Hornet 160r Padina Aya Kauda Inne??????

gayan94

Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Kattiya poddak kiyannako bike eka gena!! ;););)

    1.Thel kochchara weda karanawada???
    2.Kohomada Control eka???

    thawa padina ayage idia eka mokakda, math ekak ganna asawen inne, Bajaj walatanam yanna asa ne!!!
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    mama padinawa..:yes: petrol nam hariyata baluwe na eeth aulak na wage..:) control eka gana nam echchara satisfied na:no: hayyen yaddi hulage yanawa wage. engine eka num aulak na eeth bike eke sadde bike eke look ekata match na:growl::growl:

    Monawa unath bike eka godak decent. rasta color stripes ehema na ne:cool::cool: anith eka godak aya balanawa. :yes::yes:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mama padinawa..:yes: petrol nam hariyata baluwe na eeth aulak na wage..:) control eka gana nam echchara satisfied na:no: hayyen yaddi hulage yanawa wage. engine eka num aulak na eeth bike eke sadde bike eke look ekata match na:growl::growl:

    Monawa unath bike eka godak decent. rasta color stripes ehema na ne:cool::cool: anith eka godak aya balanawa. :yes::yes:

    බයික් එකනම් පට්ටම ලුක් අපේ කුමාර 456 මාමිනම් ඕක ගැන හොදයි කියන්නේ ;)

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,027
    20,220
    113
    Panadura
    indian walin dan ganna tiyenne oka witarai ban fz ekat dan gannama deyak nane ..math oka dakkama mulin appiriya hithuna.passe wena choice ekak na ithin :confused:

    :baffled: :baffled: :baffled:
    විහිලුවට බන් කිව්වෙ
    මන් බයික් ගැන දන්නෙ නෑ
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    xbhp එකේ ownership thread එක බලපන්, බයික් එක පදින එවුන්ගේ අදහස් ගොඩක් ඒකෙ තියෙනවා(ඉන්දියන් කාරයොන්ගේ). හැබැයි ඒක බලල උඹට බයික් එක එපා වෙයිද දන්නේ නෑ:rofl:
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    xbhp එකේ ownership thread එක බලපන්, බයික් එක පදින එවුන්ගේ අදහස් ගොඩක් ඒකෙ තියෙනවා(ඉන්දියන් කාරයොන්ගේ). හැබැයි ඒක බලල උඹට බයික් එක එපා වෙයිද දන්නේ නෑ:rofl:

    thanx:)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    නමක් දාන්න නමක් නැතුව ඉන්නකොට මාර්කට් කර ගන්න hornet කියලා දැම්මා
    අපේ පුතීලා ඒක අරන් 250 cc hornet එකේ ආතල් එක බලාපොරොත්තු වෙනවා
    ලොවෙත් එහෙම වෙන්නේ නෑ පුතීලා