ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

thanujaka

Well-known member
  • එතකොට ඉන්දියාවේ වගේ රටවල දැකලා තියෙනවා කවුරුවත් පැමිණිලි කරේ නැතත් උසාවියෙන්ම සමහර ප්‍රශ්න වලට නඩු file කරන අවස්ථා,(ඔය වංචා දූෂණ වගේ ඒවට). ඒවාගෙම පොතේ තියෙන ඒවා නැතුව අවස්ථාවට අනුකූලව තීරණය දෙන ඒවා,ලංකාවේ එහෙම දේවල් දකින්න නැත්තේ ඇයි?

    එහෙම එකක් නං මට අද වෙනකං අහුවෙලා නෑ.
    උඹ ඔය කියන්නේ මොකද්ද බලන්න එහෙම අවස්ථාවකට මට උදාහරණයක් පෙන්නන්න..
    අභිමතානුසාරි බලය කියල එකක් තියෙනවා ඒත් ලිඛිත නීති වලින් පිට තීන්දු දෙන්න බෑ එහෙම ඉන්දියාවේ නෙමෙයි කොහේ උනත්..
    මොන සිද්ධිය ගැනද උඹ ඔය කියන්නේ..
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ නිතීයේ නෙමෙයි..
    රටේ සහ මේ දකුණු ආසියාවේ ඉන්න මිනිස්සුන්ගේ..
    තමන් වරදක් කරානං එක්කෝ දඩ කොලයක් අරගන්න ඕනේ එක්කෝ වරද පිලි අරං අදාල දවසට උසාවි එන්න ඕනේ..
    ගොඩක් උන් කරන්නේ උන්ගේ පහසුවට පොලිස් කාරයට ජරාවක් දෙනවා.. දීල ඌට බනිනවා ජරා පප්පා අරූ ජරා කෑව කිය කිය..
    ඌ ජරාව කන්නේ රටේ උන් දෙන හින්ද.. ගන්න එකාගේ වගේම දෙන එකාගෙත් වරද..
    ප්‍රශ්නේ තියෙන්නේ නීතියේ නෙමෙයි.. උඩ ඉදං පල්ලෙහාට යනකංම ඉන්න රටේ මිනිස්සුන්ගේ..
    ජීවිතේ එක දවසක් හරි පොලිස් කාරයෙක්ට රුපියල් 100ක් හරි ජරාව දීල තියෙන මිනිහෙකුට කවදාවත් රටේ නීතියට ඇගිල්ල දික් කරන්න අයිතියක් නෑ..
    මොකද ඒ පරිහානියේ ලොකුම කොටස් කාරයෝ තමුන් නිසා.
    .

    අන්න ඒක නං නියම කතාව. :yes: :yes:
    සතුටක් දැනුනා අද වෙනකන් එහෙම දෙයක් නොකළ එක ගැන... :yes:
     
    thanujaka

    Well-known member
  • මචං,

    අසල්වැසි ගෙදරක ඉන්න බල්ලාගේ සද්දේ ලොකු කරදරයක් නං,
    ඒක පොලිසියට කිවුවොත් විසඳ ගන්න පුළුවන් ද?

    පලවෙනි පියවර විදිහට මම call එකක් ගත්තා හොඳින් වැදගත් විදිහට කතා කරලා ඇහුවා මොනවද කරන්න පුළුවන් කියලා.
    ඌ මගේ ඇඟට කඩන් පැන්න.
    මම call එක රෙකෝඩ් කරන නිසා මොනවත් කියන්න ගියේ නෑ.
    ඌ පිලි ගන්නවා call එකේදී බල්ලා කෑ ගහනවා, පුළුවන් දෙයක් කරන්න කියලා.
    මන් කිවුවා පොලිසියට කියනවා කියලා.
    ඌ කිවුවා කියන්න කියලා.

    හැබැයි බල්ලා ඒ මොහොතෙන් පස්සේ අද වෙනකන් කගහුවේ නෑ. ඒ නිසා මන් මොනවත් කරන්න ගියේ නෑ.

    ඕවට පොලිසි ගියත් වැඩක් නෑ බං පොලිසියෙන් ඕව ගනන් ගන්නේ නෑ..
    ඕවට නං කරන්න දෙයක් නෑ ඉතිං .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,877
    31,659
    113
    ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ නිතීයේ නෙමෙයි..
    රටේ සහ මේ දකුණු ආසියාවේ ඉන්න මිනිස්සුන්ගේ..
    තමන් වරදක් කරානං එක්කෝ දඩ කොලයක් අරගන්න ඕනේ එක්කෝ වරද පිලි අරං අදාල දවසට උසාවි එන්න ඕනේ..
    ගොඩක් උන් කරන්නේ උන්ගේ පහසුවට පොලිස් කාරයට ජරාවක් දෙනවා.. දීල ඌට බනිනවා ජරා පප්පා අරූ ජරා කෑව කිය කිය..
    ඌ ජරාව කන්නේ රටේ උන් දෙන හින්ද.. ගන්න එකාගේ වගේම දෙන එකාගෙත් වරද..
    ප්‍රශ්නේ තියෙන්නේ නීතියේ නෙමෙයි.. උඩ ඉදං පල්ලෙහාට යනකංම ඉන්න රටේ මිනිස්සුන්ගේ..
    ජීවිතේ එක දවසක් හරි පොලිස් කාරයෙක්ට රුපියල් 100ක් හරි ජරාව දීල තියෙන මිනිහෙකුට කවදාවත් රටේ නීතියට ඇගිල්ල දික් කරන්න අයිතියක් නෑ..
    මොකද ඒ පරිහානියේ ලොකුම කොටස් කාරයෝ තමුන් නිසා..

    මොකද්ද මම කීවෙ පොලිස් දඩය ගැන නෙමේ බං. :rofl: සල්ලි නිසා සාක්‍ෂි වෙනස් කරන ලෝකෙක සාධාරණ නීතියක් කොහෙද කියන එක? :dull: අනික ඒක මිනිස්සු මත තීරණය වෙනවනම් judge කරන්නෙ 100% හරිම දේ කියල මනින්නේ නීතියේ මොකෙන්ද? අනික නීතියෙන් හරි මිනිස්සු වැරදි කාරයෝ කරලම නැද්ද? මෙන්න මේවයි ප්‍රශ්න. මේවට උත්තර දෙන්න කෙනෙක් නැහැ මොකද හැමෝම සල්ලි නිසා වල්ල උනත් දෙන්න ලෑස්තී. ඒකට profession එක බලපාන්නෙ නැහැනේ.:dull:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හැමෝම රෙන්ට් අ කාර් කරන අය ලග ඕකේ ඩ්‍රාෆ්ට් කරගත්තු ඇග්‍රීමන්ට් එකක් තියෙනවා..
    උඹත් ඒකක්ම හොයාගනිං..
    එතකොට ගැටලුවක් නෑ..

    ඉවරනෙ කතාව... තෑන්ක්ස් අයියෙ රිප්ලයි එකට ජයෙන් ජයම වේවා!
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඕවට පොලිසි ගියත් වැඩක් නෑ බං පොලිසියෙන් ඕව ගනන් ගන්නේ නෑ..
    ඕවට නං කරන්න දෙයක් නෑ ඉතිං .

    ඔවු ප්‍රයෝගිකව එහෙම ප්‍රශ්න තියනවා.

    මන් අහන්නේ ඇත්තටම නිතිය පැත්තෙන් මොන වගේ ද තියෙන්නේ?

    මොකද ඔය වගේ සුළු දේවල් වලට තමයි පස්සේ කාලයක් ගිහින් වයිර බැඳගෙන ලොකු වලි පටන් අරන් පස්සේ කවුරුහරි එකෙක් හිරෙන් කෙලවර වෙන්නේ. මොකද ලංකාවේ එවුන් හොඳින් කතා කරලා දෙයක් විසඳන්න ගියාමත් කැත්ත උස්සන් නේ එන්නේ!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    උගේ මන්ත්‍රීකමට කෙලවෙල යනවා එච්චරයි..
    මොලේ කල්පනා කරලා ඇමතිකමෙන් ඉල්ලා අස්වුණ එක ලාබයි නෙ එහෙනං :D

    ස්තුති වේවා :)
     
    thanujaka

    Well-known member
  • මොකද්ද මම කීවෙ පොලිස් දඩය ගැන නෙමේ බං. :rofl: සල්ලි නිසා සාක්‍ෂි වෙනස් කරන ලෝකෙක සාධාරණ නීතියක් කොහෙද කියන එක? :dull: අනික ඒක මිනිස්සු මත තීරණය වෙනවනම් judge කරන්නෙ 100% හරිම දේ කියල මනින්නේ නීතියේ මොකෙන්ද? අනික නීතියෙන් හරි මිනිස්සු වැරදි කාරයෝ කරලම නැද්ද? මෙන්න මේවයි ප්‍රශ්න. මේවට උත්තර දෙන්න කෙනෙක් නැහැ මොකද හැමෝම සල්ලි නිසා වල්ල උනත් දෙන්න ලෑස්තී. ඒකට profession එක බලපාන්නෙ නැහැනේ.:dull:

    ඉතිං මිනිහෙක් පොලිස් කාරයෙක්ට ජරාවක් දීල කරන්නේ මොකද්ද?
    සාක්ශි වෙනස් කරන එක තමයි.
    උඹ කරපු වරදේ සාක්ශි කාරය තමයි උඹව අල්ලන පොලිස් කාරය..
    ඒකනේ පොලිස් කාරයෝ දෙන්නෙක් රාජකාරියේ යොදවන්නේ..එක්කෙනෙක් සාක්ශි හැටියට...
    උඹ රු 500 දීල කරන්නේ උඹේ වරදින් නිදහස් වීම සහ ඊට අදාල සාක්ශි වසං කරන එක..
    රටේ පල්ලෙහාම ඉන්න එකා සාක්ශි වසං කරන්න පොලිස් කාරයට ගුලි කරලා 500ක් දෙනකොට ටිකක් පුලුවන් එකා ලොකු වරදකින් බේරෙන්න 10000ක් දෙනවා..
    ඊටත් වැඩිය පුළුවන් එකා කෝටි ගණන් දෙනවා..
    කවුරුහරි එකෙක් කෝටි ගණන් දීල ගේමක් ගැහුවම උඹල ඒක ගැන කතා කරනවා..
    එතකොට උබලට පුළුවන් විදිහට උඹල 500ක් දීල කරන්නෙත් ඒ වරදම තමයි..

    ජජ් කෙනෙකුට 100% හරිම දේ කරන්න පුළුවන් මිනිස්සු හරිම දේ කරනවනං...
    උඹ මගදිම 500ක් දීල කට වැහුවම මම කොහොමද දඩුවම් දෙන්නේ?

    නීතියෙන් ලංකාවේ විතරක් නෙමෙයි ඕනම රටක හරි උන් වැරදි කාරයෝ වෙලත් වැරදිකාරයෝ නීතියෙන් පැනලා ගිහිල්ලත් තියෙනවා..
    ඒක මේ ලංකාවේ විතරක් නෙමෙයි ඇමරිකාවෙත් වෙන දෙයක්..

    ඕකයි මම මුලින්ම කිව්වේ රු 500 ජීවිතේට ජරාවක් දීපු එකෙකුට රටේ නීතියේ වැරදිවලට් ඇගිල්ලක් දික් කරන්න අයිතියක් නෑ කියල..
    මතක තියාගනිං පොලිස් දඩයත් නීතිය, මිනීමරුමත් නීතිය..
    කොතනින් කැඩුවත් කැඩෙන්නේ නීතිය..
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ඔවු ප්‍රයෝගිකව එහෙම ප්‍රශ්න තියනවා.

    මන් අහන්නේ ඇත්තටම නිතිය පැත්තෙන් මොන වගේ ද තියෙන්නේ?

    මොකද ඔය වගේ සුළු දේවල් වලට තමයි පස්සේ කාලයක් ගිහින් වයිර බැඳගෙන ලොකු වලි පටන් අරන් පස්සේ කවුරුහරි එකෙක් හිරෙන් කෙලවර වෙන්නේ. මොකද ලංකාවේ එවුන් හොඳින් කතා කරලා දෙයක් විසඳන්න ගියාමත් කැත්ත උස්සන් නේ එන්නේ!

    ඇත්තටම ඕවට නීතියෙන් කරන්න දේකුත් නෑ බං ඕවට උසාවි යන්නවත් බෑ සමථ මණ්ඩලෙන් ඉවර කරනවා..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඇත්තටම ඕවට නීතියෙන් කරන්න දේකුත් නෑ බං ඕවට උසාවි යන්නවත් බෑ සමථ මණ්ඩලෙන් ඉවර කරනවා..

    ආ එහෙම හරි මොනවහරි දෙයක් තියනවා ද කියලා දැනගන්න ඕන උනේ.
    සමතයකට එන්න නං විසඳුමක් තියෙන්නත් එපැයි.
    විසඳුමකට එන්න නං දෙපාර්ශවයේ මොනවහරි එකඟතාවයකට එන්න එපැයි? නේ?

    නැත්තන් කැමති උනත් නැත්ත් නියම කරන දෙයක් කරන්න වෙනවා ද?

    මෙහෙමයි බල්ලාගේ කෙස් එකක් ම විතරක් නෙවේ, මේ වගේ දේවල් මේ ත්‍රෙඩ් එකේ කලිනුත් කට්ටිය අහල තිබ්බේ?
    තාප්පෙට චු කරනවා නං මොනවද කරන්නේ?
    ඔය වගේ සාමාන්‍ය සුළු දේවල්....?
     
    thanujaka

    Well-known member
  • ආ එහෙම හරි මොනවහරි දෙයක් තියනවා ද කියලා දැනගන්න ඕන උනේ.
    සමතයකට එන්න නං විසඳුමක් තියෙන්නත් එපැයි.
    විසඳුමකට එන්න නං දෙපාර්ශවයේ මොනවහරි එකඟතාවයකට එන්න එපැයි? නේ?

    නැත්තන් කැමති උනත් නැත්ත් නියම කරන දෙයක් කරන්න වෙනවා ද?

    මෙහෙමයි බල්ලාගේ කෙස් එකක් ම විතරක් නෙවේ, මේ වගේ දේවල් මේ ත්‍රෙඩ් එකේ කලිනුත් කට්ටිය අහල තිබ්බේ?
    තාප්පෙට චු කරනවා නං මොනවද කරන්නේ?
    ඔය වගේ සාමාන්‍ය සුළු දේවල්....?

    නෑ සමථ මණ්ඩලෙන් එහෙම තීන්දු දෙන්නේ නෑ..
    උඹල දෙන්නව එකගතාවයකට ගේන්න බලනවා එච්චරයි..
    වෙන ඔය වගේ දේකට කරන්න දේකුත් නෑනේ බං උසාවි ගියාම නඩුකාරයට කරන්න දේකුත් නෑනේ බං..
    බල්ල මරන්න කියන්නද:baffled:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රජයේ වාහනයක් රියදුරු විසින් පවුලේ (දුර ) ගමන් බිමන් සඳහාත් යොදාගන්නවනම් නීතිය කොහොමද?
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මචං,

    අසල්වැසි ගෙදරක ඉන්න බල්ලාගේ සද්දේ ලොකු කරදරයක් නං,
    ඒක පොලිසියට කිවුවොත් විසඳ ගන්න පුළුවන් ද?

    පලවෙනි පියවර විදිහට මම call එකක් ගත්තා හොඳින් වැදගත් විදිහට කතා කරලා ඇහුවා මොනවද කරන්න පුළුවන් කියලා.
    ඌ මගේ ඇඟට කඩන් පැන්න.
    මම call එක රෙකෝඩ් කරන නිසා මොනවත් කියන්න ගියේ නෑ.
    ඌ පිලි ගන්නවා call එකේදී බල්ලා කෑ ගහනවා, පුළුවන් දෙයක් කරන්න කියලා.
    මන් කිවුවා පොලිසියට කියනවා කියලා.
    ඌ කිවුවා කියන්න කියලා.

    හැබැයි බල්ලා ඒ මොහොතෙන් පස්සේ අද වෙනකන් කගහුවේ නෑ. ඒ නිසා මන් මොනවත් කරන්න ගියේ නෑ.

    එහෙනම් අයියා බල්ලටද දන්නෑ කෝල් කරලා තිබ්බේ:baffled:
     
    • Like
    Reactions: CONCORDE777

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    රස්සාවත් එක්කම නැති වෙනවා..

    සමත මණ්ඩලයට සාමානයෙන් ඉන්නේ මොන වෘත්තීන් කරන අයද? (ගුරුවරු/සාමදාන විනිසුරු)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නෑ සමථ මණ්ඩලෙන් එහෙම තීන්දු දෙන්නේ නෑ..
    උඹල දෙන්නව එකගතාවයකට ගේන්න බලනවා එච්චරයි..
    වෙන ඔය වගේ දේකට කරන්න දේකුත් නෑනේ බං උසාවි ගියාම නඩුකාරයට කරන්න දේකුත් නෑනේ බං..
    බල්ල මරන්න කියන්නද:baffled:

    ඉතින් බන් නීතියෙන් වැඩක් නෑ නේ එහෙනං?

    ප්‍රජතත්රවාදී විදිහට මිනිහෙකුට බල්ලෙක් හදන්න නිදහස වගේම,
    වෙනත් මිනිහෙකුට කරදරයකින් තොරව ජිවත් වීමේ නිදහසත් තියෙන්න එපැයි?
    ජිවත් වීමේ නිදහස එකිනෙකාට සාපේක්ෂයි නේ?
    නමුත් සමහර ප්‍රජතත්රවාදී අයිතීන් සීමාවක් තියෙන්න එපැයි? අසීමිත නිදහසක් බුක්ති විඳින්න බැරි කරුණු තියනවා නේ?

    කෙනෙකුට සිතීමේ නිදහස වගේ නෙවේ නේ මේවගේ ඒවා?

    ඉතින් එහෙනම් මම ජීවත්වෙන්න ආස, loudspeaker සෙට් කරලා, death metal rock music අහගෙන නං දවස පුරාම,
    ඒක බරපතල පිඩාවක් වෙච්චි වටේ ගෙවල්වල මිනිස්සු ඒක අහගෙන ඉන්න ඕන?
    උන්ට කරන්න දෙයක් නෑ?
    මගෙත් එක්ක එකඟතාවයකට එන්න බැරි උනොත් කරන්න දෙයක් නෑ?
    පොලිසියට වත් උසාවියට වත් කරන්න කිසි දෙයක් නෑ?

    ඕන කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියනවා. නමුත් යමෙක් වැරදි යමක් සමාජ ගත කරලා තවත් මනුස්සයෙක් ගේ අත්මගෞරවයට හානි කරන්න, පරිභව කරන්න, චරිත ඝාතනය කරන්න නීතියෙන් අවසර තියනවා ද?
    උසාවියට කිසි දෙයක් කරන්න බැරි ද?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රස්සාවත් එක්කම නැති වෙනවා..

    තෑන්ක්ස් මචන්, :)

    ලොක්කා රජයේ ඉහල නිලධාරියෙක්. ලොක්කගේ අනුදැනුම මත වෙන්නේ.
    හැමදාම ගෙදර ගේනවා විතරක් නෙමෙයි, පව්ලේ සියලු දේවල් කරගන්නේ මේකෙන්

    ඔය වගේ ඒව කම්ප්ලේන් කලත් ඔතනින්ම යට යයි නේද ලොක්ක නිසා?

    උගේ රස්සාව නැති කරන්න උවමනාවක් නෑ. හැබැයි ඌ හොඳ මිනිහෙකුත් නෙමෙයි. තව පවුල් වලට ප්‍රශ්න ඇති කරපු එකෙක්.
     
    • Like
    Reactions: AWRUDUKUMARA

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    තෑන්ක්ස් මචන්, :)

    ලොක්කා රජයේ ඉහල නිලධාරියෙක්. ලොක්කගේ අනුදැනුම මත වෙන්නේ.
    හැමදාම ගෙදර ගේනවා විතරක් නෙමෙයි, පව්ලේ සියලු දේවල් කරගන්නේ මේකෙන්

    ඔය වගේ ඒව කම්ප්ලේන් කලත් ඔතනින්ම යට යයි නේද ලොක්ක නිසා?

    උගේ රස්සාව නැති කරන්න උවමනාවක් නෑ. හැබැයි ඌ හොඳ මිනිහෙකුත් නෙමෙයි. තව පවුල් වලට ප්‍රශ්න ඇති කරපු එකෙක්.

    ඔවා ඔහොම තමයි අයියේ ගොඩක් ලොක්කෝ ගෙදර උන්ටත් බරක් අසල්වැසියන්ටත් බරක් රටටත් බරක් අපේ අල්ලපු ගෙදරත් ඔහොම පොරක් ඉන්නවා :lol::lol:
     
    • Like
    Reactions: marQuis