~රෙප් පවර් එක 6 වෙලා~
කොහොමද පුතීලා..,
මං එලකිරියෙ රෙජිස්ටර් වෙලා තාම මාස කීපයයි, අද රෙප් පවර් එක වැඩිවෙලා. අද ඉදන් හැමෝටම 6 කින් සලකනවා මචංලා...

අවුරැදු කීපයක ඉදන් රෙජි: නොවී උඹලා දාන පෝස්ට් බලබල හිටියා ඒත් මේ අවුරැද්දෙ පෙබරවාරි රෙජිස්ටර් උනා ,
එවෙලෙ හිතට ආවෙ ඉතික මිතික ( මගෙ පොඩි එකාට හුරතලේට කියන නම) ඉතිං ඒ නමින් රෙජි උනා.
මං උඹලට වැදගත් කියල හිතෙන ත්රෙඩ් කීපයක් දැම්මා , ගොඩක්ම ෆිනෑන්ෂියල් සම්බන්ධ තොරතුරැ තමයි, මොකද මගෙ ක්ෂේත්රය නිසා..
ඒ වගෙම මමත් එලකිරියෙන් ගොඩක් දේවල් ගත්තා ( නිවාස ඉදිකිරීම් සම්බන්ද තොරතුරු, එදිනෙදා කාලීන තොරතුරැ, වාහන සම්බන්ධ තොරතුරැ). එලකිරිය හිතමිතුරැ , සුපිරි චරිතයන්ගෙ තෝතැන්නක්. ඇහැට නොදැකපු උදව් අවැසි කෙනෙකුට උදව් කරන්නෙ හිතාගන්නවත් බැරි විදියට.
අප අතර තවමත් මනුසත් බව සුරැකී තියෙනව කියල මේ අපූරැ නවාතැන ඔප්පු කර අවසානයි..
හැමෝටම ස්තුතියි යාලුවනේ,
හොද දේ සයිබර් අවකාශයට මුසු කරමින් අපි එලකිරියෙ සැරිසරමු..!
මගේ ත්රෙඩ් කීපයක්,
~Fixed Deposit කතන්දරේ දැනගමුද?~
http://www.elakiri.com/forum/showthread.php?t=1804637
~ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?
http://www.elakiri.com/forum/showthread.php?t=1795640
~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~
http://www.elakiri.com/forum/showthread.php?t=1800125
~Personal loans කතන්දරේ දැනගමුද~
http://www.elakiri.com/forum/showthread.php?t=1809758
ස්දූදී..පුතීලා...!
ජයීන් ජයීම වීවා....!