me kella paara panina hati balapanko

Aug 7, 2014
1,080
82
0
27
🅴🅰🆁🆃🅷
padikayan kaha ira mathanam inne vahana navaththanna one aniva.ekai nithiya.meki kaha ira mada inne.ithin aruta sorryma thama.habai ithin kaya ira kiyala nalavi nalavi yana ekath varadi bn :D

mage ammee mevane nithi :rofl:
kaha iraknam aniva slow karanne eke minissu innavanam vitharai,para pahadiliva thiyena velaval langa kaha iri langa navaththa navaththa yanne kawda haloo :D meyatama galapenava eyage nithi :rofl::rofl:
habai kaga irak langa kohomavath vahanayak issarakaranna nam ba :yes:

දැන් හුගක් කහ ඉරවල් ලග Speed Bumps දාලා තියෙන්නෙ. කහ ඉරක් ගාව වේගය අඩු කරන එක තමන්ට හොදයි. සමහර අය ඉන්නවා කහ ඉරේ දෙපැත්තවත් නොබලා පනින. ඒත් එහෙම කෙනෙක් හැප්පුනොත් වැරදිකාරයා වෙන්නෙ වාහනේ ඩ්‍රයිව් කරන කෙනයි. ඒ නිසා තමන්ට හොදයි කහ ඉරක් ගාවින් වේගය අඩාල කරනවා නම්. :yes:
 
Filtho 2

Banned
Aug 3, 2017
206
20
0

මම ඌව සුද්ද කරනවා නෙවේ.. උබ කියන එකෙත් ඇත්තක් දකිනවා.. නමුත්:

ත්‍රීවිල් එක යන්නේ මනුස්සයා පාර පැන්නට පස්සේ.. කහ ඉරක් ලග තියෙද්දී කලින්ම මාර්ග සලකුණු වලින් කියනවා ස්ලෝ කරන්න කියලා. ඒක තේරෙන්නේ නැති එක පාර පැනපු මනුස්සයාගේ වැරැද්ද ද?

0.09 දි ප‍ොඩ්ඩක් බලපන් ත්‍රී විල් එක මනුස්සයග‍ෙ කොච්චර ලගින්ද යන්න‍ෙ කියල
අනික් බන් පාර‍ෙ වාහන තුන හතරක් එක වර එද්දි පාර පනින එක අවදානමක් තියනව
 
2osama

Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    බලන්න ඕන අනිවාර්යෙන්ම. වාහනයක් ඔන්න මෙන්න තියලා පනිනවා නම් වැරදියි ඉතිං. ඒත් වාහනයක් කහ ඉරක් ගාව ස්ලෝව් කරන්න ඕනනේ අනිවාර්යෙන්ම. මොනා උනත් දැන් වැරදිකාරයා වෙන්නෙ අර ඩ්‍රයිවර් තමා.

    Lankawe kahairi neha ban
    Apata driving ugannanakota igennuwe kahairir gawa slow karanna kiyala. Not sudu iriri
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    kaha ire yana unta horn gahanna ba habai :P

    horn gahanne wahana assen minissu paninawada balanna. Mama pare enawa kiyala minissunta danuwath wenna. Unta horn gahalaa adoo mama enawa ubala paninna epaa kiyanna newei bro.

    Patu paraka Wanguwaka unath mama horn ekak gahala yanne. Maha paare night time nam high beam toggle karala kiyanawa mama enawa kiyala. Mewa ethics ithin. Marga nithi newei.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    මම ඌව සුද්ද කරනවා නෙවේ.. උබ කියන එකෙත් ඇත්තක් දකිනවා.. නමුත්:

    ත්‍රීවිල් එක යන්නේ මනුස්සයා පාර පැන්නට පස්සේ.. කහ ඉරක් ලග තියෙද්දී කලින්ම මාර්ග සලකුණු වලින් කියනවා ස්ලෝ කරන්න කියලා. ඒක තේරෙන්නේ නැති එක පාර පැනපු මනුස්සයාගේ වැරැද්ද ද?
    ත්‍රිවිල් කාරය වැරදියි බං. පාර මාරු වෙලා ඉවර වෙනකන් ඌට යන්න බෑ.:no:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    කහ ඉරේ දුවන්නද ඉතින්. ඩ්‍රයිවර් දැනගන්න ඕනා කහ ඉරක් දැක්කාම ස්ලෝව් කරන්න දුර තියාම.

    ත්‍රිවිල් කාරය වැරදියි බං. පාර මාරු වෙලා ඉවර වෙනකන් ඌට යන්න බෑ.:no:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    hena posh kellek. para balala newe paninne........ me lorry driver weradi, 50%, kellath weradi 50%,

    hari weredda kese wethath thamange jewithe ne ban , parak panina kota depeththama balanna one kiyala danne nethi kama ...... wedunata psse wahaneta gini thiyala wedak ne
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    වැඩිහරියක් පදිකයෝ අනතුරට ලක්වෙන්නේ පදිකයන්ගේ නොසැලකිල්ලෙන්...මේ ගෑණු ළමයා වුනත් ලතාවට පැද්දි පැද්දි පාර පනිනවා මිසක් පාර ගැන කිසිම වැටහීමක්නෑ....අනික සුදු ඉර තිබ්බා වුනත්.....හිතිච්ච ගමන් පාර පනින්න පුළුවන් කමක් නෑ.....එහෙම කරපු එකේ ප්‍රතිපලය තමයි මේ ගෑණු ලමයාට ලැබුණේ.....රියදුරු මහත්තයාත් කල්පනාවෙන් ගියා නම්.....මේ අනතුර වලක්ව ගන්න තිබ්බා...කොහාම නමුත් පාර කියන්නේ මාරයාගේ විමානය....කල්පනාවෙන් පාච්චි කරොත් පදිකයා....රියදුරා....රථය,මඟින්, මේ හැමෝම ආරක්‍ෂා වෙයි.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දැන් හුගක් කහ ඉරවල් ලග Speed Bumps දාලා තියෙන්නෙ. කහ ඉරක් ගාව වේගය අඩු කරන එක තමන්ට හොදයි. සමහර අය ඉන්නවා කහ ඉරේ දෙපැත්තවත් නොබලා පනින. ඒත් එහෙම කෙනෙක් හැප්පුනොත් වැරදිකාරයා වෙන්නෙ වාහනේ ඩ්‍රයිව් කරන කෙනයි. ඒ නිසා තමන්ට හොදයි කහ ඉරක් ගාවින් වේගය අඩාල කරනවා නම්. :yes:
    kaha ire kenekva happunoth panapu kena kohoma pannath varadda driver tai vatenne.hari ithin mn ahuve kaha ira pahadiliva pena velaval valath slow kara karada yanne kiyalane :P

    horn gahanne wahana assen minissu paninawada balanna. Mama pare enawa kiyala minissunta danuwath wenna. Unta horn gahalaa adoo mama enawa ubala paninna epaa kiyanna newei bro.

    Patu paraka Wanguwaka unath mama horn ekak gahala yanne. Maha paare night time nam high beam toggle karala kiyanawa mama enawa kiyala. Mewa ethics ithin. Marga nithi newei.
    eka hari bro,vangu ehema ahu veddinam horn gahana eka ape angata gunai,
    na mama kivve kaha ire vahana kohomavath issara karanna ba kiyalai,e issara karagena yaddi issara karana vahane asse indan oya kiyana vidiyata ekek pannoth apita thama kelavenne.town ekaka vage horn kalath panina ekata ahenneth nane hariyata

    Lankawe kahairi neha ban
    Apata driving ugannanakota igennuwe kahairir gawa slow karanna kiyala. Not sudu iriri
    appatasiri dan ethakota sudu iri valata e nithi adala nadda bn :rofl::rofl::rofl:
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Pick up eka waradi, cross line eka uda orka overtake karanda yanne.. ganige waraddak na..gani balala paninne..madadi witharai anith paththa balanne..cross line 25m tiyeddi wahane slow karanda orne..ara pickup eke aapu wege
     
    thanujaka

    Well-known member
  • ලොරියේ රියදුරාගේ අතේ තමයි වරද තියෙන්නේ..
    පාරේ මැදටත් ඇවිල්ලා..
    නීතිමය වශයෙන් ගත්තම කාන්තාව අතේ වරද 0% ලොරියේ රියදුරා අතේ වරද 100%...
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    kaha ire kenekva happunoth panapu kena kohoma pannath varadda driver tai vatenne.hari ithin mn ahuve kaha ira pahadiliva pena velaval valath slow kara karada yanne kiyalane :P

    eka hari bro,vangu ehema ahu veddinam horn gahana eka ape angata gunai,
    na mama kivve kaha ire vahana kohomavath issara karanna ba kiyalai,e issara karagena yaddi issara karana vahane asse indan oya kiyana vidiyata ekek pannoth apita thama kelavenne.town ekaka vage horn kalath panina ekata ahenneth nane hariyata

    appatasiri dan ethakota sudu iri valata e nithi adala nadda bn :rofl::rofl::rofl:

    කවුරුවත් නැත්තං ස්පීඩ් ගියාට කමක් නැහැ. ඒත් සෙනග ගැවසෙන තැන් වල සමහර අය කහ ඉරෙන් එකපාරම පනින වෙලාවල් තියෙනවා. තමන්ට පාලනය කරගන්න පුලුවන්, හදිසියකට නවත්තගන්න පුලුවන් වේගයක් තියාගෙන යනවා නම් ඉතිං ඒක තමන්ටත් හොදයි අනුන්ටත් හොදයි. :yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    වැරදි කාරය වෙන්නේ නම් අනිවා ලොරි ඩ්‍රයිවර් සුදු/කහ ඉරක් උඩ හින්දා

    දැන් අලුතෙන් සුදු ඉරි අදිද්දී ඊට මීටර් 50 කට වගේ කලින් පාරේ කොටුවක් ඇදලා තියනවා
    ඉස්සරහින් සුදු ඉරක් තියනවා කියන්ඩ එක නම් ගොඩක් හොද වැඩක්.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    ලොරියේ රියදුරාගේ අතේ තමයි වරද තියෙන්නේ..
    පාරේ මැදටත් ඇවිල්ලා..
    නීතිමය වශයෙන් ගත්තම කාන්තාව අතේ වරද 0% ලොරියේ රියදුරා අතේ වරද 100%...
    අනතුරක් වෙලා ඒ අනතුරින් තුවාල වෙච්ච කෙනෙක්ව හොස්පිටල් අරන් යන අතරතුරදී මියගියොත් ඒ අරන් යන පුද්ගලයා වැරදිකාරයෙක් වෙනවද? එයාට නීතිමය ප්‍රශ්න එනවද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බලන්න ඕන අනිවාර්යෙන්ම. වාහනයක් ඔන්න මෙන්න තියලා පනිනවා නම් වැරදියි ඉතිං. ඒත් වාහනයක් කහ ඉරක් ගාව ස්ලෝව් කරන්න ඕනනේ අනිවාර්යෙන්ම. මොනා උනත් දැන් වැරදිකාරයා වෙන්නෙ අර ඩ්‍රයිවර් තමා.

    kaha iri meter 10n 10tiyeddi slow kara kara hitiyot yanna bane :oo:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,482
    16,275
    113
    වම බලා දකුණ බලන්න නැවතත් වම බලා දකුණ බලන්න නැවතත් බලන්:confused: