Asus laptop for sale....

nandunjayasinghe

Active member
  • Dec 9, 2008
    471
    119
    43
    Mage lap eka denawa.kemathi ekek innawanam kiyapalla.

    Core i3
    1TB HDD
    4GB ram
    Genuine windows 10

    Aran avuruddai,tawa avuruddak service warranty tiyenawa:yes:
     
    Last edited:

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    යකෝ ඕක උබට විකුණගන්න ඕනේනම් ඕකේ ෆොටෝ එකක් දාපිය..ගානත් දාපිය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Hitu poddak.weda karana gaman thread eka demme.photo dannam:sorry::confused:
    ආකර්ශනීය විදිහට දාපන් :yes:

    පොටෝ එකයි ස්පෙක්ස් එක්ක ගාන වැඩියෙන් දාල එළකිරි එකේ අයට හින්දා අඩුවෙන් දෙනව කියල අර ගානට අඩුවෙන් උඹට ඕනේ ගාන දාපන් ලොකුවට :P
    ගාන 5̶0̶,̶0̶0̶0̶ එළකිරිවාසීන්ට 45,000 වගේ :D
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    471
    119
    43
    ආකර්ශනීය විදිහට දාපන් :yes:

    පොටෝ එකයි ස්පෙක්ස් එක්ක ගාන වැඩියෙන් දාල එළකිරි එකේ අයට හින්දා අඩුවෙන් දෙනව කියල අර ගානට අඩුවෙන් උඹට ඕනේ ගාන දාපන් ලොකුවට :P
    ගාන 5̶0̶,̶0̶0̶0̶ එළකිරිවාසීන්ට 45,000 වගේ :D
    තේරුණා මයෙ වස්තු
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,731
    4,326
    113
    තේරුණා මයෙ වස්තු

    අනෙක් එක ලැප් එකේ අඩුම ලංකාවේ වැල 2 gb වත් තියෙනවා කියලා දැම්මොත් උම්බ හිතනවට වඩා ගානකට එළකිරියේ එකෙකෙකුට්ම දෙන්න පුළුවන් වෙය්
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    471
    119
    43
    යකෝ ඕක උබට විකුණගන්න ඕනේනම් ඕකේ ෆොටෝ එකක් දාපිය..ගානත් දාපිය.
    :D
     
    Attachments

    • IMG_20170811_50701.jpg
      IMG_20170811_50701.jpg
      28.4 KB · Views: 46
    • IMG_20170811_31266.jpg
      IMG_20170811_31266.jpg
      34.8 KB · Views: 37

    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    471
    119
    43
    අනෙක් එක ලැප් එකේ අඩුම ලංකාවේ වැල 2 gb වත් තියෙනවා කියලා දැම්මොත් උම්බ හිතනවට වඩා ගානකට එළකිරියේ එකෙකෙකුට්ම දෙන්න පුළුවන් වෙය්

    Wela ne ban den.kolla marry koralane inne....thanikadaya kale nam denna tibba:D:sorry: