OMG...Dialog 74.7 GB

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,870
    656
    113
    අප්පට සිරි එච්චර බාන්න පුලුවන්ද බන්......:shocked::shocked:
    සම්පුර්ණ ගාන කියක් යනවද එතකොට.........:)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    "රු.299 යේ monthly rental data package එක active කරගත්තා. එක active කලොත් විතරයි night time package එක ගන්න පුළුවන්"

    මේ කියන්නේ අපි 299 එකත් මුලින් දාගෙන ඊට පස්සෙද 100යේ නයිට් ටයිම් එක සෙට් වෙන්නේ කියලා?
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    "රු.299 යේ monthly rental data package එක active කරගත්තා. එක active කලොත් විතරයි night time package එක ගන්න පුළුවන්"

    මේ කියන්නේ අපි 299 එකත් මුලින් දාගෙන ඊට පස්සෙද 100යේ නයිට් ටයිම් එක සෙට් වෙන්නේ කියලා?
    :yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    download කරන්න මහා රෑ ඇහැරගෙන කටු ක කා කියනවා ඩයලොග් පට්ට කියලා :lol:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :shocked: අලුත් සිම් වලටත් මේක ඇක්ටිවේට් කරගන්න පුළුවන් ද?
     
    Machan Max

    Member
    Jun 14, 2012
    25
    4
    0
    okatath kelewwama uda balan idapan ithin:dull:
    public share karala
    thawa puluwan nm fb eke dapan ethakota ikmanata oka nathi wei:angry:
    SLT router restart ekata wechcha demai mekatath
    :(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    download කරන්න මහා රෑ ඇහැරගෙන කටු ක කා කියනවා ඩයලොග් පට්ට කියලා :lol:

    torrent down karanna kawuda ban eharan inne. torrent tika kalin hoyala thibba 12 negitta 12.10 weddi serama down wenna demma. auto shutdown on karala nida gatta. eli weddi wade wela thiyei ahawal ekatada eharan inne :rofl::rofl:
     
    Machan Max

    Member
    Jun 14, 2012
    25
    4
    0
    රෝසි ආච්චි;22078780 said:
    kiyala wadak naha :dull:

    ita passe ithin package iwara unama extra 1GB-250rs walata wage gaddi komada athal eka:growl:
    danatamath KBB 50 eka slow karala langadima mekatath baba hambei:(
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,963
    1,572
    113
    "රු.299 යේ monthly rental data package එක active කරගත්තා. එක active කලොත් විතරයි night time package එක ගන්න පුළුවන්"

    මේ කියන්නේ අපි 299 එකත් මුලින් දාගෙන ඊට පස්සෙද 100යේ නයිට් ටයිම් එක සෙට් වෙන්නේ කියලා?

    ඔව් බන්.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,963
    1,572
    113
    download කරන්න මහා රෑ ඇහැරගෙන කටු ක කා කියනවා ඩයලොග් පට්ට කියලා :lol:

    මම කියන්නේ නැහැ බන් Dialog පට්ට කියලා. උවමනාවක් තියෙනවනම් වැඩක් ගන්නවානම් මේක තමා package එක කියලා විතරයි කිව්වේ.