එහෙම කොහොමද බන් වැටෙන්නෙ ?
අත් දෙක පන නැතුව ගියාද ? නැත්තම් ලෙස්සල වැටුනද ?
ලෙස්සල වැටුන නම් grip එක වැරදි ඇති උබේ
![]()
A : suicide grip ඕකට කියන්නෙ..
මහපට ඇගිල්ල ඉස්සරහට දාල හරි විදියට අල්ලපන්..
එහෙම බාර් එක ඇගට වැටෙන්න විදියක් නෑ බං..
ඊලග thread එක දාපන් කියල මරණ තර්ජනත් ආව..
මේ ලියන ගමන් ඉන්නෙ..
දාන්නම් ඕවට උත්තර ඒකෙම..
![]()
atha pana nathi wela ban watune ....bar eka allan idiye



දවස් 2 ක් යනකන් සෙල්ලම් කරන්න බැරි උනා...හුස්ම ගද්දි පපුව රිදෙන්න ගත්ත..අතත් උලුක් වෙලා තිබ්බෙ....සති 2 ක් දැනට තාම pull over ගහන්න බෑ බන් අත රිදෙනවා...චෙස්ට් එකට ගහද්දි පපුව ලාවට රිදෙනව තාම....සෙල්ලම් නෑ බන් මේවා



