SLT හු#න්නලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,133
    31,887
    113
    අද දවසට 15 පාරක් විතර disconnect උනා... නොදෝමකින් මුන්ගෙ adsl ඒකාධිකාරය අයින් වෙන්නෙ කවද්ද රෙද්ද? :angry::angry::angry:
     
    • Like
    Reactions: Rockstar Athelete

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අද දවසට 15 පාරක් විතර disconnect උනා... නොදෝමකින් මුන්ගෙ adsl ඒකාධිකාරය අයින් වෙන්නෙ කවද්ද රෙද්ද? :angry::angry::angry:

    ADSL ඒකාධිකාරය නම් ලේසියෙන් අයින් වෙන්නේ නැතිවෙයි. SLT සෙල්ලම් company එකක් නෙවේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,133
    31,887
    113
    ADSL ඒකාධිකාරය නම් ලේසියෙන් අයින් වෙන්නේ නැතිවෙයි. SLT සෙල්ලම් company එකක් නෙවේ

    ඒක තමා අවුල TRCSL උන්ගෙ සාකුවේ ඒක නිසා අනික් උට cable line නැහැ. :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් මාසෙකට කීප සැරයක් ලේ පුච්චනවමයි :angry::angry::angry:
    මම නං SLT පාවිච්චි කරලම නෑ, ඕක disconnect වෙනව කියන්නේ මොකද්ද එකපාරම නවතිනවද ඩේට එන එක :oo: ආය connect වෙන්න බැරිද ඉතින් සුටුස් ගාල.
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මම නං SLT පාවිච්චි කරලම නෑ, ඕක disconnect වෙනව කියන්නේ මොකද්ද එකපාරම නවතිනවද ඩේට එන එක :oo: ආය connect වෙන්න බැරිද ඉතින් සුටුස් ගාල.

    puluwan sutus gala conection denawanam....:love::love::love::love:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඒක තමා අවුල TRCSL උන්ගෙ සාකුවේ ඒක නිසා අනික් උට cable line නැහැ. :angry:

    Gov ISP ට තරම් බලයක් අනිත් operators ලට නැ. රට වටේම කේබල් ඇදගෙන 24*7 technical teams, field teams තියාගෙන company run කරනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද බන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :oo: උබලගේ පැත්ත අවුල් ඇති ඔච්චරම මෙව්වා වෙන්නේ. අපේ පැත්තේ මෙව්වා කෙස් ඇත්තෙම නැහැනේ.. :dull: දැනට.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,133
    31,887
    113

    Gov ISP ට තරම් බලයක් අනිත් operators ලට නැ. රට වටේම කේබල් ඇදගෙන 24*7 technical teams, field teams තියාගෙන company run කරනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද බන්

    TRCSL එකේ උන්ව slt උන් සල්ලි වලට නමලා... :angry: නැතුව competitors ල නැතුව නෙමේ... උන්ට එන්න දෙන්නෑ...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :oo: උබලගේ පැත්ත අවුල් ඇති ඔච්චරම මෙව්වා වෙන්නේ. අපේ පැත්තේ මෙව්වා කෙස් ඇත්තෙම නැහැනේ.. :dull: දැනට.
    හෙට ඉඳන් තොටත් වෙයි :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,133
    31,887
    113
    :oo: උබලගේ පැත්ත අවුල් ඇති ඔච්චරම මෙව්වා වෙන්නේ. අපේ පැත්තේ මෙව්වා කෙස් ඇත්තෙම නැහැනේ.. :dull: දැනට.

    උඹටත් උනහම දාපන්කෝ... :angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හෙට ඉඳන් තොටත් වෙයි :P
    තු තු තු... කට.. :frown::P
    උඹටත් උනහම දාපන්කෝ... :angry:
    :sorry: හරි හරි ඉතින් තරහ ගන්න ඕනි නැහැනේ... මම අවන්කවම කිව්වේ මෙහෙට දැනට ඔහොම අවුලක් නැහැ කියල. ඕකුන්ට ඉතින් කෝල් කරලා කිව්වත් වැඩක් නැහැ හදන්නේ නැහැනේ මලාට. :rofl:
    :oo: කම්ප්ලේන් කරන්න තියෙන්නේ trc.