ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතින් බන් අපිව මරන්න එකෙක් ආවොත් අපි අතේ තියෙන එකකින් නෙලුවම මෙහෙම අපිට කට්ට කන වෙන එක සාධාරණ නැහැනෙ බන්..:eek::eek::eek:
    ඌ හෙණ මැරයෙක් නම් උඹට ඇතුලට ගියාමත් හෙන සම්බුවක් කන්න වෙනවා උගේ උන්ගෙන් :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්

    ඔව්,
    හැබැයි තුන් දෙනාම හෙන පිලිකාවක් වෙලා තව පවුල් ගොඩකට කෙල කෙල හිටපු අය

    මොන පොලීසියෙද? අදාල අංශය මොකක්ද? :rolleyes:
     

    thanujaka

    Well-known member
  • මචන් උඹෙන් අහන්ඩ සීන් එකක් තියෙනව. තනූජක හරි උත්තරයක් දෙන්ඩ. මේකයි.. Radar ඩිටෙක්ටර් එකක් හයි කරන් ගිහින් පොලීසියට මාට්ටු වුනොත් කේස් යනවද? :confused:

    ඔව් අනිවාර්යයෙන්ම..
    එහෙම ඩිටෙක්ටර්ස් හයි කරන්න තහනම්..
    ඕව කමර්ශලි අලෙවි කරන්නත් තහනම්..
    ලංකාවේ කිසිම් තැනක ඕව විකුණන්න නෑ.. හොරාට ගෙනත් ෆික්ස් කරපුවා තමයි තියෙන්නෙ..අහුවෙලා උසාවි දැම්මම 15000 දඩ ගහනවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌ හෙණ මැරයෙක් නම් උඹට ඇතුලට ගියාමත් හෙන සම්බුවක් කන්න වෙනවා උගේ උන්ගෙන් :P

    මොන මැරය කොහොම ගැහුවත් අතක්වත් උස්සන්නෙ නැතුව ගුටි කාගෙන ඉන්නම බය උනා සිංහලු..:(:(:(.
     

    thanujaka

    Well-known member
  • ඉතින් බන් අපිව මරන්න එකෙක් ආවොත් අපි අතේ තියෙන එකකින් නෙලුවම මෙහෙම අපිට කට්ට කන වෙන එක සාධාරණ නැහැනෙ බන්..:eek::eek::eek:

    ඉතිං උඹ කියන්නේ ඇත්ත කියල උඹ උසාවියට ඔප්පු කරන්න එපැයි බං බේරෙන්න නං. උඹ ඇත්තද බොරුද කියන්නේ කියල උසාවිය දන්නේ කොහොමද?
    උඹ සෙට් එකක් එක්ක ගිහිල්ලා ගහලා එකෙක් මරල දැන් උඹ බේරෙන්න බොරු කියනවනං..:eek:
    It's Not What You Know, It's What You Can Prove in Court කියන්නේ අන්න ඒකයි..:yes:
    අවුරුදු 15ක් නං අවම නඩුව ඇදෙනවා..
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොන මැරය කොහොම ගැහුවත් අතක්වත් උස්සන්නෙ නැතුව ගුටි කාගෙන ඉන්නම බය උනා සිංහලු..:(:(:(.
    උඹට වලියක් සෙට් උනාම, අනේ අයියෙ මම දන්නෙ නැහැ කියලා ශේප් වෙයන් ;)
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොන මැරය කොහොම ගැහුවත් අතක්වත් උස්සන්නෙ නැතුව ගුටි කාගෙන ඉන්නම බය උනා සිංහලු..:(:(:(.
    ඔව් ඊට සැපයි ගුටි කාල අපිම මැරෙනවා
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රෙඩියෝ වේව් ඩෙටෙක්ටර්ස් / රේඩියෝ වේව් බ්ලොකර්ස් තහනම් මචන්
    32.4 GHz ස්පීඩ් රීඩර්ස් තමා ගොඩක් ලංකාවෙ තියෙන්නෙ, ඒවාට පුළුවන් උබ හෙන දුර එද්දි ස්පීඩ් එක ගන්න
    හැබැයි පොඩි පොඩි ඩිටෙක්ටර්ස් / ස්ක්‍රම්බල් වලට එච්චර දුරදි පොලිස් රීඩර් එක අහු වෙන්නෙ නැහැ
    උබට වාහනේ උඩ දාර සයිස් ඇන්ටනාවක් ගහන්න වේවි එහෙම දුර ඉඳන් බේරෙන්න නම් :P:rofl:

    Beltronics RX65 එකට ලේසර් හිටං අහු වෙනව. මට අවුල තිබ්බෙ පොලීසියෙන් නැවැත්තුවොත් මේක දැකල කේස් දායිද කියන එකයි. දැනගත්ත එක හොඳයි. සේප් එකේ හන්ගලා සෙට් කරන්ඩ ඕන. :cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඉඩමක් ගන්නව නං ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකට ගිහිල්ලා අවුරුදු 30ක වත් පත්තිරු සටහන් බලන්න ඕනේ..
    වාහනයක නං එහෙම බලන්න දෙයක් නෑ බං එන්ජින් නම්බර් චැසි නම්බර් හරිද බලපං පොත් ඔරිජින්ල්ද බලපං එච්චරයි වෙන විශේෂයෙන් බලන්නයි කියල දෙයක් නෑ..

    තෑන්ක්ස් මචං..:):)

    තව එකක්..වයිෆ්ලගේ එක ගෙදරක් රෙන්ට් එකට දීලා තියෙන්නේ..එයාලගේ මහගෙදර ළඟම..අල්ලපු ගෙදරවගේ...දැන් අවුරුදු 20කට වැඩියි..දෙහිවල තියෙන්නේ..මුස්ලිම් පවුලක් ඉන්නේ..කිපපාරක් යන්න කිව්වට යන්න තැනක් නෑ කියලා ගිහින් නෑ..නඩු කිව්වොත් උන්ට ඒක අයිති කරගන්න පුළුවන්ද...:rolleyes::rolleyes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව් අනිවාර්යයෙන්ම..
    එහෙම ඩිටෙක්ටර්ස් හයි කරන්න තහනම්..
    ඕව කමර්ශලි අලෙවි කරන්නත් තහනම්..
    ලංකාවේ කිසිම් තැනක ඕව විකුණන්න නෑ.. හොරාට ගෙනත් ෆික්ස් කරපුවා තමයි තියෙන්නෙ..අහුවෙලා උසාවි දැම්මම 15000 දඩ ගහනවා..

    :shocked::shocked: ටහුඩේ හුඩු.. මගෙ අම්මෝ මේක එක්කො ගලෝනව නැත්තම් මටවත් හොයාගන්ඩ බැරි වෙන්ඩ ඩෑස්බෝඩ් එක අස්සෙ හරි ගහනවා. උසාවි රස්තියාදු වෙලා 15000ක් ගෙවනවට වඩා හොඳ දඩයක් කන එක. :baffled:
     

    thanujaka

    Well-known member
  • තෑන්ක්ස් මචං..:):)

    තව එකක්..වයිෆ්ලගේ එක ගෙදරක් රෙන්ට් එකට දීලා තියෙන්නේ..එයාලගේ මහගෙදර ළඟම..අල්ලපු ගෙදරවගේ...දැන් අවුරුදු 20කට වැඩියි..දෙහිවල තියෙන්නේ..මුස්ලිම් පවුලක් ඉන්නේ..කිපපාරක් යන්න කිව්වට යන්න තැනක් නෑ කියලා ගිහින් නෑ..නඩු කිව්වොත් උන්ට ඒක අයිති කරගන්න පුළුවන්ද...:rolleyes::rolleyes:

    අවුරුදු 20ම රෙන්ට් එක ගෙවනවද නැත්තං උන් ඒකත් නොගෙවා ඉන්නවද?
     

    annaekai

    Member
    Aug 15, 2017
    2
    0
    0
    me web hosting eken gaththa kawuruhari innawada? www.webhostingsrilanka.digibiz.lk

    meka mma dekke fb eken.mekata wada laaba web hosting thiyenawada? masekata Rs 300 kiyala thiyenne. danna kenek innawanm kiyanawada?
    250396958794761
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් මචන්, උඹට හිරේ යන්න වෙනවා :D
    අවුරුදු 2ක් 5ක් නඩු කියන්නත් වෙනවා සිද්දිය ඔප්පු කර ගන්න :P

    පොලිසියේ උනා නම් ඔය ප්‍රශ්න මුකුත් නැහැ,
    ඕනම මැරයෙක්ට ඔළුවටම තියලා දාලා සනීපෙට මාස 2ක් නිවාඩුත් අරන් මානසිකව සූදානම් කියලා රිපෝර්ට් එකක් අරන් ආයෙත් වැඩට යන්න තියෙන්නෙ
    අර එකෙක් මැරුවම ලියන රිපෝර්ට් එක ලස්සනට හැඩට ලියනවා ඉතින් අපිව බාර ඕ.අයි.සී
    මම දැනට තුන් පාරක් ඔය ප්‍රොසීඩර් එක කරලා තියෙන්නෙ :love:

    පාරේ ඉන්න කාක්කෝ මරලා වෙන්න ඇති.. කලින් ගමන වෙඩි තැබීමකට ගිහින් වාහනේ දොරට මුවා වෙලා ඉදලා පුකට වෙඩි කෑවා.. මතකයි අපිට ඔව්වා හරිද.. :rolleyes::rolleyes: