padikayan kaha ira mathanam inne vahana navaththanna one aniva.ekai nithiya.meki kaha ira mada inne.ithin aruta sorryma thama.habai ithin kaya ira kiyala nalavi nalavi yana ekath varadi bn
mage ammee mevane nithi
kaha iraknam aniva slow karanne eke minissu innavanam vitharai,para pahadiliva thiyena velaval langa kaha iri langa navaththa navaththa yanne kawda haloomeyatama galapenava eyage nithi
habai kaga irak langa kohomavath vahanayak issarakaranna nam ba![]()
දැන් හුගක් කහ ඉරවල් ලග Speed Bumps දාලා තියෙන්නෙ. කහ ඉරක් ගාව වේගය අඩු කරන එක තමන්ට හොදයි. සමහර අය ඉන්නවා කහ ඉරේ දෙපැත්තවත් නොබලා පනින. ඒත් එහෙම කෙනෙක් හැප්පුනොත් වැරදිකාරයා වෙන්නෙ වාහනේ ඩ්රයිව් කරන කෙනයි. ඒ නිසා තමන්ට හොදයි කහ ඉරක් ගාවින් වේගය අඩාල කරනවා නම්.





