Thank youපලවෙනි එකටනං උත්තරයක් දෙන්න බෑ මෙතන.. තමන් අතින් කෙනෙක් හැප්පුනොත් මග දාල මාරු වෙන්න එපා වාහනේ පස්සේ පොලිසියෙන් හොයද්දි හම්බ උනාම අවුරුදු ගානක් යනකං වාහනේ ආපහු උසාවියෙන් එලියට ගන්නත් බෑ තමන්ට එලියට එන්නත් බෑ.. කෙනෙක් හැප්පුනොත් එයාව රෝහල් ගත් කරලා වාහන්වත් අරං පොලිසියට යන්න..
වැඩිදුර නීතිමය කාරණා නං ඒ ගැන පැහැදිලි කරන්න අමාරුයි.. මොකද ඒව මිස්යූස් කරන්න පුලුවන් හින්දා මිනිමැරුම් කරන්නත්..





