me kella paara panina hati balapanko

thanujaka

Well-known member
  • අනතුරක් වෙලා ඒ අනතුරින් තුවාල වෙච්ච කෙනෙක්ව හොස්පිටල් අරන් යන අතරතුරදී මියගියොත් ඒ අරන් යන පුද්ගලයා වැරදිකාරයෙක් වෙනවද? එයාට නීතිමය ප්‍රශ්න එනවද?

    ඔයා අහන්නේ වෙන කෙනෙක් හැප්පලා දාල ගිහිල්ල තියෙන වෙලාවක අපි ඒක දැකලා එයාව හොස්පිට්ල් අරං යන්න ගිහිල්ලා අතරමගදී එයා මලොත් අපිට ප්‍රශ්නයක් වෙනවද කියලද?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔයා අහන්නේ වෙන කෙනෙක් හැප්පලා දාල ගිහිල්ල තියෙන වෙලාවක අපි ඒක දැකලා එයාව හොස්පිට්ල් අරං යන්න ගිහිල්ලා අතරමගදී එයා මලොත් අපිට ප්‍රශ්නයක් වෙනවද කියලද?

    mamath ahanna hithapu prashnayak meka. Ehema accident ekak or stab accident ekak wage
     

    thanujaka

    Well-known member
  • mamath ahanna hithapu prashnayak meka. Ehema accident ekak or stab accident ekak wage

    මෙහෙමයි ලෙඩා ඇතුලත් කරද්දී ඔයා අත්සන් කරලනේ භාරදෙන්නේ.. එතකොට එයා මැරුණට පස්සේ එයාගේ මිනිය භාරගන්න වෙන්නේ ඔයාට... නමුත් එකේ ප්‍රායෝගික ගැටලුවක් ඇත්තෙම නෑ සිද්ධිය ආරංචි උන ගමන් එයාගේ ගෙදර මිනිස්සු එන හින්ද..
    ස්කර්විය වගේ ඩයල් එකකට එහෙම උනොත් එහෙම කාත් කවුරුවත් නැති හින්දා ලෙඩා ඇතුලත් කරපු කෙනාටම මිනිය භාරගන්නත් වෙනවා..

    නීතිමය වශයෙන් වෙන්නේ ඉතින් නඩුවට ඉදිරිපත් වෙන්න වෙනවා සාක්ශි කාරයෙක් විදිහට..
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කවුරුවත් නැත්තං ස්පීඩ් ගියාට කමක් නැහැ. ඒත් සෙනග ගැවසෙන තැන් වල සමහර අය කහ ඉරෙන් එකපාරම පනින වෙලාවල් තියෙනවා. තමන්ට පාලනය කරගන්න පුලුවන්, හදිසියකට නවත්තගන්න පුලුවන් වේගයක් තියාගෙන යනවා නම් ඉතිං ඒක තමන්ටත් හොදයි අනුන්ටත් හොදයි. :yes:
    ithin e samahara aya kaha iren eka parama pannanam awlk nane,kaha ira maru velane :D
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙහෙමයි ලෙඩා ඇතුලත් කරද්දී ඔයා අත්සන් කරලනේ භාරදෙන්නේ.. එතකොට එයා මැරුණට පස්සේ එයාගේ මිනිය භාරගන්න වෙන්නේ ඔයාට... නමුත් එකේ ප්‍රායෝගික ගැටලුවක් ඇත්තෙම නෑ සිද්ධිය ආරංචි උන ගමන් එයාගේ ගෙදර මිනිස්සු එන හින්ද..
    ස්කර්විය වගේ ඩයල් එකකට එහෙම උනොත් එහෙම කාත් කවුරුවත් නැති හින්දා ලෙඩා ඇතුලත් කරපු කෙනාටම මිනිය භාරගන්නත් වෙනවා..

    නීතිමය වශයෙන් වෙන්නේ ඉතින් නඩුවට ඉදිරිපත් වෙන්න වෙනවා සාක්ශි කාරයෙක් විදිහට..

    නැති කුනුගොඩක් සෙට් වෙන්න යනවා නේද එහෙම උනොත්.. කමක් නෑ.. මොනවා කරන්නද ඉතින්. උදව්වක්නේ කරන්නේ..
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    ඔයා අහන්නේ වෙන කෙනෙක් හැප්පලා දාල ගිහිල්ල තියෙන වෙලාවක අපි ඒක දැකලා එයාව හොස්පිට්ල් අරං යන්න ගිහිල්ලා අතරමගදී එයා මලොත් අපිට ප්‍රශ්නයක් වෙනවද කියලද?

    අනතුරක් උන වෙලාවක වාහනයක් නවත්තලා ඒ තුවාල උන කෙනාව දාන් හොස්පිට්ල් යන අතරතුරේදි වාහනේදිම මියගියොත්.

    අනතුරක් වෙලා කවුරුත් නැති තැනක මගක කෙනෙක් වැටිලා ඉදලා ඒ කෙනාව වාහනයක දාන් හොස්පිට්ල් අරන් යන අතරතුරදි වාහනයේදිම මියගියොත්.

    ප්‍රශ්න දෙකක්. :yes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    වාහනේ එලෝපු උගේ වරද උනත් හොඳ වැඩේ ඔහොම පාර පනින උන්ට. කහ ඉර උන්ගෙ බූදලයක් කියල හිතාගෙන යන්නෙ. ඇස් බැඳලා ෆුකට පිපිඤ්ඤා ගහල නෑ නෙ පාර සිහියෙන් දෙපැත්ත බලලා පණ ඇතුව ඇවිදල යන්න බැරි වෙන්න. පාරෙ රඟනකොට පෝරියල් එක සෙට් වෙනව ඉතින් මෙහෙම. මම නම් කහ ඉරෙත් වාහන පුළුවන් තරමක් යන්න ඇරලා වෙලාවෙ හැටියට දුවගෙන හරි පාර දෙපැත්ත බල බල හෙමින්හරි පාර මාරු වෙන්නෙ.

    :yes: අද කාලෙ වාහන වල යන උන් යන්නෙ අනිවා හදිස්සියකින්ම තමා. ඉතින් පාරෙ පයින් යන උන් දැනගන්න ඕන පරිස්සම් වෙලා යන්න. මොකද නීතියෙන් වාහනේ එලෝපු එකා එල්ලුම්ගස් යැව්වත් අතක් පයක් කැඩිච්ච එක ආයෙ වැවෙන් නෑ නෙ. ජීවිතයක් නැති වුනොත් ආයෙ පණ එන් නෑ නෙ.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    වැඩිහරියක් පදිකයෝ අනතුරට ලක්වෙන්නේ පදිකයන්ගේ නොසැලකිල්ලෙන්...මේ ගෑණු ළමයා වුනත් ලතාවට පැද්දි පැද්දි පාර පනිනවා මිසක් පාර ගැන කිසිම වැටහීමක්නෑ....අනික සුදු ඉර තිබ්බා වුනත්.....හිතිච්ච ගමන් පාර පනින්න පුළුවන් කමක් නෑ.....එහෙම කරපු එකේ ප්‍රතිපලය තමයි මේ ගෑණු ලමයාට ලැබුණේ.....රියදුරු මහත්තයාත් කල්පනාවෙන් ගියා නම්.....මේ අනතුර වලක්ව ගන්න තිබ්බා...කොහාම නමුත් පාර කියන්නේ මාරයාගේ විමානය....කල්පනාවෙන් පාච්චි කරොත් පදිකයා....රියදුරා....රථය,මඟින්, මේ හැමෝම ආරක්‍ෂා වෙයි.

    :yes::yes: මෙන්න කතාව.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මං පැන්නා කිව්වෙ නැහැ පනින වෙලාවල් තියෙනවා කියලයි කිව්වෙ. :yes:


    ඒත් සෙනග ගැවසෙන තැන් වල සමහර අය කහ ඉරෙන් එකපාරම පනින වෙලාවල් තියෙනවා.
    hari ithin panna hari panina hari oya kivve ekaparama paninava kiyalane :D
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,426
    113
    විඩියො එකෙ ඉන්න සෙට් එකම වැරදියි මට පේන විඩියට
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මටත් ඕවගේ වැඩක් උනා. වැව රවුමේ යනකොට ස්විස් හොටෙල් එක ගාව පහු වෙද්දී තියෙන මොන්ටිසෝරි එකෙ ඉදන් ගැනියක් දුවගෙන පාර බලන්නේ නැතිව එහා පැත්තේ බස් එකට පැන්න මොන්ටිසෝරි එකේ ඇතුලේ ඉදන් දුවන් ඇවිත්. එකෙනුත් බේරිලා 99න් ඉස්සරහට ස්ලෝව් එකේ එද්දිම ඒ මොන්ටිසෝරි එකේන් ළමයි අරන් යන ගැනියක් එක සැරේම පාරේ අයිනේ ඉදන් ගිහින් එක සැරේ පාර හරහා ගියා 5ට වගේ ස්පීඩ් එකේ ආවේ හින්දා බේරුනා. වෙශියෝ ඔක්කොම එකයි... :angry::angry::angry: ලවු කරනවා වගේ පාරේ යන්නේ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,264
    5,336
    113
    Panadura
    ලොරියත් එක්කම වම් පැත්තේ ඉස්සරහින් ත්‍රිවිල් එකක් යනවා. ඒ නිසා කෙල්ලව පෙන්නේ නෑ ලොරිකාරයා කල්පනාවෙන් ගියා නම් හරි.
     

    thanujaka

    Well-known member
  • අනතුරක් උන වෙලාවක වාහනයක් නවත්තලා ඒ තුවාල උන කෙනාව දාන් හොස්පිට්ල් යන අතරතුරේදි වාහනේදිම මියගියොත්.

    අනතුරක් වෙලා කවුරුත් නැති තැනක මගක කෙනෙක් වැටිලා ඉදලා ඒ කෙනාව වාහනයක දාන් හොස්පිට්ල් අරන් යන අතරතුරදි වාහනයේදිම මියගියොත්.

    ප්‍රශ්න දෙකක්. :yes:


    පලවෙනි එකටනං උත්තරයක් දෙන්න බෑ මෙතන.. තමන් අතින් කෙනෙක් හැප්පුනොත් මග දාල මාරු වෙන්න එපා වාහනේ පස්සේ පොලිසියෙන් හොයද්දි හම්බ උනාම අවුරුදු ගානක් යනකං වාහනේ ආපහු උසාවියෙන් එලියට ගන්නත් බෑ තමන්ට එලියට එන්නත් බෑ.. කෙනෙක් හැප්පුනොත් එයාව රෝහල් ගත් කරලා වාහන්වත් අරං පොලිසියට යන්න..
    වැඩිදුර නීතිමය කාරණා නං ඒ ගැන පැහැදිලි කරන්න අමාරුයි.. මොකද ඒව මිස්යූස් කරන්න පුලුවන් හින්දා මිනිමැරුම් කරන්නත්..