ඩීල්දාස

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
ඩීල්දාස සඳුදා ඉල්ලා අස්වෙයි..! ‘මං ඉවරයි සර්‘ - ගෝඨාට කියයි



Wijedasa-Rajapaksha-resign.jpg





විජේදාස රාජපක්ෂ හෙවත් කුප්‍රකට ඩීල්දාස ලබන සඳුදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කර අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
ඊයේ (17) රාත්‍රී සිය නිවසට පැමිණි ව්‍යාපාරික හිතවතුන් සහ බිරිඳගේ පාර්ශවයේ ඥාතීන් සමග ඔහු මේ බව පවසා ඇත. (ඔහුගේ නිවසට එන්නේ බිරිඳ වන හල්ලව රාළලාගේ මාලා‍ ගේ පාර්ශවයේ ඥාතීන් පමණි. විජේදාසගේ ඥාතීන් නිවසට එනවාට බිරිඳ විරුද්ධ බැවින් ඔහුගේ පාර්ශවයේ ඥාතීන් නිවසට එන්නේ නැත.) එක් ව්‍යාපාරිකයෙකුගේ ජංගම දුරකථන හරහා ගෝඨාභය රාජපක්ෂ ද විජේදාස අමතා තත්ත්වය විමසන ලද අතර ‘මං ඉවරයි සර්‘ යනුවෙන් විජේදාස ගෝඨාභයට පිළිතුරු දුන්නේ ය.
ඉදිරියේ දී කළ යුත්තේ කුමක්ද? යන්න ගැන ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවී පාන්දර 2 පමණ තුරු සාකච්ඡා කළේය.



විජේදාසගේ බිරිඳ මාලා සිය සැමියාට උපදෙස් දුන්නේ දැනට ඇමැතිධූරයෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ පසුව ලබාදෙන කුමන හෝ ඇමැතිධූරයක් හෝ ලබාගෙන ඇමැති වරප්‍රසාද දිගටම ලබා ගන්නා ලෙසයි. අධිකරණ ඇමැතිධූරයේ හිඳිමින් ඩීල් දමමින් විශාල ලෙස මුදල් හම්බ කර ගැනීමට නොහැකි වීම ගැන මාලා සිටියේ දැඩි විස්සෝපයෙනි. විජේදාසගේ වැඩමහල් පුත්‍රයා වන රඛිත රාජපක්ෂ බිය වී තිබිණ. මන්ද පියාට ඇමැතිධූරය නැතිවනවාත් සමග ඔහුවද ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් ධූරයෙන් සහ අයිසීටීඒ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත්කරනු ඇතැයි යන බියයි. එබැවින් ඔහු සිය පියාට උපදෙස් දුන්නේ ඇමැතිධූරයෙන් ඉවත්කරන තුරු ඉල්ලා අස්නොවන ලෙසයි.



එජාපයෙන් ඉවත් වී ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශවය සමග එක්වන ලෙසටද රඛිත පියාට උපදෙස් දුන්නේය. ඉන් කෝප වූ විජේදාස පුතාට බැන වැදුනේ “යකෝ ජනාධිපතිතුමා අඬගහන්න එපායැ. එයා එහෙම අඬ ගහන්නේ නැතිව මං පස්සෙන් ගිහින් එන්නද එන්නද අහන්නද?“ කියා ය.


කෙසේ වෙතත් තමා ලබන සඳුදා ඇමැතිකමෙන් ඉල්ලා අස්වී පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙස ටික කලක් හිඳ ඉදිරියේ දී ගන්නා තීරණය ගැන කල්පනා කරන බවත් පසුපෙලට ගියත් තමන් ‘කරගෙන යන වැඩ පිළිවෙල‘ වෙනස් නොකරන බවත් විජේදාස සිය හිතවතුනට පැවසීය.
‘කරගෙන යන වැඩ පිළිවෙල‘ අන් කිසිවක් නොව රජයට විරුද්ධව කකුලෙන් අදින වැඩ පිළිවෙලය. මන්ද යත් පෙරේදා 16 දා අවසන් වරට අධිකරණ අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී ද ඔහු ආණ්ඩුව විවේචනය කෙළේය. ජීඑස්පී සහනය ලංකාවට හිමි වීමෙන් කිසිදු ලාභයක් ලැබෙන්නේ නැතැයි ඔහු එහිදී කීය.

මේ අතර ඊයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේ විජේදාසට එරෙහි යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත වීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ රන්ජන් රාමනායක කියා සිටියේ විජේදාසට කාන්තා කටයුතු වැනි ඇමැතිධූරයක් ලබා දුන්නාට ප්‍රශ්නයක් නැති බවයි. අජිත් පී පෙරේරා කියා සිටියේ විජේදාසට ලජ්ජාවක් තිබේ නම් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි.



යහපාලනප්‍රේමී ජනතාව කියන්නේ විජේදාස වැනි ජරා ඩීල්කාරයෙකුට කිසිදු ඇමැතිධූරයක් ලබා නොදිය යුතු බවයි. ඒ වෙනුවට ඇමැතිධූර දැරිය හැකි අවංක දක්ෂ තරුණ මන්ත්‍රීවරුන් අනන්තවත් එජාපය තුල සිටින බව ඔවුන්ගේ අදහසයි.
 
Last edited:
  • Like
Reactions: hiranlahiru2015

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාන්ඩුවේ නිරුවත එලියට එන එක විතරයි ඔකෙන් වෙන්නෙ....ඔහොම යන්...:cool::cool::cool::cool:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    ගූඑන්පී එවුන්ට කෙල උනා විතරයි
    විජේදාස ඩීල් දාස උනා

    :lol: :lol: :lol:​
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    විශ්වාස භංගෙට මොකද්ද වුනේ....
    ගෙනාවනම් විජේදාස දිනුවොත් ආණ්ඩුව ඉවත්වෙන්නලු ආණ්ඩුව දිනුවොත් විජේදාස ඉවත්වෙන්න නේද හිටියෙ.
    සමහරු කියනව පසුපෙල මන්ත්‍රීවරු රඟන්නෙ ඉදිරිපෙල මන්ත්‍රීවරුන්ගෙ තිර පිටපතකට කියල. අනේ මන්ද ඒ කොහොම වුනත් ඔය ඇමතිකමට කට ඇරගෙන පුක පොලවෙ ගහගන්න ආණ්ඩුවෙ ඕන ගූබෙට්ටක් අයිසින් කරන එක්කෙනෙක් මේ දවස්වල මීඩියාවල රඟනව දැක්ක.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගූඑන්පී එවුන්ට කෙල උනා විතරයි
    විජේදාස ඩීල් දාස උනා

    :lol: :lol: :lol:​

    :yes:දැන් දැන් උන් උන්ම කා කොටා ගන්නව.....ලොල් මේවනෙ බන් ආතල් :lol::lol::lol::lol::lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    පොනිල්ගෙන් ගෙන් දෙහි කැල්ලක් ඉල්ලගෙන පුකේ ගාල , උණු වතුරෙන් පුක හෝදලා පොනිල්ට කියපන් පුක හිරි වැටෙන්න අරින්න කියල
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,763
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාන්ඩුවේ නිරුවත එලියට එන එක විතරයි ඔකෙන් වෙන්නෙ....ඔහොම යන්...:cool::cool::cool::cool:

    ඩ්ක්ස්ඩ්ක්ක් ෆ්කුඔස්ඩ්ක්නස්ක් ඔඅඩ්ච්නස්ල්ක්ක්නස්ක් ඓඔශ්කඔස්ක්නඩ්ක් උව්ක්ජ්ස්ක්බස්ක්ඩ්ක්
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    පොනිල්ගෙන් ගෙන් දෙහි කැල්ලක් ඉල්ලගෙන පුකේ ගාල , උණු වතුරෙන් පුක හෝදලා පොනිල්ට කියපන් පුක හිරි වැටෙන්න අරින්න කියල


    ඇයි උබ එහෙමද පිරිමින්ට කියල පුකේ ඇරව ගන්නේ. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි උබ එහෙමද පිරිමින්ට කියල පුකේ ඇරව ගන්නේ. :lol::lol:

    නැ නැ බන් උබලගෙ අර unp නායක ...අගමැති රනිල ...අර ගෑනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි &න්නය....ආන්න ඌ ගැන කියල තියෙන්නෙ....:yes::yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ඇයි උබ එහෙමද පිරිමින්ට කියල පුකේ ඇරව ගන්නේ. :lol::lol:

    දෙහි බොන්න ආසය්ලුනේ වඳ පොනිල් ,බිල් දෙහි ලේල්ල පුකේ අතුල්ලලා ඔහොම තමාලු පුක රතු සඳුනනට අරින්නේ .ඌ තමා විස්තරේ කිව්වේ අහල බලල ගිහින් පුක් සැපක් ගනින්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    නැ නැ බන් උබලගෙ අර unp නායක ...අගමැති රනිල ...අර ගෑනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි &න්නය....ආන්න ඌ ගැන කියල තියෙන්නෙ....:yes::yes:

    :P :P :P​