මම රිප්ලයි දදා pm ක්ලියර් කරනවා බං pm box එක පිරෙන හින්ද..
උඹේ ප්‍රශ්නෙට මම ආන්ස්වර් එකක් එවලද බලපං?
නැත්තං තරහ නැතුව ආයේ පාරක් මේ මැසේජ් එක මට එවපං..
රිප්ලයි එකක් තිබුන් නෑ....... ආයේ එවුවා මචං.
මම රිප්ලයි දදා pm ක්ලියර් කරනවා බං pm box එක පිරෙන හින්ද..
උඹේ ප්‍රශ්නෙට මම ආන්ස්වර් එකක් එවලද බලපං?
නැත්තං තරහ නැතුව ආයේ පාරක් මේ මැසේජ් එක මට එවපං..
මගේ නමට නෙමෙයි බං තියෙන්නෙත්.... වයිෆ්ගෙ නමට....පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන එක වැඩක් වෙයිද...?
එහෙමත් ගණන් ගන්නැතුව පොර අරගෙන වැල තියනව කියල දැනගෙන පැමිණිලි කරොත් මු ලග වැල තියනව කියල. එතකොට මොකද කරන්නේ.එහෙම කරන්න පුලුවන්ද පොලිසියට .
ElaKiri Discount එකක් දෙනවා නේද අපිට ?![]()
කුඩුවට නැගල , ස්වාමිනි එළකිරි කිව්වම හරි.

රතුකොටු;22086438 said:සරමේ පිහිදා ගත්තේ නැති එකේ විපාක තමා මේ. හේ හේ පොන්නය

ෆෝන් එක අන්ලොක් කරල දෙන්ම බෑ කියපං ඉවරයි එතනින්ම කතාව..

ඔෆිස් නම්බරේ pm කරලා තියන්න බ්‍රෝ. එලකිරියටම ඉන්න එකම ලෝ ඩයල් එක උබ නේ.
Machan mata denaganna one court order ekakin call records ganna puluwanda kiyala? e kiyanne me number eken me number ekata call ekak giya kiyala nemei katha karapu voice cuts ganna puluwanda? ehema dialog mobitel wage companies wala record wenawada calls?

මේකටත් උත්තරයක් දෙන්නකෝ..
පාරෙ වාහනයකට ඉස්සර කරන්න පුලුවන් තැන් වල තියෙන්නෙ කඩ ඉරිනෙ. කහ ඉරක් තියෙන තැන ඉස්සරහින් සීබ්‍රා ක්‍රොසින්ග් එක තියෙනවනෙ. ඒත් සමහරක් තැන් වල කඩ ඉරි තියෙද්දිම ඒ අස්සෙ කහ ඉර ඇදල තියෙනව. මේ වගේ වෙලාවකට කහ ඉර කැපුව කියල තීරණය කරන්න මොන සාධකය මතද? පොලිස් නිලධාරියෙක් මෙහෙම තැන්කදි ඉස්සර කරල ඇල්ලුවොත් අපි වැරදීද? එහෙම වැරදි නම් කහ ඉර කැපුවා කියන්නෙ මොන නිර්ණායකයෙන්ද?
ඒත් එක්කම ස්මහර තැන් වල කහ ඉර භාගෙට මැකිල. වාහනේ එනකොට අව්වෙ රස්නෙට ලගට එනකම්ම පෙන්නෙ නෑ. එහෙම මැකුන කහ ඉරක් කැපුනොත් අල්ලන්න පුලුවන්ද?
රෑට යනකොට කඩ ඉර හොදට පේනව සමහර පාරවල් වල කඩ ඉරේ ගල් හයි කරල තියෙන නිසාත් හොදට පේනව. ඒත් කහ ඉර පෙන්නෙම නැති තරම්. ස්මහර තැන් වල කහ ඉරේ ගල්වත් නෑ. ඒ නිසා ලයිට් එලියට පේන්නෙම නෑ. ගොඩක් දුර පැති වල යද්දි පාරෙ ලයිට් නැති තැන්වල පාර තනි කෙලින් තියෙද්දි රෑට මේ කහ ඉරි පේන්නෙම නෑ. ඒව කපල ඉස්සර කලොත් නිදහසට කරුනු විදියට පේන්නෙ නැතිකම ඉදිරිපත් කරන්න බැරිද?

මචන්.. මේ ත්‍රෙඩ් එකේ සෑහෙන සෙට් එකකට ඇඩ්වයිස් දීලා තිබ්බා උඹ.. මගේ පොඩි නොදන්න දෙයක් ගැනත් පැහැදිළි කරල දුන්නා.. මේ දීපු ඇඩ්වයිස් ටික පිටින් කරගන්න ගියානන් මේකෙ උන්ට ලක්ෂ ගාණක් කෙළවෙලා.. කිසිම පරක්කුවක් නැතුව අහපු සැණින්ම ඕනිම ඉසව්වක ප්‍රශ්නයක් පැහැදිළිව තෝරල බේරල දීල තියෙන හැටි දැක්ක.. ඉතින් ගැටලු වලට විසදුම් අරගෙන නිකන් හිටිියොත් මදිපාඩුවක් වගේ හිතුනා.. ඒක නිසායි මෙහෙම දාන්නෙ.. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී නොමිලේ දැනුම මේ විදිහට අනිත් අයට ප්‍රශ්න වෙනුවෙන් බෙදාහදාගත්තට ස්තූතියි බන්.. එලකිරියෙ උඹල වගේ උන් ඉන්න එක සන්තෝසයි අපිට..ආඩම්බරයි උඹ ගැන.. තව තවත් සාර්ථක වේවා.. ජය වේවා...

රතුකොටු;22086364 said:මචං මට දැනගන්න පුලුවන්ද job එකකින් අයින් වෙන්න මාස තුනක resignation notice දෙන්න ඕනේ කියල sign කරාට පස්සේ අපි එක පාර වැඩට යන්නේ නැතුව නැවතුනොත් අනිත් පාර්ශවයට ගන්න පුළුවන් මොන වගේ action එකක් ද කියල. මේක මගේ යාලුවෙක් වෙනුවනේ අහන්නේ මචං. කතාව මේකයි. මෙයාගේ degree එක complete කරන්න internship මාස 6ක් කරලා එකේ service letter එක සහ working experience letter එකක් submit කරන්න ඕනේ degree එක කරන තැනට. මෙයා දැනට යන company එක මෙයා වැඩ කරලා මාස පහ එනකොට අලුත් agreement එකක් ගහල මාස තුනක notice දෙන්න ඕනේ කියල අයින් වෙන්න කලින් සහ මේක sign කරේ නැතම් කිසිම ලියුමක් නැතුව ගෙදර යනවනව කියල. අසරණ කම හින්ද මූ මේක sign කරලා. ඊටපස්සේ මාස හය complete වෙන දවසේ මුට work experience letter එකක් දීල. එදා අලුත් agreement එකක් ගහල අවුරුදු 1හා මාරක bond එකක් සහ මේක sign කරේ නැතම් service letter එක දෙන්නේ නෑ කියල. මුට කියල sign කරේ නැතම් කොහෙවත් වැඩ කරන්න බැරි වෙන මට්ටමට සලස්වනවා සහ වැඩට ආවේ නැතම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියල. මු stress එක හින්ද service letter බලාපොරොත්තු වෙන්නෙම නැතුව වැඩට යන්නේ නැතුව ඉන්න හදන්නේ. මචන් මේ සම්බන්දව කරුණාකර උපදෙසක් දෙන්න පුලුවන්ද. ගොඩක් පින් සහෝදරයා.
මම ගරු කරාට සල්ලි වලින් තව උන් ඒ නීතීය කෙලසනකොට ඒකට ගරු කරන එකෙන් වැඩක් ඇද්ද? එහෙනම් ඒක සැමට සමාන වෙන්න එපැයි.![]()
බැරි වෙලාවත් පොලිසියෙන් කුදලන් ගියොත් උසාවියේදීත් ඔය ටෝක්ස් ටික දීල ජජ්ව හිර කරපන් උඹව නිදහස් කරලා එවයි 
Machan mata denaganna one court order ekakin call records ganna puluwanda kiyala? e kiyanne me number eken me number ekata call ekak giya kiyala nemei katha karapu voice cuts ganna puluwanda? ehema dialog mobitel wage companies wala record wenawada calls?

ගරු කරන්න එපා බංබැරි වෙලාවත් පොලිසියෙන් කුදලන් ගියොත් උසාවියේදීත් ඔය ටෝක්ස් ටික දීල ජජ්ව හිර කරපන් උඹව නිදහස් කරලා එවයි
![]()
උඹට උසාවිම යන්න ලැබේවා... මොකද නීතීය මාර සාධාරණයි. 
Machan mata denaganna one court order ekakin call records ganna puluwanda kiyala? e kiyanne me number eken me number ekata call ekak giya kiyala nemei katha karapu voice cuts ganna puluwanda? ehema dialog mobitel wage companies wala record wenawada calls?
හම්මටසිරි... තනුජක ලොක්කා... දැක්ක කල්.....කොහොමෙයි ඉතිං...?
මටත් අර මුල පිටුවේ තිබ්බ වාහන ට්‍රාන්සර් කේස් එක තියෙන්නෙ.... ඌ දැන් කතා කරන්නෙත් නෑ.... මටත් කෙලවෙයිද මන්දා....![]()

.ela machan... thanks...ලැන්ග්වේජ් ඩිපාර්ට්මන්ට් එක පැමිණිලි භාරගන්නේ නෑ..
රාජ්‍ය භාශා කොමිෂන් සභාව කියල එකා තියෙනවා ඒකට ගිහිල්ලා පැමිණිලි කරාම හරි...
උන් ඒකට ඇක්ශන් එකක් ගන්නවා එතකොට..
බොහොම ස්තූතියි.. ඒත් පලමු කාරනාවෙදි අපි කඩ ඉරි නිසා වාහන ඉස්සරකරගෙන එන වෙලාවක, ඒ කියන්නෙ විරුද්ධ පැත්තෙන් එන වෙලාවක එක පාරටම සුදු කඩ ඉරේම කහ ඉරක් තියෙනව. ඔය වෙලාවට ඇතුලට දාගන්න බෑ.. ටයිම් නෑ. මම කියන්නෙ නවත්තන එක නෙමේ. කිසිම පදිකයෙක් නැති වෙලාවක කඩ් ඉරි අස්සෙ කහ ඉර තියෙද්දි කහ ඉර කැපුනා කියන්නෙ මොකක් කැපුනොත් ද? කහ ඉරේ ඉස්සරකලා කියන්නෙ කොහොමද? මොකද්ද නිර්නායකය කියලයි අහන්නෙ. මොකද සාමාන්යෙ ක්‍රමේ තියෙන සිබ්‍රා ක්‍රොසින්ග් එක නැති නිසා..ඔව් සුදු ඉර තියෙද්දිම කහ ඉර ඔබල තියෙන තැන් තියෙනවා.. නමුත් උසාවි ගිහිං උඹට කියන්න බෑ කහ ඉර මැද්දෙන් ලාවට සුදු ඉරත් දැක්ක ඒ නිසා ඉස්සර කලා කියල..
එතකොට පොලිසියෙන අහන්නේ අච්චර පොඩියට තිබ්බ සුදු ඉරි ටික දැක්ක අර අලියට පාර මැද්දේ තිබ්බ තඩින කහ ඉර දැක්කේ නැද්ද කියලයි..
කහ ඉර දැක්කොත් නවත්තන්නම ඕනේ..
සුදු ඉර දැක්ක කහ ඉර නොදැක්ක කියන්න බෑ මචං..
පුද්ගලිකව මම උනත් කහ ඉරේ නීතිය ටිකක් තදින් ක්‍රියාත්මක කරනවා හේතුව කහ ඉරැක් දැක්කත් ඇති ඩ්‍රයිවර් ස්ලෝ කරගන්න ඕනේ කොයන මතේ මාත් ඉන්නවා..
කහ ඉර මැකිලම ගිහිල්ල නං එහෙම කියන්න පුළුවන්.. නමුත් ටිකක් හරි කහ ඉර පේන්න තියෙනවනං එහෙම කියන්න බෑ..
මෙහෙමයි බං..
තුන් වෙනි එකේ කතාව මෙහෙමයි..
මේක මේ කාරණා තුනටා අදාලයි.. ගොඩක් වෙලාවට අපි ප්‍රායෝගිකව නගර වේග සීම උල්ලංඝනය කරලනේ බං ඩ්‍රයිවින් කරන්නේ 80 100 පාගල යනවා..
නමුත් නිසි වේග සීමවල් වල යනවනං ඔය සේරම දේවල් නියමාකාරයෙන් පේනවා..
අපි 50ට අඩුවෙන් යනවනං ඔය උඹ කියපු 3 වෙනි කාරණාව හුගක් දුරට මග ඇරෙනවා..
ඕක උඹ නෙමෙයි මාත් කරනවා ඉතිං..