food city වල පඩි නෑ බන්...
එහෙමද ? මම ඉරිදා සිළුමිණ පත්තරේ උන් දාලා තිබුණ දැන්වීමේ වැඩි විස්තර සදහා අමතන්න කියලා දාලා තිබුණ අංකයට කතා කරලා ඇහුවා අපේ ගමේ තියෙන ඔය මුල්‍ය ආයතනයට ගියාම කොහේ ෆුට් සිටි එකටද දාන්නේ කියලා. එතකොට උන් කියනවා නේ
අපේ ගමේ තියෙන ඔය ආයතනය Job Bank එකක් කියලා එකට ගියාම කොලබ එක එක කොම්පැනිවල රස්සා දෙනවා කියලා.
යකෝ මොන මගුලකට ද එහෙනම් ෆුඩ් සිටි එකේ ජොබ් තියෙනවා කියලා දැම්මේ. මට ඕක තමයි හෙනම ගැටලුව දැන්

