Can I move to Australia.I have a job offer.

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    අඩේ එහෙමද බන්?? මාරු නේ බන් බාබර් කෙනෙක් උනත් :rolleyes:

    ow bn saline bn

    uba eheta giyama apiwa amathaka weida bn?

    samahara ewunta nm ehema amathaka wenawalu
    api nm dannawa uba ehema na kiyala:P
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දැන් ලිස්ට් එකේ තියෙනව නේ ද මචන් සැලුන් එහෙමත්. එත් මම සැලුන් පැත්තෙන් මොකුත් දන්නේ නැති එකයි අවුල

    Register for city and Guilds course immediately and do it.
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    kawda ewanawa kiwwe? uta kiyak illuwada

    Don't pay any money to get a job offer. A job offer alone is useless, the company needs to sponsor you, to do that they have to first prove that they cannot employ someone from here. The company also needs to invest in training, that is you have to have spent an equivalent of 5% of the total wages on training. I know this because our company has already sponsored two Indians and one Sri Lankan.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,438
    72,656
    113
    මාලඹේ
    අවුරුද්දක් ඉදලා පුලුවන්ද මචන්??එහෙම apply කරන්න අවුරුදු 2ක් ඉන්න ඕනෙ කියලා නේද වෙනස් උනෙත්? PR දන්න?

    Nikan boruwata hithanna epa ban
    Mulinma aussi yanna
    Gihin pr eka gena hithanna
    Boruwata lankawe idan Australia PR eka gena hithanawa kiyanne
    Muhuda gawuwak thiyala amuda gahanawa wedak :lol::lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Nikan boruwata hithanna epa ban
    Mulinma aussi yanna
    Gihin pr eka gena hithanna
    Boruwata lankawe idan Australia PR eka gena hithanawa kiyanne
    Muhuda gawuwak thiyala amuda gahanawa wedak :lol::lol:

    මට student දාගන්න හිතෙන්නේ නෑ බන්. :(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    kawda ewanawa kiwwe? uta kiyak illuwada

    අන්කල් කෙනෙක් බන්. ඌ එහෙමයි ඉන්නේ ඌට එහෙ මෙල්බන් වල සැලෝන් තියෙනවා. ඌ ලොකුවටම කරනවා. BR එක තියෙන හින්දා දෙන්න පුළුවන් කිවා