ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Naduwak Ahanakota One kenekta Usawiya Athulata Gihin wadi wela Inna puluwanda? naththan Naduwata Adala Un witharada Athulata Ganne? Jiwitheta Naduwak Ahanawa Live dakala naha.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Naduwak Ahanakota One kenekta Usawiya Athulata Gihin wadi wela Inna puluwanda? naththan Naduwata Adala Un witharada Athulata Ganne? Jiwitheta Naduwak Ahanawa Live dakala naha.

    :rofl: :rofl:
    අවුලක් නෑ බං එහෙම ඉඳන් ඉන්න උන්ව එතනට ඇදල ගෙනත් ප්‍රශ්න කරන්නෑ වාඩි වෙලා බලං ඉඳල වරෙං :yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මගේ නමට නෙමෙයි බං තියෙන්නෙත්.... වයිෆ්ගෙ නමට.... :baffled: පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන එක වැඩක් වෙයිද...?

    වල්කවිය ...................:P:P:P:P දැක්කේ නැ ගොඩ කාලෙකින් ........:D:D:D
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    :rofl: :rofl:
    අවුලක් නෑ බං එහෙම ඉඳන් ඉන්න උන්ව එතනට ඇදල ගෙනත් ප්‍රශ්න කරන්නෑ වාඩි වෙලා බලං ඉඳල වරෙං :yes:

    Hollywood films wala nan mama dakala tiyenawa one ekekta yanna puluwan, but ithin lankawe kohomada dan na ne. Ahuwoth Tho Koheda yanne kiyala.:rofl::rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Hollywood films wala nan mama dakala tiyenawa one ekekta yanna puluwan, but ithin lankawe kohomada dan na ne. Ahuwoth Tho Koheda yanne kiyala.:rofl::rofl:

    ලංකාවෙත් එහෙම තමා :yes: පිටිපස්සට වෙලා ඉඳගෙන ඉඳපං :yes:
     
    ඒක තියෙනේ බං තමන් අතේ.. නිකං පොලිස් කාරයෙක් දැක්ක ගමං අනේ බුදු සර් කියල දෙකට නැමීගෙන උගේ කකුල් දෙක ලග වැද වැටුනම ඌත් ලොක්ක වෙලා ඉතින් කරේ යන්න එනවා..
    පොලිස් කාරයෙක් දැක්කම ඔව් ඔෆිසර් කියන්ම මොකද්ද ඔබතුමා ආපු කාරණාව කියල කෙලින්ම අහන්න..
    ෆෝන් එක ඉල්ලුවොත් ඔබතුමා ගාව ඒ වෙනුවෙන් නිකුත් කරපු වොරන්ට් එකක් තියෙනවනං මට ඒක පෙන්නල මගේ දුරකතනය ඔබතුමාට පරීක්ශ කරල බලන්න පුලුවන් කියල කියපං.
    ඔතම තනිකරම තියෙන්නේ බං මිනිහෙකුගේ පැර්සනෑලිටි එකත් එක්ක තියෙන ප්‍රශ්නයක්..
    තමන්ට වැදගත් විදිහට කෙලින් කතාකරන්න පුළුවන් නං ප්‍රශ්නයක් නෑ..
    මිනිස්සු දැක්කම බුදු සර් කියල වැදවැටෙන්න ගත්තම ඉතිං ප්‍රශ්න තමයි..

    කොහෙද බන් ඉතින් අපිව ඇටමැක්කා කාලේ ඉදන් ඕකුන්ව පෙන්න පෙන්න බය කරපු එකනේ කරේ
    දැන් කොල පාට දැක්කත් බයයි :baffled::baffled:
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    ඒක මෙහෙම කියන්න පොඩ්ඩක් අමාරුයි බං..
    ඔප්පුව දැන් තියෙන්නේ කාගේ නමටද?
    උඹට ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ පත්තිරු සටහන්වල කොපි එකක් අරං මට ෆොටෝ එකක් ගහල එවන්න පුළුවන් නං අවුරුදු 30ක විතර උනේ මොකද්ද කරන්න පුළුවන් මොකද්ද කියල මට කියන්න පුළුවන්..
    ඔය උඹ දීල තියෙන විස්තර මදි මචං උඹට උපදෙසක් දෙන්න..

    ගොඩක් ස්තූතී මචං. මං පී එම් එකක් දාන්නම් ගෙදර ගිහින්. :yes:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ලංකාවෙත් එහෙම තමා :yes: පිටිපස්සට වෙලා ඉඳගෙන ඉඳපං :yes:

    Kohomada karumeta wage Balanna Giya dawasaka , Athule Mokak hari waliyak, or shoot ekak wela , athule inna un ganath Hewwoth. Ethakota Nikamma Oththu balanna awa kiyala Arrest karai. Karuma Kohen karakeida dan na ne ban,. Lankawane. :rofl::rofl::rofl:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒහ්ම බලෙන් උදුරගත්තොත් උඹ ඒ අදාල පොලිස් නිලධාරියට විරුද්ධව ඒ ඩිවිශන් එකට ඉන්න ASP ලග පැමිණිල්ලක් දාප්ං අනිවාර්යයෙන්ම..
    දාන්න ඕනේ නෑ ඕක කරුණාකරලා ඕක ආපහු මට භාරදෙන්න නැත්තං මම ASP මහත්තය ගාව පැමිණිල්ලක් දානවා කියපං වරෙන්තුවක් නැතුව ආපු අහවල් නිලදාරිය මගේ ෆෝන් එක පැහැරගත්තයි කියල..
    එතකොට ක්ශණිකවම ආපහු දෙනව..

    එහෙමත් ගණන් ගන්නැතුව පොර අරගෙන වැල තියනව කියල දැනගෙන පැමිණිලි කරොත් මු ලග වැල තියනව කියල. එතකොට මොකද කරන්නේ. :(:(:( එහෙම කරන්න පුලුවන්ද පොලිසියට .
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙමත් ගණන් ගන්නැතුව පොර අරගෙන වැල තියනව කියල දැනගෙන පැමිණිලි කරොත් මු ලග වැල තියනව කියල. එතකොට මොකද කරන්නේ. :(:(:( එහෙම කරන්න පුලුවන්ද පොලිසියට .

    encrypt කල්ල තියාගනිංකො බං :confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,844
    113
    කිව්වට තරහ වෙන්න එපා මචං.. මේ ත්‍රෙඩ් එක මම දැම්මේ උඹල වගේ උන් එක්ක මෝඩ ආතල් ගන්න නෙමෙයි..
    ප්‍රශ්නයක් තියෙනවනං අහල දැනගන්න අහල දැනගනිං..
    නැතුව මම මේකට ලොග් වෙන්නේ උඹල එක්ක මේ ගොන් කතා කියෝ කියෝ ඉන්න නෙමෙයි..
    මම කිව්වේ මොකද්ද කියල උඹට තේරුම් ගිය විත්තිය මම හොදටම දන්නවා..
    තවත් ඒක නොතේරුනා වගේ එකම එකම දේ කතා කර කර ගොන් පාර්ට් දාන්න එපා..
    උබේ කාලෙත් අපරාදේ මගේ කාලෙත් අපරාදේ..

    giphy.gif
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආ මල්ලි.... කොහොමෙයි... :)

    සැපෙන් දුකෙන් සාමයෙන් ඉන්නව... සෙට් වෙන්නවත් හම්බුන්නනේ. කිබුලගේ පැත්තේ ගියේ නැතැයි...:D:D:D:D