GYM යමු : ~ Part I ~

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,660
    23,281
    113
    එහෙම කොහොමද බන් වැටෙන්නෙ ?
    අත් දෙක පන නැතුව ගියාද ? නැත්තම් ලෙස්සල වැටුනද ?

    ලෙස්සල වැටුන නම් grip එක වැරදි ඇති උබේ

    d63439d0.png

    A : suicide grip ඕකට කියන්නෙ..
    මහපට ඇගිල්ල ඉස්සරහට දාල හරි විදියට අල්ලපන්..
    එහෙම බාර් එක ඇගට වැටෙන්න විදියක් නෑ බං.. :oo:

    ඊලග thread එක දාපන් කියල මරණ තර්ජනත් ආව..
    මේ ලියන ගමන් ඉන්නෙ..
    දාන්නම් ඕවට උත්තර ඒකෙම..

    :sorry::sorry:

    atha pana nathi wela ban watune ....bar eka allan idiye
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    atha pana nathi wela ban watune ....bar eka allan idiye

    support එක දෙන එකා අත තියාගෙන නෙවේද ඉන්නෙ..
    බර කියන්නෙ එක පාර වැඩි කරන්න එපා..
    30 අමාරු නම් 20 ටික කාලයක් ගහපං..
    ටික ටික වැඩි කරපන්..
    කාවවත් impress කරන්න බර දාන්න එපා බන්..

    අනික rest හරියට ගනින්..
    මුලින් පටන් ගන්න උන්ට විනාඩි දෙක තුනක් හරි ගනින් අමාරු නම්..

    මන්ද බන් කලාතුරකින් තමයි ඔහොම දෙයක් වෙන්නෙ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සචියා... මේවා හොදා නේද මට?

    http://supplements.lk/product-category/creatine/

    මගේ ගෝල් එක මසල්ස් දාන්න නෙවේ.. ඇග පොඩ්ඩක් අඩු කරගන්න. ටිකක් මහතයි නේ මම. එහෙම අඩු උනහම ටෝනින් වලට යනවා. Creatine නැතුව pre or post workout drink එකක් ගන්නද? මම හැබැයි වැඩිය මස් මාළු කන්නේ නෑ. ඒ නිසා හම්බෙන ප්‍රෝටීන් අඩුයි.
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    whey එකක් ගන්න නම් doctor කෙනෙක් අහන්න ඕන නෑ බන්..
    උබට lactose intolerance වගේ තිබ්බොත් තමයි whey ගන්න බැරි..
    එහෙම උන්ට beef ප්‍රෝටීන්ස් තියනව ගන්න පුළුවන්
    .
    උබට කිරි බොන්න කිසි කේස් එකක් නෑ නෙ ?
    එහෙමනම් whey එකක් ගත්ත කියල කිසිම කේස් එකක් නෑ..

    menna me seen eka mokakda kiyala explain karapanko machan :rolleyes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හලෝ මචන්.. කාලෙකට පස්සේ! වැඩේ නැගලා යනවා. පොඩි අවුල් ටිකක් තියනවා.

    මට මචන් military press එකෙයි, bench press එකෙයි බර වැඩිකරගෙන යන්න ටිකක් අමාරුයි අනිත් ඔක්කොම ok.
    මොකද ඒකට කරන්නේ? ඒ හැටි ද? :(

    අනික දකුණු අතට වඩා වම් අත ටිකක් week වැඩියි. මම දකුණත් කාරයෙක්.

    රේප් සෙට් එක ඉවර වෙන්න ලං වෙනකොට පොඩ්ඩක් පස්ස ගහන්න බලන්නේ වම් අත! :(
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උබලත් සෙල්ලම් කරද්දි අවුලක් වගේ දැනුනොත් පරිස්සන් වෙයන්...මං දැන් සති 2 කට කලින් වගේ බෙන්ච් ප්‍රෙස් ගහද්දි එක අතකින් ඉස්සෙන් නෑ වගේ දැනන...වැඩිය ගනන් ගන්නෙ නැතුව ගැහුව...dicline එකේ 3 වෙනි සෙට් එක ගහද්දි ඇග උඩට වැටුන කියහන්කො...සිහි නැති වෙන්න වගේ ගියා...කැරකෙන්න ගත්ත...හොද වෙලාවට 30 යි දාලා තිබ්බෙ...සපෝට් දෙන එකෙකුත් ඉදිය..ඌත් ලාවට වගේ ඇල්ලුව :rofl: දවස් 2 ක් යනකන් සෙල්ලම් කරන්න බැරි උනා...හුස්ම ගද්දි පපුව රිදෙන්න ගත්ත..අතත් උලුක් වෙලා තිබ්බෙ....සති 2 ක් දැනට තාම pull over ගහන්න බෑ බන් අත රිදෙනවා...චෙස්ට් එකට ගහද්දි පපුව ලාවට රිදෙනව තාම....සෙල්ලම් නෑ බන් මේවා

    ammatasiri! :sorry: :shocked:

    බර වැඩි වෙන්න ඇති බන්! :)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,698
    2,759
    113
    හලෝ මචන්.. කාලෙකට පස්සේ! වැඩේ නැගලා යනවා. පොඩි අවුල් ටිකක් තියනවා.

    මට මචන් military press එකෙයි, bench press එකෙයි බර වැඩිකරගෙන යන්න ටිකක් අමාරුයි අනිත් ඔක්කොම ok.
    මොකද ඒකට කරන්නේ? ඒ හැටි ද? :(

    අනික දකුණු අතට වඩා වම් අත ටිකක් week වැඩියි. මම දකුණත් කාරයෙක්.

    රේප් සෙට් එක ඉවර වෙන්න ලං වෙනකොට පොඩ්ඩක් පස්ස ගහන්න බලන්නේ වම් අත! :(

    bench eke weight eka keeyak danawada?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    Ape instructor karaya kiwa whey protein ekak gattot wakugadu narak wenawa kiyala.. thama Badala natnm gannama epa kiwa, ipadena lamai awl yanawalu.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    සචියා... මේවා හොදා නේද මට?
    http://supplements.lk/product-category/creatine/

    මගේ ගෝල් එක මසල්ස් දාන්න නෙවේ.. ඇග පොඩ්ඩක් අඩු කරගන්න. ටිකක් මහතයි නේ මම. එහෙම අඩු උනහම ටෝනින් වලට යනවා. Creatine නැතුව pre or post workout drink එකක් ගන්නද? මම හැබැයි වැඩිය මස් මාළු කන්නේ නෑ. ඒ නිසා හම්බෙන ප්‍රෝටීන් අඩුයි.

    ඔතන දාල තියන ගණන් නම් වැඩී..
    preworkout ගන්න එපා.. creatine ගනින්..
    fat අඩු කරන්න නම් ප්‍රෝටීන් අනිවාරෙන් කන්න ඕන..
    අනිත් thread එක දාපුවාම බලපන්..

    whey එකක් ගන්න නම් doctor කෙනෙක් අහන්න ඕන නෑ බන්..
    උබට lactose intolerance වගේ තිබ්බොත් තමයි whey ගන්න බැරි..
    එහෙම උන්ට beef ප්‍රෝටීන්ස් තියනව ගන්න පුළුවන්
    .
    උබට කිරි බොන්න කිසි කේස් එකක් නෑ නෙ ?
    එහෙමනම් whey එකක් ගත්ත කියල කිසිම කේස් එකක් නෑ..

    menna me seen eka mokakda kiyala explain karapanko machan :rolleyes:

    lactose කියන්නෙ කිරි වල තියන සීනි ජාතියක් බන්..
    ඒක දිරවන්න බැරිව යන එකට කියන්නෙ..
    ඒ වගේ අයට කිරි බිව්වම වමනෙ යනව.. බඩ යනව..
    බඩ රිදෙන්න ගණන්ව..
    ඒ වගේ අයට whey ගන්න බෑ නෙ බන් ඒකයි..

    හලෝ මචන්.. කාලෙකට පස්සේ! වැඩේ නැගලා යනවා. පොඩි අවුල් ටිකක් තියනවා.

    මට මචන් military press එකෙයි, bench press එකෙයි බර වැඩිකරගෙන යන්න ටිකක් අමාරුයි අනිත් ඔක්කොම ok.
    මොකද ඒකට කරන්නේ? ඒ හැටි ද? :(

    අනික දකුණු අතට වඩා වම් අත ටිකක් week වැඩියි. මම දකුණත් කාරයෙක්.

    රේප් සෙට් එක ඉවර වෙන්න ලං වෙනකොට පොඩ්ඩක් පස්ස ගහන්න බලන්නේ වම් අත! :(

    එහෙම මේ magic බලෙන් වගේ බර වැඩි කරගෙන යන්න බෑ බන්..
    හදිස්සි වෙන්න එපා..
    උබට පහලවෙන් ගහන්න අමාරු නම් සපෝර්ට් අරන් ගහපං..
    අන්තිමට තනියෙන් ගහගන්න පුළුවන් තැනට එනකන්..
    ශක්තිය වැඩි වෙන්නෙ ටික ටික..
    උබට විස්සයි නම් උස්සන්න පුළුවන් ඒකෙන් ගහපං සති දෙක තුනක්..
    නිකන් ම උබට තේරෙයි බාර් එක බර අඩු වෙනව වගේ..
    ඒ කියන්නෙ උබේ ශක්තිය වැඩි වෙනව..
    ඊට පස්සෙ චුට්ටක් වැඩි කරපන්.. 2.5 ඒව වගේ දාල..
    එහෙම එහෙම හිමීට වැඩි කරපන්..

    87ca88336524a58c3b11d3b4e2b62b4f.jpg

    Ape instructor karaya kiwa whey protein ekak gattot wakugadu narak wenawa kiyala.. thama Badala natnm gannama epa kiwa, ipadena lamai awl yanawalu.

    මන්ද බුද්ධිකයෙක් ද instuctions දෙන්නෙ උබට :confused:

    good luck මචං..
    හැබැයි පරිස්සමෙන් ඔය වගේ උන්ගෙන් උපදෙස් ගන්නෙ..

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එහෙම මේ magic බලෙන් වගේ බර වැඩි කරගෙන යන්න බෑ බන්..
    හදිස්සි වෙන්න එපා..
    උබට පහලවෙන් ගහන්න අමාරු නම් සපෝර්ට් අරන් ගහපං..
    අන්තිමට තනියෙන් ගහගන්න පුළුවන් තැනට එනකන්..
    ශක්තිය වැඩි වෙන්නෙ ටික ටික..
    උබට විස්සයි නම් උස්සන්න පුළුවන් ඒකෙන් ගහපං සති දෙක තුනක්..
    නිකන් ම උබට තේරෙයි බාර් එක බර අඩු වෙනව වගේ..
    ඒ කියන්නෙ උබේ ශක්තිය වැඩි වෙනව..
    ඊට පස්සෙ චුට්ටක් වැඩි කරපන්.. 2.5 ඒව වගේ දාල..
    එහෙම එහෙම හිමීට වැඩි කරපන්..

    87ca88336524a58c3b11d3b4e2b62b4f.jpg

    එක එකාගේ ඇඟවල් වෙනස් නේ නේ බන් ඔරොත්තු දෙන?
    හැදෙන වේගේ ගැන වැඩිය හිතන්නේ නැතිව කරගෙන යන්න නේද තියෙන්නේ?
    මාස දෙක හමාරයි දැනට.
    10kg න් බෙන්ච් ප්‍රෙස් එක පටන් ගත්තේ. 5 ඒවා 2ක් දාලා.:eek:

    අනික මම සප්ලිමන්ට් ගන්නේ නෑ බන්. ස්වභාවික කෑම විතරයි ගන්න අදහස.. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ඔය වාක්‍ය අතීත කාලයෙන් ලියන්න පුලුවන් වෙන්නේ කවදද?:rolleyes::rolleyes:

    මේ ටිකේ එක එක මගුල් බන්..
    ලියන්න ගණන්ව ආයෙ නවත්තනව..
    ඉක්මනටම දානවා.. :love:

    එක එකාගේ ඇඟවල් වෙනස් නේ නේ බන් ඔරොත්තු දෙන?
    හැදෙන වේගේ ගැන වැඩිය හිතන්නේ නැතිව කරගෙන යන්න නේද තියෙන්නේ?
    මාස දෙක හමාරයි දැනට.
    10kg න් බෙන්ච් ප්‍රෙස් එක පටන් ගත්තේ. 5 ඒවා 2ක් දාලා.:eek:

    අනික මම සප්ලිමන්ට් ගන්නේ නෑ බන්. ස්වභාවික කෑම විතරයි ගන්න අදහස.. :)

    ඇග හැදෙන එක ගානට හැදෙයි..
    කන්සිස්ටන්ට් වෙලා දිගටම නවත්තන්නෙ නැතුව කරපන්..
    හොදට කෑම කාපං..
    මුලින් වැඩි වෙනසක් වෙන්නෙ නෑ..
    දිගටම කරපන්..
    ශක්තිය වැඩි වෙනව ඉබේම..
    අද තිහෙන් ගහල හෙට හතලියෙන් ගහන්න බෑ..
    චුට්ට චුට්ට ඉස්සරහට යන්න ඕන..
    දිගටම කරපන්.. කෑමට මුල් තැන දීපන්..