ඉතිං යකො එතකොට වන්ධි ගෙවන්න වෙන්නේත් තමන්ටමනේ...තමන් තමන්ටා ගෙවගන්නවා,,,
එක්කෝ බේස්බෝල් bat එකට නඩු දාන්න ඕනේ... එතකොට bat එක අයිති චොම්පනිය හරි වන්ධි ගෙවයිනේ...![]()
උඩ reply එක බලන්න
තමන් එලවපු වාහනේ තමන්ගෙ අතින් හැප්පුනොත් ඇමරිකාවෙ තමන්ටම තමන්ට විරුද්ධව නඩු දාල රජයෙන් වන්දි ගන්න පුලුවන්ලු
මෙහෙත් එහෙම පුලුවන්ද දන්නෑ 
තමන් තමන්ටා ගෙවගන්නවා,,,


එහෙ එහෙම නඩු දාන්න පුලුවන්ලු 


