ඇයි බන් මිනිස්සු මේ විදිහ. ඇයි තමන් වගේම අනිත් මිනිස්සුත් සතුටුවෙනවට අකමැති. නැති වෙන එක වෙනම දෙයක්. ඇයි ඔච්චර ආත්මාර්ථකාමී. ඇයි තමන් විතරක් ගොඩ යන්න හදන්නේ. නැතිවෙනවානම් නැතිවෙන්න තියෙන දේ කොහොමත් නැති වෙනවා. කවුරු කොහොම කිව්වත් මම මේ කරන දේ නවත්වන්නේ නැහැ. මට දෙයක් ලැබුනොත් මම අනිවාර්යයෙන් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නවාමයි. මට සමහරු මේ thread එක දාපු වෙලේ ඉඳන් PM කරනවා මොකක්ද මේ කරලා තියෙන අපරාදය කියලා. ඒවගෙන් මාව නවත්වන්න නම් බැහැ. මොකද මම දන්නවා මම කලේ වැරැද්දක් නෙවෙයි කියලා.
Hukan nathuwa innawada putha .awrudu ganak thisse bapu package eka kannathuwa

Mata mathakayi kalekata kalinuth tho wage ekek internet package ekak winasa kala elakiri eke public share karala.







habayi package eka nawathalath na.hamoma oken download karanna gaththama dialog un package eka loweth limit karanawa.oka therum ganna bane me musalayata .

