~රෙප් පවර් එක 6 වෙලා~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ~රෙප් පවර් එක 6 වෙලා~

    කොහොමද පුතීලා..,;)
    මං එලකිරියෙ රෙජිස්ටර් වෙලා තාම මාස කීපයයි, අද රෙප් පවර් එක වැඩිවෙලා. අද ඉදන් හැමෝටම 6 කින් සලකනවා මචංලා...:cool::yes::cool:

    අවුරැදු කීපයක ඉදන් රෙජි: ⁣නොවී උඹලා දාන පෝස්ට් බලබල හිටියා ඒත් මේ අවුරැද්දෙ පෙබරවාරි රෙජිස්ටර් උනා ,
    එවෙලෙ හිතට ආවෙ ඉතික මිතික ( මගෙ පොඩි එකාට හුර⁣තලේට කියන නම) ඉතිං ඒ නමින් රෙජි උනා.:yes:

    මං උඹලට වැදගත් කියල හිතෙන ත්රෙඩ් කීපයක් දැම්මා , ගොඩක්ම ෆිනෑන්ෂියල් සම්බන්ධ තොරතුරැ තමයි, මොකද මගෙ ක්ෂේත්රය නිසා..:yes:

    ඒ වගෙම මමත් එලකිරියෙන් ගොඩක් දේවල් ගත්තා ( නිවාස ඉදිකිරීම් සම්බන්ද තොරතුරු, එදිනෙදා කාලීන තොරතුරැ, වාහන සම්බන්ධ තොරතුරැ). එලකිරිය හිතමිතුරැ , සුපිරි චරිතයන්ගෙ තෝතැන්නක්. ඇහැට නොදැකපු උදව් අවැසි කෙනෙකුට උදව් කරන්නෙ හිතාගන්නවත් බැරි විදියට.
    අප අතර තවමත් මනුසත් බව සුරැකී තියෙනව කියල මේ අපූරැ නවාතැන ඔප්පු කර අවසානයි..:love:
    හැමෝටම ස්තුතියි යාලුවනේ, :love:
    හොද දේ සයිබර් අවකාශයට මුසු කරමින් අපි එලකිරියෙ සැරිසරමු..!:yes:

    මගේ ත්රෙඩ් කීපයක්,;)

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~
    http://www.elakiri.com/forum/showthread.php?t=1804637

    ~ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1795640

    ~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~
    http://www.elakiri.com/forum/showthread.php?t=1800125

    ~Personal loans කතන්දරේ දැනගමුද~
    http://www.elakiri.com/forum/showthread.php?t=1809758

    ස්දූදී..පුතීලා...!
    ජයීන් ජයීම වීවා....!:cool:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    2878203.gif
     
    • Like
    Reactions: Ithika mithika