ෆුඩ් සිටි එකේ ජොබ්ස්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    food city වල පඩි නෑ බන්...

    එහෙමද ? මම ඉරිදා සිළුමිණ පත්තරේ උන් දාලා තිබුණ දැන්වීමේ වැඩි විස්තර සදහා අමතන්න කියලා දාලා තිබුණ අංකයට කතා කරලා ඇහුවා අපේ ගමේ තියෙන ඔය මුල්‍ය ආයතනයට ගියාම කොහේ ෆුට් සිටි එකටද දාන්නේ කියලා. එතකොට උන් කියනවා නේ

    අපේ ගමේ තියෙන ඔය ආයතනය Job Bank එකක් කියලා එකට ගියාම කොලබ එක එක කොම්පැනිවල රස්සා දෙනවා කියලා.

    යකෝ මොන මගුලකට ද එහෙනම් ෆුඩ් සිටි එකේ ජොබ් තියෙනවා කියලා දැම්මේ. මට ඕක තමයි හෙනම ගැටලුව දැන්
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63

    Uba colombo awith mata Pm dapan aniwa set karannam restauran filld eke 25000 mulinma masa 6kin passe 30000 aniwa :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    අයි බන් ඔකකට යන්නේ. උබට ඔය it වැඩ වෙබ් සයිට් එහෙම හදන්නත් දන්නවා නේද.
    bump.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    අයි බන් ඔකකට යන්නේ. උබට ඔය it වැඩ වෙබ් සයිට් එහෙම හදන්නත් දන්නවා නේද.
    bump.

    ඔව් බන් කොලබ ඇවිල්ලා ජොබක් කරන්න බැහැ බන් අම්මා කියනවා තනියම යන්න දෙන්න බැහැ කියලා එයත් එනවා කියලා. මාමා කියන්නේ ඕකමයි මම ගෙදරම හැදුන කෙනක් වැඩි සමාජ ආශයක් නැතිව හැදුන නිසා එයාලා බය ඇති තනියම යවන්න. ඔන්න ඕක නිසා මම අතර මන් වෙනවා හැම නිත්රේම. අම්මා එක්ක යන්න නම් එහෙන් ගෙයක් ගන්න වෙනවා නැත්තම් කාමර දෙකක්. එතකොට මෙහෙ ගෙට කුලී ගෙවන් කාමර දෙකකට කුලී ගෙවන්නේ කොහොමද අම්මා ගේ පැන්ෂන් එකෙන් ?

    ඔන්න ඕක නිසා කොලබ ඇවිල්ල ඉන්න නම් ඉසෙල්ලා කියක් හරි අමතර ගානක් හොයාගන්න ඕනේ ඕක නිසා මෙහෙන් මොකක් හරි හොයාගන්න බැලුවේ. කුලී වැඩ කරන්න බැහැ , රෙදි කඩවල සිල්ලර කඩ වල වැඩට ගිහින් නොන්ඩි වෙන්න බැහැ සුපර් මාකර්ට් නම් එචර අවුලක් නැහැ කියලා හිතුණා මෙහෙ ඕවට සෙනග අඩුයි ඕවගේ ඒක නිසා යන්න හිතුවේ එත් ඒ වැඩේ හරි ගියේ නැහැ
     
    අහ එහෙම සින් එකක්ද. :sorry:
    එහෙනම් ටික දවසකට හරි ඕකකට යන්න කියක් හරි හොයාගන්න.. එකේම ඉන්නෙත් නෑතිව ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න බලන්න.
    good luck මචන්.
     
    adnaso

    Member
    Dec 15, 2015
    19
    1
    3
    mekai mchn atha kathawa!!!
    mulinma kiyanna one
    oya scene eka athak wenna athi eth mata eka sure karanna ba mokda mama cargils eke wada karanne nati nisa,
    cargils la oka damme mulinma keells super eken vacancies 1000 ganna hadapu nisa tama oya programe eka patan gatte keells, eth anik pattata cargils ekenuth oatan gatta
    1056448401159348

    oka gana mata sahathika wenna puluwan mama john keells work karana nisa company dekama hondai okath try karala balanna mchn :yes:

    me linke eka
    https://www.facebook.com/Keellssupe...1828.401316716672523/1056448401159348/?type=3
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලංකාවේ හැම ෆුඩ් සිටියකටම අලුතෙන් අය ගන්නවා කියලා බැනර් දාලා තියනවා. මුට්ට කර ගහන්න ඕනි වෙන්නෙ නැ. ඒත් ගබඩාවේ තියන කිලෝ 50 හාල් ගෝනි අරන් ඇවිත් හාල් ඉවර උනාම පුරවන්න ඕනි. උබට ලැජ්ජ නම් කවුරුත් වැඩිය නැති වෙලාවක ඒ වැඩේ කරපන්. වැඩි අමාරුවක් නැ ජොබ් එක​. කන්න බොන්න​, ගම්න් වියදම් හම්බ වෙනවා. බඩු කිරන වැඩ​, පැක් කරන වැඩ සෙට් වෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    අහ එහෙම සින් එකක්ද. :sorry:
    එහෙනම් ටික දවසකට හරි ඕකකට යන්න කියක් හරි හොයාගන්න.. එකේම ඉන්නෙත් නෑතිව ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න බලන්න.
    good luck මචන්.

    :yes::yes:

    mekai mchn atha kathawa!!!
    mulinma kiyanna one
    oya scene eka athak wenna athi eth mata eka sure karanna ba mokda mama cargils eke wada karanne nati nisa,
    cargils la oka damme mulinma keells super eken vacancies 1000 ganna hadapu nisa tama oya programe eka patan gatte keells, eth anik pattata cargils ekenuth oatan gatta
    1056448401159348

    oka gana mata sahathika wenna puluwan mama john keells work karana nisa company dekama hondai okath try karala balanna mchn :yes:

    me linke eka
    https://www.facebook.com/Keellssupe...1828.401316716672523/1056448401159348/?type=3

    :yes::yes:

    adow uba gava ela blog ekak thiyenne, pissuda yako cargils vadata yanna yanne contract, ube hakiyawen deyak karapan

    :yes::yes: දැන් යන්නේ නැහැ මචන්

    ලංකාවේ හැම ෆුඩ් සිටියකටම අලුතෙන් අය ගන්නවා කියලා බැනර් දාලා තියනවා. මුට්ට කර ගහන්න ඕනි වෙන්නෙ නැ. ඒත් ගබඩාවේ තියන කිලෝ 50 හාල් ගෝනි අරන් ඇවිත් හාල් ඉවර උනාම පුරවන්න ඕනි. උබට ලැජ්ජ නම් කවුරුත් වැඩිය නැති වෙලාවක ඒ වැඩේ කරපන්. වැඩි අමාරුවක් නැ ජොබ් එක​. කන්න බොන්න​, ගම්න් වියදම් හම්බ වෙනවා. බඩු කිරන වැඩ​, පැක් කරන වැඩ සෙට් වෙනවා

    මට උපාදි කාරයෙක් කිව්වා ඌට ජොබක් සෙට් වෙනකම් ඔකේ වැඩට ගියා කියලා මාස 6 ක්. ඌ කිව්වේ නම් ඇතුලට වෙලා අරවා මේවා පැකට් කර කර හිටියා කියලා. අපෝ ඌ බොරු කියලා තියෙන්නේ බලන් ගියාම උබ කිව්වා දේ අහලා මට ඒක එපාම උණා. හොදට ඉගෙන ගෙනත් සවුත්තු වෙන්න හිතෙන්නේ නැහැ ඔහොම කතා ඇහෙද්දී. Thanks Machan විස්තර වලට

    මේක එළකිරියේ දැම්මට මෝඩ වෙනවා දැන් :P :shocked:
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    some customers require assistance from staff
    like carry whatever the shit they buy and load it to their vehicle.
    rice bags, mostly
    some of them kind enough to give little tip for your trouble.