ඔව්මචන් ඔයා පොලීසියෙද?
ඔව්,අඩේ පොලිස් මාම තුන් දෙනෙක් මැරුවද![]()
ඌ හෙණ මැරයෙක් නම් උඹට ඇතුලට ගියාමත් හෙන සම්බුවක් කන්න වෙනවා උගේ උන්ගෙන්ඉතින් බන් අපිව මරන්න එකෙක් ආවොත් අපි අතේ තියෙන එකකින් නෙලුවම මෙහෙම අපිට කට්ට කන වෙන එක සාධාරණ නැහැනෙ බන්..![]()

ඔව්
ඔව්,
හැබැයි තුන් දෙනාම හෙන පිලිකාවක් වෙලා තව පවුල් ගොඩකට කෙල කෙල හිටපු අය

මචන් උඹෙන් අහන්ඩ සීන් එකක් තියෙනව. තනූජක හරි උත්තරයක් දෙන්ඩ. මේකයි.. Radar ඩිටෙක්ටර් එකක් හයි කරන් ගිහින් පොලීසියට මාට්ටු වුනොත් කේස් යනවද?![]()
ඌ හෙණ මැරයෙක් නම් උඹට ඇතුලට ගියාමත් හෙන සම්බුවක් කන්න වෙනවා උගේ උන්ගෙන්![]()


.ඔව්
ඔව්,
හැබැයි තුන් දෙනාම හෙන පිලිකාවක් වෙලා තව පවුල් ගොඩකට කෙල කෙල හිටපු අය

ඉතින් බන් අපිව මරන්න එකෙක් ආවොත් අපි අතේ තියෙන එකකින් නෙලුවම මෙහෙම අපිට කට්ට කන වෙන එක සාධාරණ නැහැනෙ බන්..![]()


උඹට වලියක් සෙට් උනාම, අනේ අයියෙ මම දන්නෙ නැහැ කියලා ශේප් වෙයන්මොන මැරය කොහොම ගැහුවත් අතක්වත් උස්සන්නෙ නැතුව ගුටි කාගෙන ඉන්නම බය උනා සිංහලු...

ඔව් ඊට සැපයි ගුටි කාල අපිම මැරෙනවාමොන මැරය කොහොම ගැහුවත් අතක්වත් උස්සන්නෙ නැතුව ගුටි කාගෙන ඉන්නම බය උනා සිංහලු...
රෙඩියෝ වේව් ඩෙටෙක්ටර්ස් / රේඩියෝ වේව් බ්ලොකර්ස් තහනම් මචන්
32.4 GHz ස්පීඩ් රීඩර්ස් තමා ගොඩක් ලංකාවෙ තියෙන්නෙ, ඒවාට පුළුවන් උබ හෙන දුර එද්දි ස්පීඩ් එක ගන්න
හැබැයි පොඩි පොඩි ඩිටෙක්ටර්ස් / ස්ක්රම්බල් වලට එච්චර දුරදි පොලිස් රීඩර් එක අහු වෙන්නෙ නැහැ
උබට වාහනේ උඩ දාර සයිස් ඇන්ටනාවක් ගහන්න වේවි එහෙම දුර ඉඳන් බේරෙන්න නම්![]()

ඉඩමක් ගන්නව නං ලෑන්ඩ් රෙජිස්ට්රි එකට ගිහිල්ලා අවුරුදු 30ක වත් පත්තිරු සටහන් බලන්න ඕනේ..
වාහනයක නං එහෙම බලන්න දෙයක් නෑ බං එන්ජින් නම්බර් චැසි නම්බර් හරිද බලපං පොත් ඔරිජින්ල්ද බලපං එච්චරයි වෙන විශේෂයෙන් බලන්නයි කියල දෙයක් නෑ..




ඔව් අනිවාර්යයෙන්ම..
එහෙම ඩිටෙක්ටර්ස් හයි කරන්න තහනම්..
ඕව කමර්ශලි අලෙවි කරන්නත් තහනම්..
ලංකාවේ කිසිම් තැනක ඕව විකුණන්න නෑ.. හොරාට ගෙනත් ෆික්ස් කරපුවා තමයි තියෙන්නෙ..අහුවෙලා උසාවි දැම්මම 15000 දඩ ගහනවා..

ටහුඩේ හුඩු.. මගෙ අම්මෝ මේක එක්කො ගලෝනව නැත්තම් මටවත් හොයාගන්ඩ බැරි වෙන්ඩ ඩෑස්බෝඩ් එක අස්සෙ හරි ගහනවා. උසාවි රස්තියාදු වෙලා 15000ක් ගෙවනවට වඩා හොඳ දඩයක් කන එක. 
තෑන්ක්ස් මචං..
තව එකක්..වයිෆ්ලගේ එක ගෙදරක් රෙන්ට් එකට දීලා තියෙන්නේ..එයාලගේ මහගෙදර ළඟම..අල්ලපු ගෙදරවගේ...දැන් අවුරුදු 20කට වැඩියි..දෙහිවල තියෙන්නේ..මුස්ලිම් පවුලක් ඉන්නේ..කිපපාරක් යන්න කිව්වට යන්න තැනක් නෑ කියලා ගිහින් නෑ..නඩු කිව්වොත් උන්ට ඒක අයිති කරගන්න පුළුවන්ද...![]()
ඔව් මචන්, උඹට හිරේ යන්න වෙනවා
අවුරුදු 2ක් 5ක් නඩු කියන්නත් වෙනවා සිද්දිය ඔප්පු කර ගන්න
පොලිසියේ උනා නම් ඔය ප්රශ්න මුකුත් නැහැ,
ඕනම මැරයෙක්ට ඔළුවටම තියලා දාලා සනීපෙට මාස 2ක් නිවාඩුත් අරන් මානසිකව සූදානම් කියලා රිපෝර්ට් එකක් අරන් ආයෙත් වැඩට යන්න තියෙන්නෙ
අර එකෙක් මැරුවම ලියන රිපෝර්ට් එක ලස්සනට හැඩට ලියනවා ඉතින් අපිව බාර ඕ.අයි.සී
මම දැනට තුන් පාරක් ඔය ප්රොසීඩර් එක කරලා තියෙන්නෙ![]()


අවුරුදු 20ම රෙන්ට් එක ගෙවනවද නැත්තං උන් ඒකත් නොගෙවා ඉන්නවද?

