හම්බයෙක්ට අහුවෙලා වගේ.![]()
හම්බයට අහු උනත් දෙමළට අහු උනත් සිංහලයට අහු උනත් මොකෝ . ඔකොම දෙන්නේ එකම බ්රෑන්ඩ් එක නේ. මෙය ජාතියේ ප්රශ්නයක් නොවන අතර ප්රශ්නය පවතින්නේ ටොෂිබා සමාගමේ නිෂ්පාදනය තුලය. මා අහු වී ඇත්තේ ටොෂිබා සමාගමටය.
හම්බයෙක්ට අහුවෙලා වගේ.![]()
අඩේ මගේ ලැප, පැය 24ම on එකේ තියෙන්නේ. කෙලවෙයිද මටත්?![]()

නෑ බං. උන් refurbish කරපුව brand-new විදියට විකුනනවා කියල කට්ටිය කියන්නෙ.හම්බයට අහු උනත් දෙමළට අහු උනත් සිංහලයට අහු උනත් මොකෝ . ඔකොම දෙන්නේ එකම බ්රෑන්ඩ් එක නේ. මෙය ජාතියේ ප්රශ්නයක් නොවන අතර ප්රශ්නය පවතින්නේ ටොෂිබා සමාගමේ නිෂ්පාදනය තුලය. මා අහු වී ඇත්තේ ටොෂිබා සමාගමටය.

නෑ බං. උන් refurbish කරපුව brand-new විදියට විකුනනවා කියල කට්ටිය කියන්නෙ.![]()
UPS පාවිච්චි නොකර machine use කරන එවුනුත් ඉන්නවද බං?
මම නම් laptop ekatath UPS එකක් ගහල තියෙන්නේ වැඩි හොදට(load එක වැඩියෙන් ආවොත් කියල).
නෑ බං. උන් refurbish කරපුව brand-new විදියට විකුනනවා කියල කට්ටිය කියන්නෙ.![]()
okane itn bri....
cheap quality badu aran dn kagahnwa![]()
ඔව් සමහරක් විට එහෙම කරනවත් ඇති.
එහෙනම් UPS එකක් ගනින් දැන්මම. Load එක වැඩියෙන් ඇවිල්ල ගෙදර බඩු මුට්ටු පිච්චුනාට CEB එකෙන් වන්දි ගෙවන්නේ නෑ.ඔව්
මම

එහෙනම් මචන් එක්ස්ටර්නල් හාර් එකක් තියා ගන්න ඕනෙ
ඒවා විතරයි අයිඩල් උනාම ස්ටොප් වෙන්නෙ
ඉන්ටර්නල් හාඩ් ඩිස්ක් ඔක්කොම ස්ටාට් කරපු වෙලේ ඉදන් එකම rpm එකෙන් දුවන්නෙ
මගෙ පීසී එකේ හාඩ් ඩිස්ක් එක දැන් අවුරුදු 3කටත් වැඩියි. තාම වැඩ
එහෙම එකම rpm එකෙං කැරකෙනව කියල කියන්නෙ කොහොමද ?
එකම rpm එකෙන් කැරකුනත් OS එක දාල තියෙන HD එකට කෙලවෙන්න තියෙන ඉඩ වැඩි නැද්ද ? 
uba kiyana widihata lap walatath oya threat eka tiyenawa ne![]()

ගුඩ් අයිඩියා එකක්. එත් මට විශේෂ හේතු කිහිපයක් නිසා ඔය ක්රමේ හරි යන්නේ නැහැ. මම ලිනක්ස් පාවිච්චි කරන්නේ.
data ඒ විශේෂ හේතු කිහිපය තරම් වටින්නැද්ද ? 
Barclays කියන්නෙත් මුස්ලිම් එකක්. පරිස්සමෙන් ගනින් ගන්නවානම්.අද ඇරලා ද ?

එහෙනම් ගන්න හොඳ තැනක් කියපන් .
එහෙනම් ගන්න හොඳ තැනක් කියපන් .
වැල්ලවත්තෙ advance technology එකෙන් ගනින් (සිවා)
ගාන 500ක් විතර වැඩියි. හැබැයි වන් ටු වන් රිප්ලේස් කරනවා

එහෙනම් UPS එකක් ගනින් දැන්මම. Load එක වැඩියෙන් ඇවිල්ල ගෙදර බඩු මුට්ටු පිච්චුනාට CEB එකෙන් වන්දි ගෙවන්නේ නෑ.![]()
යර්ස්. සෙන්ස්මයික්රෝ නම් සින්හල මම හිතන්නෙ
මුස්ලිම් උන්ගෙන් නොගෙන මුන්ගෙන් ගන්න තියෙන්නෙ 