Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

merk

Junior member
  • Jul 25, 2009
    123
    5
    18
    rate.jpg

    2017/08/03 HNB Rate
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    qZOI-xFDR8S2d6xRIQDFQw.png

    මැෂින් එකේ සල්ලි නැති උනාම අපෙන් ලස්සනට $1ක් කැපෙනවා නෙ :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    qZOI-xFDR8S2d6xRIQDFQw.png

    මැෂින් එකේ සල්ලි නැති උනාම අපෙන් ලස්සනට $1ක් කැපෙනවා නෙ :baffled:
    ඩොටේ ATM යුස් කරන්න එප බන්. ස්ටේශන්වල, අරහේ මෙහේ තියන එවල සල්ලි නැ. 21, 10 වගේ දවස්වල ATM ෆුල් හින්දුස්තාන්. අයියලා පඩි සල්ලි අරගෙන.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    oka kaata hari dhada kolayak liyala uba nam ithin hoya gani.. :baffled::baffled::dull::dull:
    ඔන්න බලපන් අපිව මේ තත්වෙට ඇදලා දාලා තියෙන්නෙ payoneer වගේ ලොකු ලොකු සමාගම් :dull::P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඩොටේ ATM යුස් කරන්න එප බන්. ස්ටේශන්වල, අරහේ මෙහේ තියන එවල සල්ලි නැ. 21, 10 වගේ දවස්වල ATM ෆුල් හින්දුස්තාන්. අයියලා පඩි සල්ලි අරගෙන.
    බාර් එකක් ගාවින් ගත්තෙ :dull: