අනේ මන්ද එහෙනංමමත් ක්රෝම් නේ ....අයි ඩෝන්ට් නො අයි එහෙම වෙන්නේ ඇයි ...අයි ඩෝන්ට් නො අයි ....

රෑ දහය වෙනකන් වෙඩිමක මක් කරනවදමොකෝ වෙන්නේ මෙතන සින්හලු? මම වෙඩිමකට ආවා. දැන් ගෙදර යන්නත් ඕනා.. කෝ මගෙත් එක්ක ආපු යාලුවා මිසින් නේ.![]()
දවල් ෂොට් එක දාල දොයියගත්ත පාර දැන් නේද ඇහැරුනේ 
මොකෝ වෙන්නේ මෙතන සින්හලු? මම වෙඩිමකට ආවා. දැන් ගෙදර යන්නත් ඕනා.. කෝ මගෙත් එක්ක ආපු යාලුවා මිසින් නේ.![]()





මෙච්චර දවසක් හෙන අමාරුවෙන් ඉවසන් හිටියේ ..Bluray එනකන් ..තව කල් යනවා එන්න ...තවත් නම් ඉවසන්න බැ .. දැම්මා Wonder Woman Download වෙන්න ...HC HD කොපි අවුලක් නැ ...ඉවසන්න බැරි නිසා බලනවා ...
ඉවසන් ඉන්න බෑ මාස ගණන්.රෑ දහය වෙනකන් වෙඩිමක මක් කරනවදදවල් ෂොට් එක දාල දොයියගත්ත පාර දැන් නේද ඇහැරුනේ
![]()
චෝරී චෝරී චූපුකේ
![]()

මමනං කොරියන් සබ් තියෙන එක බැලුව කලින්මඉවසන් ඉන්න බෑ මාස ගණන්.
