අනතුරක් වෙලා ඒ අනතුරින් තුවාල වෙච්ච කෙනෙක්ව හොස්පිටල් අරන් යන අතරතුරදී මියගියොත් ඒ අරන් යන පුද්ගලයා වැරදිකාරයෙක් වෙනවද? එයාට නීතිමය ප්රශ්න එනවද?
ඔයා අහන්නේ වෙන කෙනෙක් හැප්පලා දාල ගිහිල්ල තියෙන වෙලාවක අපි ඒක දැකලා එයාව හොස්පිට්ල් අරං යන්න ගිහිල්ලා අතරමගදී එයා මලොත් අපිට ප්රශ්නයක් වෙනවද කියලද?



