද කියන්න ඕන..
මුලින්ම ගේ හදන්න බජට් කොහොමද?
කෝටියට වැඩි ගෙවල් නම් ඉතින් ඒවාට එහෙමයි ලෝ බජට් නම් මෙහෙමයි![]()