ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම රිප්ලයි දදා pm ක්ලියර් කරනවා බං pm box එක පිරෙන හින්ද..
    උඹේ ප්‍රශ්නෙට මම ආන්ස්වර් එකක් එවලද බලපං?
    නැත්තං තරහ නැතුව ආයේ පාරක් මේ මැසේජ් එක මට එවපං..

    රිප්ලයි එකක් තිබුන් නෑ....... ආයේ එවුවා මචං.
     
    thanujaka

    Well-known member
  • මගේ නමට නෙමෙයි බං තියෙන්නෙත්.... වයිෆ්ගෙ නමට.... :baffled: පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන එක වැඩක් වෙයිද...?

    එන්ට්‍රි එකා දාල තියපං උබේ ආරක්ශාවට හොදයි ඒක..
     
    thanujaka

    Well-known member
  • එහෙමත් ගණන් ගන්නැතුව පොර අරගෙන වැල තියනව කියල දැනගෙන පැමිණිලි කරොත් මු ලග වැල තියනව කියල. එතකොට මොකද කරන්නේ. :(:(:( එහෙම කරන්න පුලුවන්ද පොලිසියට .

    ෆෝන් එක අන්ලොක් කරල දෙන්ම බෑ කියපං ඉවරයි එතනින්ම කතාව..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,081
    31,842
    113
    රතුකොටු;22086438 said:
    සරමේ පිහිදා ගත්තේ නැති එකේ විපාක තමා මේ. හේ හේ පොන්නය

    ඔන්න තවත් වැදගත් මහත්තයෙක්.:P
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ෆෝන් එක අන්ලොක් කරල දෙන්ම බෑ කියපං ඉවරයි එතනින්ම කතාව..

    ඔවු නේ එහෙම කිවුවනම් හරිනේ එල එල අයියේ ..............:D:D:D:D
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    ප්‍රශ්න තියෙන උන්... 08-13-2017 10:20 PM puka dema seemawakata hode. pees.

    Ridichcha Paara Reputh Kapala Fake ekakin awith :rofl::rofl::rofl:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Machan mata denaganna one court order ekakin call records ganna puluwanda kiyala? e kiyanne me number eken me number ekata call ekak giya kiyala nemei katha karapu voice cuts ganna puluwanda? ehema dialog mobitel wage companies wala record wenawada calls?
    :nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකටත් උත්තරයක් දෙන්නකෝ..

    පාරෙ වාහනයකට ඉස්සර කරන්න පුලුවන් තැන් වල තියෙන්නෙ කඩ ඉරිනෙ. කහ ඉරක් තියෙන තැන ඉස්සරහින් සීබ්‍රා ක්‍රොසින්ග් එක තියෙනවනෙ. ඒත් සමහරක් තැන් වල කඩ ඉරි තියෙද්දිම ඒ අස්සෙ කහ ඉර ඇදල තියෙනව. මේ වගේ වෙලාවකට කහ ඉර කැපුව කියල තීරණය කරන්න මොන සාධකය මතද? පොලිස් නිලධාරියෙක් මෙහෙම තැන්කදි ඉස්සර කරල ඇල්ලුවොත් අපි වැරදීද? එහෙම වැරදි නම් කහ ඉර කැපුවා කියන්නෙ මොන නිර්ණායකයෙන්ද?

    ඒත් එක්කම ස්මහර තැන් වල කහ ඉර භාගෙට මැකිල. වාහනේ එනකොට අව්වෙ රස්නෙට ලගට එනකම්ම පෙන්නෙ නෑ. එහෙම මැකුන කහ ඉරක් කැපුනොත් අල්ලන්න පුලුවන්ද?

    රෑට යනකොට කඩ ඉර හොදට පේනව සමහර පාරවල් වල කඩ ඉරේ ගල් හයි කරල තියෙන නිසාත් හොදට පේනව. ඒත් කහ ඉර පෙන්නෙම නැති තරම්. ස්මහර තැන් වල කහ ඉරේ ගල්වත් නෑ. ඒ නිසා ලයිට් එලියට පේන්නෙම නෑ. ගොඩක් දුර පැති වල යද්දි පාරෙ ලයිට් නැති තැන්වල පාර තනි කෙලින් තියෙද්දි රෑට මේ කහ ඉරි පේන්නෙම නෑ. ඒව කපල ඉස්සර කලොත් නිදහසට කරුනු විදියට පේන්නෙ නැතිකම ඉදිරිපත් කරන්න බැරිද?

    dafuq:baffled:
     
    thanujaka

    Well-known member
  • මේකටත් උත්තරයක් දෙන්නකෝ..

    ඔව් සුදු ඉර තියෙද්දිම කහ ඉර ඔබල තියෙන තැන් තියෙනවා.. නමුත් උසාවි ගිහිං උඹට කියන්න බෑ කහ ඉර මැද්දෙන් ලාවට සුදු ඉරත් දැක්ක ඒ නිසා ඉස්සර කලා කියල..
    එතකොට පොලිසියෙන අහන්නේ අච්චර පොඩියට තිබ්බ සුදු ඉරි ටික දැක්ක අර අලියට පාර මැද්දේ තිබ්බ තඩින කහ ඉර දැක්කේ නැද්ද කියලයි..
    කහ ඉර දැක්කොත් නවත්තන්නම ඕනේ..
    සුදු ඉර දැක්ක කහ ඉර නොදැක්ක කියන්න බෑ මචං..
    පුද්ගලිකව මම උනත් කහ ඉරේ නීතිය ටිකක් තදින් ක්‍රියාත්මක කරනවා හේතුව කහ ඉරැක් දැක්කත් ඇති ඩ්‍රයිවර් ස්ලෝ කරගන්න ඕනේ කොයන මතේ මාත් ඉන්නවා..

    කහ ඉර මැකිලම ගිහිල්ල නං එහෙම කියන්න පුළුවන්.. නමුත් ටිකක් හරි කහ ඉර පේන්න තියෙනවනං එහෙම කියන්න බෑ..

    මෙහෙමයි බං..
    තුන් වෙනි එකේ කතාව මෙහෙමයි..
    මේක මේ කාරණා තුනටා අදාලයි.. ගොඩක් වෙලාවට අපි ප්‍රායෝගිකව නගර වේග සීම උල්ලංඝනය කරලනේ බං ඩ්‍රයිවින් කරන්නේ 80 100 පාගල යනවා..
    නමුත් නිසි වේග සීමවල් වල යනවනං ඔය සේරම දේවල් නියමාකාරයෙන් පේනවා..
    අපි 50ට අඩුවෙන් යනවනං ඔය උඹ කියපු 3 වෙනි කාරණාව හුගක් දුරට මග ඇරෙනවා..
    ඕක උඹ නෙමෙයි මාත් කරනවා ඉතිං..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන්.. මේ ත්‍රෙඩ් එකේ සෑහෙන සෙට් එකකට ඇඩ්වයිස් දීලා තිබ්බා උඹ.. මගේ පොඩි නොදන්න දෙයක් ගැනත් පැහැදිළි කරල දුන්නා.. මේ දීපු ඇඩ්වයිස් ටික පිටින් කරගන්න ගියානන් මේකෙ උන්ට ලක්ෂ ගාණක් කෙළවෙලා.. කිසිම පරක්කුවක් නැතුව අහපු සැණින්ම ඕනිම ඉසව්වක ප්‍රශ්නයක් පැහැදිළිව තෝරල බේරල දීල තියෙන හැටි දැක්ක.. ඉතින් ගැටලු වලට විසදුම් අරගෙන නිකන් හිටිියොත් මදිපාඩුවක් වගේ හිතුනා.. ඒක නිසායි මෙහෙම දාන්නෙ.. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී නොමිලේ දැනුම මේ විදිහට අනිත් අයට ප්‍රශ්න වෙනුවෙන් බෙදාහදාගත්තට ස්තූතියි බන්.. එලකිරියෙ උඹල වගේ උන් ඉන්න එක සන්තෝසයි අපිට..ආඩම්බරයි උඹ ගැන.. තව තවත් සාර්ථක වේවා.. ජය වේවා...

    අනිවාර්යෙන්ම.. මට නම් තවම උදව්වක් ගන්න හම්බෙලා නෑ තනුජක බ්‍රෝ ගෙන්. නමුත් ගත්ත මිනිස්සු වෙනුවෙන් ස්තුති කරන්න කැමතියි. :yes::love:
     
    thanujaka

    Well-known member
  • රතුකොටු;22086364 said:
    මචං මට දැනගන්න පුලුවන්ද job එකකින් අයින් වෙන්න මාස තුනක resignation notice දෙන්න ඕනේ කියල sign කරාට පස්සේ අපි එක පාර වැඩට යන්නේ නැතුව නැවතුනොත් අනිත් පාර්ශවයට ගන්න පුළුවන් මොන වගේ action එකක් ද කියල. මේක මගේ යාලුවෙක් වෙනුවනේ අහන්නේ මචං. කතාව මේකයි. මෙයාගේ degree එක complete කරන්න internship මාස 6ක් කරලා එකේ service letter එක සහ working experience letter එකක් submit කරන්න ඕනේ degree එක කරන තැනට. මෙයා දැනට යන company එක මෙයා වැඩ කරලා මාස පහ එනකොට අලුත් agreement එකක් ගහල මාස තුනක notice දෙන්න ඕනේ කියල අයින් වෙන්න කලින් සහ මේක sign කරේ නැතම් කිසිම ලියුමක් නැතුව ගෙදර යනවනව කියල. අසරණ කම හින්ද මූ මේක sign කරලා. ඊටපස්සේ මාස හය complete වෙන දවසේ මුට work experience letter එකක් දීල. එදා අලුත් agreement එකක් ගහල අවුරුදු 1හා මාරක bond එකක් සහ මේක sign කරේ නැතම් service letter එක දෙන්නේ නෑ කියල. මුට කියල sign කරේ නැතම් කොහෙවත් වැඩ කරන්න බැරි වෙන මට්ටමට සලස්වනවා සහ වැඩට ආවේ නැතම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියල. මු stress එක හින්ද service letter බලාපොරොත්තු වෙන්නෙම නැතුව වැඩට යන්නේ නැතුව ඉන්න හදන්නේ. මචන් මේ සම්බන්දව කරුණාකර උපදෙසක් දෙන්න පුලුවන්ද. ගොඩක් පින් සහෝදරයා.

    කම්කරු දෙපාර්තමේන්තුවේ ගිහිල්ල පැමිණිල්ලක් දාන්න..
    මුලින්ම දෙන්නව ගෙන්නල ප්‍රශ්නේ කතාකරනවා..
    බැරිම උනොත් උසාවි දානවා.. ඌ සත 5ක් වත් වියදම් කරන්න ඕනේ නෑ තනිකරම කම්කරු දෙපාර්තමේන්තුව නඩුවට පෙනී සිටිනවා..
    රජයේ දෙපාර්තමේන්තු අතරින් ඇත්තටම වැඩක් වෙන එක දෙපාර්තමේන්තුවක් මේක..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ගරු කරාට සල්ලි වලින් තව උන් ඒ නීතීය කෙලසනකොට ඒකට ගරු කරන එකෙන් වැඩක් ඇද්ද? එහෙනම් ඒක සැමට සමාන වෙන්න එපැයි. :baffled:

    ගරු කරන්න එපා බං :yes: බැරි වෙලාවත් පොලිසියෙන් කුදලන් ගියොත් උසාවියේදීත් ඔය ටෝක්ස් ටික දීල ජජ්ව හිර කරපන් උඹව නිදහස් කරලා එවයි :yes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Machan mata denaganna one court order ekakin call records ganna puluwanda kiyala? e kiyanne me number eken me number ekata call ekak giya kiyala nemei katha karapu voice cuts ganna puluwanda? ehema dialog mobitel wage companies wala record wenawada calls?
    :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,081
    31,842
    113
    ගරු කරන්න එපා බං :yes: බැරි වෙලාවත් පොලිසියෙන් කුදලන් ගියොත් උසාවියේදීත් ඔය ටෝක්ස් ටික දීල ජජ්ව හිර කරපන් උඹව නිදහස් කරලා එවයි :yes:

    ඉතිං උඹ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. :rolleyes: උඹට උසාවිම යන්න ලැබේවා... මොකද නීතීය මාර සාධාරණයි. :rofl:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • Machan mata denaganna one court order ekakin call records ganna puluwanda kiyala? e kiyanne me number eken me number ekata call ekak giya kiyala nemei katha karapu voice cuts ganna puluwanda? ehema dialog mobitel wage companies wala record wenawada calls?

    කෝල් රෙකෝර්ඩ්ස් නික්ං හිස්‍ර්ටි එකා විදිහට ගන්න පුළුවන් කෝට් ඕර්ඩර් එකකින්.. නික්ං මේ මේ නම්බර්ස් වලට මේ මේ වෙලාවේ කෝල්ස් ගත්ත කියල දැනගන්න පුළුවන් එච්චරයි.. කම්පැනි කිසිම එකක වොයිස් රෙකෝඩින් නෑ..
    SMS නං රෙකෝර්ඩ්ස් තියෙනවා ඒක ගැන නං උඹල දන්නවා ඇතිනේ රවීගේ කේස් එකෙන් පස්සේ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හම්මටසිරි... තනුජක ලොක්කා... දැක්ක කල්..... :D කොහොමෙයි ඉතිං...?

    මටත් අර මුල පිටුවේ තිබ්බ වාහන ට්‍රාන්සර් කේස් එක තියෙන්නෙ.... ඌ දැන් කතා කරන්නෙත් නෑ.... මටත් කෙලවෙයිද මන්දා.... :(

    හම්මෝඋඹත් තාම ජීවතුන් අතර ඉන්නවද මාමේ :D:D.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලැන්ග්වේජ් ඩිපාර්ට්මන්ට් එක පැමිණිලි භාරගන්නේ නෑ..
    රාජ්‍ය භාශා කොමිෂන් සභාව කියල එකා තියෙනවා ඒකට ගිහිල්ලා පැමිණිලි කරාම හරි...
    උන් ඒකට ඇක්ශන් එකක් ගන්නවා එතකොට..
    ela machan... thanks...

    waradiyata name board dapuwa correct karawaganna idea ekak awilla thiyenne.
    mage eelanga try eka gazzeted name tika hoyaganna eka
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,711
    113
    Gampaha
    ඔව් සුදු ඉර තියෙද්දිම කහ ඉර ඔබල තියෙන තැන් තියෙනවා.. නමුත් උසාවි ගිහිං උඹට කියන්න බෑ කහ ඉර මැද්දෙන් ලාවට සුදු ඉරත් දැක්ක ඒ නිසා ඉස්සර කලා කියල..
    එතකොට පොලිසියෙන අහන්නේ අච්චර පොඩියට තිබ්බ සුදු ඉරි ටික දැක්ක අර අලියට පාර මැද්දේ තිබ්බ තඩින කහ ඉර දැක්කේ නැද්ද කියලයි..
    කහ ඉර දැක්කොත් නවත්තන්නම ඕනේ..
    සුදු ඉර දැක්ක කහ ඉර නොදැක්ක කියන්න බෑ මචං..
    පුද්ගලිකව මම උනත් කහ ඉරේ නීතිය ටිකක් තදින් ක්‍රියාත්මක කරනවා හේතුව කහ ඉරැක් දැක්කත් ඇති ඩ්‍රයිවර් ස්ලෝ කරගන්න ඕනේ කොයන මතේ මාත් ඉන්නවා..

    කහ ඉර මැකිලම ගිහිල්ල නං එහෙම කියන්න පුළුවන්.. නමුත් ටිකක් හරි කහ ඉර පේන්න තියෙනවනං එහෙම කියන්න බෑ..

    මෙහෙමයි බං..
    තුන් වෙනි එකේ කතාව මෙහෙමයි..
    මේක මේ කාරණා තුනටා අදාලයි.. ගොඩක් වෙලාවට අපි ප්‍රායෝගිකව නගර වේග සීම උල්ලංඝනය කරලනේ බං ඩ්‍රයිවින් කරන්නේ 80 100 පාගල යනවා..
    නමුත් නිසි වේග සීමවල් වල යනවනං ඔය සේරම දේවල් නියමාකාරයෙන් පේනවා..
    අපි 50ට අඩුවෙන් යනවනං ඔය උඹ කියපු 3 වෙනි කාරණාව හුගක් දුරට මග ඇරෙනවා..
    ඕක උඹ නෙමෙයි මාත් කරනවා ඉතිං..
    බොහොම ස්තූතියි.. ඒත් පලමු කාරනාවෙදි අපි කඩ ඉරි නිසා වාහන ඉස්සරකරගෙන එන වෙලාවක, ඒ කියන්නෙ විරුද්ධ පැත්තෙන් එන වෙලාවක එක පාරටම සුදු කඩ ඉරේම කහ ඉරක් තියෙනව. ඔය වෙලාවට ඇතුලට දාගන්න බෑ.. ටයිම් නෑ. මම කියන්නෙ නවත්තන එක නෙමේ. කිසිම පදිකයෙක් නැති වෙලාවක කඩ් ඉරි අස්සෙ කහ ඉර තියෙද්දි කහ ඉර කැපුනා කියන්නෙ මොකක් කැපුනොත් ද? කහ ඉරේ ඉස්සරකලා කියන්නෙ කොහොමද? මොකද්ද නිර්නායකය කියලයි අහන්නෙ. මොකද සාමාන්යෙ ක්‍රමේ තියෙන සිබ්‍රා ක්‍රොසින්ග් එක නැති නිසා..

    තුන්වන එකේදි මහ රෑ හද්ද ඩෝටේ පාර ලයිට් එකක් වත් නැති මුසල අලි ගහන තැන්වලත් කහ ඉරි තියෙනව. ඒහෙම එකක් මහ රෑ කිසිම පදිකයෙක් නැති වෙලාවක කැපුනත් කිසිම සහනයක් නැද්ද?

    4.මේක දැන් මතක් උනේ සුදු තනි ඉර තියෙන තැන් වල තනි ඉර කපා ඉස්සර කිරීමනෙ තහනම්. එතකොට තනි ඉර කැපෙන්නෙ නැති වෙන්න ඉස්සර කලොත් ප්‍රශ්නයක් නැද්ද? (ත්‍රීවිලර් වලට ඉස්සර කරන්න පුලුවන් සමහර තැන් වල සුදු තනි ඉර කැපෙන්නෙ නැති වෙන්න.)