අද දවසට 15 පාරක් විතර disconnect උනා... නොදෝමකින් මුන්ගෙ adsl ඒකාධිකාරය අයින් වෙන්නෙ කවද්ද රෙද්ද? 








අද දවසට 15 පාරක් විතර disconnect උනා... නොදෝමකින් මුන්ගෙ adsl ඒකාධිකාරය අයින් වෙන්නෙ කවද්ද රෙද්ද?![]()
ADSL ඒකාධිකාරය නම් ලේසියෙන් අයින් වෙන්නේ නැතිවෙයි. SLT සෙල්ලම් company එකක් නෙවේ

මුන් මාසෙකට කීප සැරයක් ලේ පුච්චනවමයි![]()
ආය connect වෙන්න බැරිද ඉතින් සුටුස් ගාල. මම නං SLT පාවිච්චි කරලම නෑ, ඕක disconnect වෙනව කියන්නේ මොකද්ද එකපාරම නවතිනවද ඩේට එන එකආය connect වෙන්න බැරිද ඉතින් සුටුස් ගාල.




ඒක තමා අවුල TRCSL උන්ගෙ සාකුවේ ඒක නිසා අනික් උට cable line නැහැ.![]()
Gov ISP ට තරම් බලයක් අනිත් operators ලට නැ. රට වටේම කේබල් ඇදගෙන 24*7 technical teams, field teams තියාගෙන company run කරනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද බන්
නැතුව competitors ල නැතුව නෙමේ... උන්ට එන්න දෙන්නෑ...
හෙට ඉඳන් තොටත් වෙයිඋබලගේ පැත්ත අවුල් ඇති ඔච්චරම මෙව්වා වෙන්නේ. අපේ පැත්තේ මෙව්වා කෙස් ඇත්තෙම නැහැනේ..
දැනට.

උබලගේ පැත්ත අවුල් ඇති ඔච්චරම මෙව්වා වෙන්නේ. අපේ පැත්තේ මෙව්වා කෙස් ඇත්තෙම නැහැනේ..
දැනට.

තු තු තු... කට..හෙට ඉඳන් තොටත් වෙයි![]()


උඹටත් උනහම දාපන්කෝ...![]()
හරි හරි ඉතින් තරහ ගන්න ඕනි නැහැනේ... මම අවන්කවම කිව්වේ මෙහෙට දැනට ඔහොම අවුලක් නැහැ කියල. ඕකුන්ට ඉතින් කෝල් කරලා කිව්වත් වැඩක් නැහැ හදන්නේ නැහැනේ මලාට.
කම්ප්ලේන් කරන්න තියෙන්නේ trc.