මචන් swinging කරන එකෙනුත් කාමය වරදවා හැසිරීමක් වෙනවද?![]()
Anik couple eka kamathi unath bsn Kula sampradayen eewa anumatha karanne na ne waradak wenawa.
මචන් swinging කරන එකෙනුත් කාමය වරදවා හැසිරීමක් වෙනවද?![]()
මොකද්ද බං කුල සම්ප්‍රධාය කියන්නේ? ඒ කියන්නේ මෙහේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියන එකද?Anik couple eka kamathi unath bsn Kula sampradayen eewa anumatha karanne na ne waradak wenawa.
මොකද්ද බං කුල සම්ප්‍රධාය කියන්නේ? ඒ කියන්නේ මෙහේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියන එකද?
එතකොට එක ගෙයි කන එකත් පවක්ද? මෙහේ කොච්චරවත් සිද්ද උනේ ඉස්සර.Mehe sanskruthiya kiyanna be bro. Ethakota kavuruhari ahanna puluwan ethakota USA gihin oka kaloth paw nadda kiyala. Mamath ohoma ahuwa hamuduru namakagen. Eya kiwwe lokaye eda patan liyavunu samaja sammathe Gahaniyak pirimiyek samaha vivahayen lingika ekathuveemen daruwan hadimak. E samaja sammathe gana.
එතකොට එක ගෙයි කන එකත් පවක්ද? මෙහේ කොච්චරවත් සිද්ද උනේ ඉස්සර.
ඒක හරි බන්. ඔක කුලමල, ආගම සන්ස්කෘතිය නෙමෙයි. අපේ ජීවිත පැවැත්ම තුල තියන සිස්ටම් එක ලොකේ කොහේ බින්දත් බින්දම තමා. ඒකට යම් නියතයක් සීමාවක් ඉබේ පැනවිලා තියෙන්නේ ඒකනේ. ඔනා එකෙක් එක්ක ඔනා එකෙක් කියලා තිබ්බා නම්. අයියල නන්ගිලත් ලෙජිට්නේ. ආයේ සන්වහේ යෙදුනහම දරුවො හම්බවෙන්නේ නැතුවයැ. නමුත් ඒ ක්‍රමේ සාර්තක නැනේ. මිනිස් බැදීම් අම්මා පුතා නැදැයො වගේ සහසම්බන්දතා සෙක්ස් වලට එහා ගිය අවශ්‍යතා. ඒවා අපහරනය වෙනවා. දකින දකින එකට කෙලින්න ගියාම. හරක් පට්ටියකෞනත් අපි පට්ටි දාන්නේ නැනේ බන් එකට දාලා පට්ටි උන පැටියෙක් ආයේ මව් පාර්ශවය එක්ක. එහෙව් එකේ මිනිස්සු මෙහෙම ගියාම ඒක වෙන්නත් බැරි නැ. අනික සෙක්ස් වලට වඩා ඔතනසමාජගැටලු නිර්මානය වෙනවා. උදහරනෙකට දරුවො.. ස්වින්ගර් සීන් එකේදි එකෙක් හරි රින්ග් එකෙන් පිට ලෙඩ ගොඩකට පැටලිලා ආයේ රින්ග් එකට ආවොත් ඔක්කොම ඉවරයි.Mehe sanskruthiya kiyanna be bro. Ethakota kavuruhari ahanna puluwan ethakota USA gihin oka kaloth paw nadda kiyala. Mamath ohoma ahuwa hamuduru namakagen. Eya kiwwe lokaye eda patan liyavunu samaja sammathe Gahaniyak pirimiyek samaha vivahayen lingika ekathuveemen daruwan hadimak. E samaja sammathe gana.
ඒක හරි බන්. ඔක කුලමල, ආගම සන්ස්කෘතිය නෙමෙයි. අපේ ජීවිත පැවැත්ම තුල තියන සිස්ටම් එක ලොකේ කොහේ බින්දත් බින්දම තමා. ඒකට යම් නියතයක් සීමාවක් ඉබේ පැනවිලා තියෙන්නේ ඒකනේ. ඔනා එකෙක් එක්ක ඔනා එකෙක් කියලා තිබ්බා නම්. අයියල නන්ගිලත් ලෙජිට්නේ. ආයේ සන්වහේ යෙදුනහම දරුවො හම්බවෙන්නේ නැතුවයැ. නමුත් ඒ ක්‍රමේ සාර්තක නැනේ. මිනිස් බැදීම් අම්මා පුතා නැදැයො වගේ සහසම්බන්දතා සෙක්ස් වලට එහා ගිය අවශ්‍යතා. ඒවා අපහරනය වෙනවා. දකින දකින එකට කෙලින්න ගියාම. හරක් පට්ටියකෞනත් අපි පට්ටි දාන්නේ නැනේ බන් එකට දාලා පට්ටි උන පැටියෙක් ආයේ මව් පාර්ශවය එක්ක. එහෙව් එකේ මිනිස්සු මෙහෙම ගියාම ඒක වෙන්නත් බැරි නැ. අනික සෙක්ස් වලට වඩා ඔතනසමාජගැටලු නිර්මානය වෙනවා. උදහරනෙකට දරුවො.. ස්වින්ගර් සීන් එකේදි එකෙක් හරි රින්ග් එකෙන් පිට ලෙඩ ගොඩකට පැටලිලා ආයේ රින්ග් එකට ආවොත් ඔක්කොම ඉවරයි.



පොඩ්ඩක් හොයල බලල thread එකේම දාපන් මචන්. ගොඩක් පිං. අපායේ නොයා බේරන්න ඕන එවුන්ට වැදගත් වේවි.Ow ithin ban. Samahara points wala gatalu sahitha than matath thiyenawa hariyata nirakaranaya karaganna bari unu.
පොඩ්ඩක් හොයල බලල thread එකේම දාපන් මචන්. ගොඩක් පිං. අපායේ නොයා බේරන්න ඕන එවුන්ට වැදගත් වේවි.
මිනිස්සු ඇත්තටම කල්පනා කරන්න ඔනා මාතෘකා බන්. ස්වින්ගර් සීන් එකනම් මාර ඩෙන්ජරස්. යුඇස් පිලිවෙලටම ඔක මෙහේ වෙන්නේ නැනේ බන්. යුඇස්වල ඔක ඉස්සරම ආවේ පට්ටා සල්ලි තියන ගේටට් කමුයුනිටිවල. ආයේ මෙලො යකෙක් දන්නෙත් නැ. සේෆ්සෙක්ස් ක්‍රමත් උන් කරනවා. මෙහේ ඔක එහෙම වෙයි කියලා හිතන්න බ හැම සමාජෙම. එහෙටත් කොටලා මෙහෙටත් කොටලා තව අහුවෙන එකකටත් කොටලා ගම වටේ යන්න ගියාම. ඊලගට හැදෙන පරම්පරාව දන්නේ නැ අල්ලපු ගෙදර කෙල්ල මෙහා ගෙදර කොල්ලගේ නන්ගිද කියලා. තාත්තා වටේම කොටලනම් අහවරනේ. බැරි වෙලා හරි උන් දෙන්න සෙට් උනොත් මල මගුලක්නේ.. අත පය ඇස් කන් නැති අපතයො ඉපදෙයි. එක පරම්පරාවක් මේ විදියට යකානැටුවොත් ඊලගට එන ඔක්කොම ඉවරයි.Aniwa![]()
Lankawe Colombo 7 wala habai oya gaanu maru karana seen wenawa car keys uda daala maru karan.මිනිස්සු ඇත්තටම කල්පනා කරන්න ඔනා මාතෘකා බන්. ස්වින්ගර් සීන් එකනම් මාර ඩෙන්ජරස්. යුඇස් පිලිවෙලටම ඔක මෙහේ වෙන්නේ නැනේ බන්. යුඇස්වල ඔක ඉස්සරම ආවේ පට්ටා සල්ලි තියන ගේටට් කමුයුනිටිවල. ආයේ මෙලො යකෙක් දන්නෙත් නැ. සේෆ්සෙක්ස් ක්‍රමත් උන් කරනවා. මෙහේ ඔක එහෙම වෙයි කියලා හිතන්න බ හැම සමාජෙම. එහෙටත් කොටලා මෙහෙටත් කොටලා තව අහුවෙන එකකටත් කොටලා ගම වටේ යන්න ගියාම. ඊලගට හැදෙන පරම්පරාව දන්නේ නැ අල්ලපු ගෙදර කෙල්ල මෙහා ගෙදර කොල්ලගේ නන්ගිද කියලා. තාත්තා වටේම කොටලනම් අහවරනේ. බැරි වෙලා හරි උන් දෙන්න සෙට් උනොත් මල මගුලක්නේ.. අත පය ඇස් කන් නැති අපතයො ඉපදෙයි. එක පරම්පරාවක් මේ විදියට යකානැටුවොත් ඊලගට එන ඔක්කොම ඉවරයි.
ඔව්. ඔව්.. මාත් මේ ඊයේ ඔක අනිත් ත්‍රේඩ් එකේ මතක් කලා.. මීට අවුරුදු ගානකට් කලින් එලකිරියේ ඔක ගැන ත්‍රේඩ් එකක් නැගලා ගියානේ.. ඒකේ ඉතින් විශ්වාසේ තමා. සර්කල් එකෙන් පිට යන්නේ නැ කියලා. අනික සෙක්ස් විතරනේ. ලව් කරන්න බැනේ. අපේ උන් ඔක කොච්චර කිව්වත් සෙක්ස් කිරිල්ල ලව් කිරිල්ලට බැස්ස ගමන් ස්වින්ගර් අතර, ජෙල කියන එක එනවා. ඊට පස්සේ පිහි ඇනුමක් තමා.Lankawe Colombo 7 wala habai oya gaanu maru karana seen wenawa car keys uda daala maru karan.
ඔව්. ඔව්.. මාත් මේ ඊයේ ඔක අනිත් ත්‍රේඩ් එකේ මතක් කලා.. මීට අවුරුදු ගානකට් කලින් එලකිරියේ ඔක ගැන ත්‍රේඩ් එකක් නැගලා ගියානේ.. ඒකේ ඉතින් විශ්වාසේ තමා. සර්කල් එකෙන් පිට යන්නේ නැ කියලා. අනික සෙක්ස් විතරනේ. ලව් කරන්න බැනේ. අපේ උන් ඔක කොච්චර කිව්වත් සෙක්ස් කිරිල්ල ලව් කිරිල්ලට බැස්ස ගමන් ස්වින්ගර් අතර, ජෙල කියන එක එනවා. ඊට පස්සේ පිහි ඇනුමක් තමා.



උබට වෙලාවක් ආපුවම හොයල මේකෙ දාපන්.Aye e hamuduruwo hambuwenna yanba one machan. Welawak nahane dan rassawa ekka.
