ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉතිං යකො එතකොට වන්ධි ගෙවන්න වෙන්නේත් තමන්ටමනේ... :baffled: තමන් තමන්ටා ගෙවගන්නවා,,,:baffled:
එක්කෝ බේස්බෝල් bat එකට නඩු දාන්න ඕනේ... එතකොට bat එක අයිති චොම්පනිය හරි වන්ධි ගෙවයිනේ... :D

උඩ reply එක බලන්න :D තමන් එලවපු වාහනේ තමන්ගෙ අතින් හැප්පුනොත් ඇමරිකාවෙ තමන්ටම තමන්ට විරුද්ධව නඩු දාල රජයෙන් වන්දි ගන්න පුලුවන්ලු :D මෙහෙත් එහෙම පුලුවන්ද දන්නෑ :D
 

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගෝල්ෆේස් එකේ කඩ 100ක් තිබ්බත් හැමෝටම දවසට හොඳ ගානක් ලැබෙනවා නෙ බන්
    අන්න ඒවගේ තමා, හැම ලෝයර්ටම දිනපතා හොඳ ගානක් ලැබෙනවා :love:

    නැ බන් මම ඇහුවේ...."නඩු කතා කරන්න ඔප්පු ලියන්න ඕනේ.." මේකේ තේරුම ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය මං කිව්වේ ගොන්ම මොට්ට ලෝයර්ස්ලට..
    මම ඉස්සර දවසට 30000+ හොයනවා සතියේ දවස් දෙකක්..
    දැන් එහෙම සල්ලි ලැබෙන්නේ නෑ ඉතිං..

    :shocked: :shocked:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඩ reply එක බලන්න :D තමන් එලවපු වාහනේ තමන්ගෙ අතින් හැප්පුනොත් ඇමරිකාවෙ තමන්ටම තමන්ට විරුද්ධව නඩු දාල රජයෙන් වන්දි ගන්න පුලුවන්ලු :D මෙහෙත් එහෙම පුලුවන්ද දන්නෑ :D

    යකාගේ කෙලියක් නේ ඒක... :D
    එහෙනම් ඇමරිකාවේ ගිහිල්ල අතේ ගහල , නඩුවක් දානවා තමන් තමන්වම රේප් කරා කියල...
    පට්ට වන්ධියක් ගන්න පුළුවන් වෙයි... :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකාගේ කෙලියක් නේ ඒක... :D
    එහෙනම් ඇමරිකාවේ ගිහිල්ල අතේ ගහල , නඩුවක් දානවා තමන් තමන්වම රේප් කරා කියල...
    පට්ට වන්ධියක් ගන්න පුළුවන් වෙයි... :baffled:

    :P :rofl:
    එහෙම බැරුව ඇති බං :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ බන් මම ඇහුවේ...."නඩු කතා කරන්න ඔප්පු ලියන්න ඕනේ.." මේකේ තේරුම ?

    නඩු උසාවියේ කතා කරන එකයි...
    ඔප්පු ලියන එකයි...

    :baffled: :baffled:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නැ බන් මම ඇහුවේ...."නඩු කතා කරන්න ඔප්පු ලියන්න ඕනේ.." මේකේ තේරුම ?
    නඩු කතා කරනවා කියන්නෙ ඉතින් නඩු කතා කරන එක තමා :baffled:
    ඔප්පු ලියනවා කියන්නෙ මිනිස්සුන්ගේ ඔප්පු හදලා, ඒවා ලියන එක :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P :rofl:
    එහෙම බැරුව ඇති බං :D

    සමහර විට ඔහොම වන්ධි ගන්න පුළුවන් අර split personality disorder එක තියන උන්ටද දන්නේ නෑ....
    උබ fight club බැලුව කිව්වා නේ...
    එකේ එකාට වන්ධි වලින්ම සැප ජිවිතයක් ගෙවන්න පුළුවන් :baffled:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නඩු කතා කරනවා කියන්නෙ ඉතින් නඩු කතා කරන එක තමා :baffled:
    ඔප්පු ලියනවා කියන්නෙ මිනිස්සුන්ගේ ඔප්පු හදලා, ඒවා ලියන එක :baffled:

    කොමා එකක් හලලානේ ලියලා තියෙන්නේ...ඉතින් ඔලුව කුරුවල් උනා...:P
     

    thanujaka

    Well-known member
  • https://www.quora.com/Is-it-possible-to-sue-yourself-and-win
    මේ තියෙන්නෙ එහෙම එකක් :D
    Jennifer Ellis කියන කෙනාගෙ answer එක බලන්න ඇමරිකාවෙ නීතීඥයෙක් :yes: එහෙ එහෙම නඩු දාන්න පුලුවන්ලු :yes:

    if a parent is in an accident and the children were in the accident as well, and the parent is responsible, the parent, as the guardian of the children, might need to sue themselves on behalf of the children

    ඒ ගෑණිට පිස්සු බං..
    කවුද මේ විදිහට නඩු දන්නේ..:rofl:
    මේක ඉතිං ලංකාවෙත් කරන්න පුළුවන්..
    ඒ උනාට මේවා ප්‍රායෝගිකව කරන දේවල්ද බං මොන විකාරයක්ද මේ ගෑනි මේ කියන්නේ..:rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමහර විට ඔහොම වන්ධි ගන්න පුළුවන් අර split personality disorder එක තියන උන්ටද දන්නේ නෑ....
    උබ fight club බැලුව කිව්වා නේ...
    එකේ එකාට වන්ධි වලින්ම සැප ජිවිතයක් ගෙවන්න පුළුවන් :baffled:

    ඔව් මුලදි මහ බෝරිං කතාවක් අන්තිමට තමා පට්ට වුනේ :D Thread එක offtopic යනව වගේ නේ :sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,849
    113
    ඉතින් ඒකනේ මම කිව්වේ.. ප්‍රශ්නේ තියෙන්නේ නීතියේ නෙමෙයි රටේ ඉන්න මිනිස්සුන්ගේ..
    පොලිසි උසාවි වල ඉන්නෙත් රටේ උන්ම තමයි..
    නීතිය පාරිශුද්ධ වීමයි මිනිස්සුන්ගේ සල්ලි වලට ඇති පෙරේත කමයි අතර තියෙන අන්තර් සම්බන්දතාවය මොකද්ද?

    අන්තර් සම්බන්දතාවය මොකද්ද? ඒක තමා නීතී හදන්නෙත් උන් කඩන්නෙත් උන්. කඩන්න පුළුවන් නීති හදන්නෙ ඇයි? :oo:
     

    thanujaka

    Well-known member
  • අන්තර් සම්බන්දතාවය මොකද්ද? ඒක තමා නීතී හදන්නෙත් උන් කඩන්නෙත් උන්. කඩන්න පුළුවන් නීති හදන්නෙ ඇයි? :oo:

    මෝඩ කතා අහන්න එපා බං අහනකොට වැඩකට ඇති දෙයක් අහපං..
    මේ ලෝකේ මොන නීතියද කියපංකෝ කඩන්න බැරි..
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Subscribed.
    ත්‍රෙඩ් එකක් ඔක්කොම වගේ කියෙව්වා කාලෙකට පස්සෙ.
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    උබේ ඉඩමෙන් කඩන් යන පැත්ත තමයි උඹ ගහන්න ඕනේ..
    අනිත් දෙක උන් ගහන්න ඕනේ..
    උබේ ඉඩම අනාරක්ෂිත එකක් කියල පැමිණිල්ලක් දැම්මොත් තමයි ඉතිං ලෙඩේ වැටෙන්නේ..
    එල එල ඒ පැත්ත පහල උන් ගහගත්ත බං :lol::lol::lol:
    Thanks!
    වැඩෙ කියන්නෙ අනික් පැති දෙකෙනුත් එකක් උන් ගහගත්තා අනික් පැත්තෙ ඉන්නෙ අපේ නැන්ද වෙන කෙනෙක් ඒකි මට ගේම අදිනවා ඒ පැත්තෙ බැම්ම ගහනකන් ඉඩමෙ මොකුත් කරන්න දෙන්නෙ නෑ කියල. ඒකයි නෑයොම තමයි අපිට අරින්න එන්නෙ.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,812
    2,659
    113
    Kadawatha, Sri Lanka
    මටත් හම්බෙලා තියෙන්නේ එහෙම තමයි..
    මටත් රජයෙන් දෙන වාහනේ පර්සනල් යූස් කරන්න පුලුවන්, ඒ වගේම fuel limit එකකුත් තියෙනවා..
    විශේෂෙකට තියෙන්නේ අපිට නං පුද්ගලික ගමනකට උනත් පොලිසියෙන් දෙන ඩ්‍රයිවර්ව යූස් කරන්න පුලුවන් හැබැයි යුනිෆොර්ම් පිටම ගෙනියන්න ඕනේ..

    Taxation waladi ovva value karana hati kiyala dunna mathakai. :)