Toshiba 1TB

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හම්බයෙක්ට අහුවෙලා වගේ. :sorry:

හම්බයට අහු උනත් දෙමළට අහු උනත් සිංහලයට අහු උනත් මොකෝ . ඔකොම දෙන්නේ එකම බ්‍රෑන්ඩ් එක නේ. මෙය ජාතියේ ප්‍රශ්නයක් නොවන අතර ප්‍රශ්නය පවතින්නේ ටොෂිබා සමාගමේ නිෂ්පාදනය තුලය. මා අහු වී ඇත්තේ ටොෂිබා සමාගමටය.
 

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    හම්බයට අහු උනත් දෙමළට අහු උනත් සිංහලයට අහු උනත් මොකෝ . ඔකොම දෙන්නේ එකම බ්‍රෑන්ඩ් එක නේ. මෙය ජාතියේ ප්‍රශ්නයක් නොවන අතර ප්‍රශ්නය පවතින්නේ ටොෂිබා සමාගමේ නිෂ්පාදනය තුලය. මා අහු වී ඇත්තේ ටොෂිබා සමාගමටය.
    නෑ බං. උන් refurbish කරපුව brand-new විදියට විකුනනවා කියල කට්ටිය කියන්නෙ. :shocked:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    UPS පාවිච්චි නොකර machine use කරන එවුනුත් ඉන්නවද බං?:eek:
    මම නම් laptop ekatath UPS එකක් ගහල තියෙන්නේ වැඩි හොදට(load එක වැඩියෙන් ආවොත් කියල).

    ඔව්
    මම
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔව් සමහරක් විට එහෙම කරනවත් ඇති.

    හාඩ් ඩිස්ක් එන්නේ සීල් කරලානෙ බං
    උන් මෙහෙන්ද සීල් පැක් කරන්නෙ
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔව්
    මම
    එහෙනම් UPS එකක් ගනින් දැන්මම. Load එක වැඩියෙන් ඇවිල්ල ගෙදර බඩු මුට්ටු පිච්චුනාට CEB එකෙන් වන්දි ගෙවන්නේ නෑ. :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනම් මචන් එක්ස්ටර්නල් හාර් එකක් තියා ගන්න ඕනෙ
    ඒවා විතරයි අයිඩල් උනාම ස්ටොප් වෙන්නෙ
    ඉන්ටර්නල් හාඩ් ඩිස්ක් ඔක්කොම ස්ටාට් කරපු වෙලේ ඉදන් එකම rpm එකෙන් දුවන්නෙ
    මගෙ පීසී එකේ හාඩ් ඩිස්ක් එක දැන් අවුරුදු 3කටත් වැඩියි. තාම වැඩ

    external එකකට වඩා internal අඩු නිසයි ගත්තෙ :yes: එහෙම එකම rpm එකෙං කැරකෙනව කියල කියන්නෙ කොහොමද ? :eek: එකම rpm එකෙන් කැරකුනත් OS එක දාල තියෙන HD එකට කෙලවෙන්න තියෙන ඉඩ වැඩි නැද්ද ? :eek:


    uba kiyana widihata lap walatath oya threat eka tiyenawa ne :eek:

    :yes:

    ගුඩ් අයිඩියා එකක්. එත් මට විශේෂ හේතු කිහිපයක් නිසා ඔය ක්‍රමේ හරි යන්නේ නැහැ. මම ලිනක්ස් පාවිච්චි කරන්නේ.

    මොකක්ද විශේෂ හේතු කිහිපය ? :eek: data ඒ විශේෂ හේතු කිහිපය තරම් වටින්නැද්ද ? :eek:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    එහෙනම් ගන්න හොඳ තැනක් කියපන් .

    වැල්ලවත්තෙ advance technology එකෙන් ගනින් (සිවා)
    ගාන 500ක් විතර වැඩියි. හැබැයි වන් ටු වන් රිප්ලේස් කරනවා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැල්ලවත්තෙ advance technology එකෙන් ගනින් (සිවා)
    ගාන 500ක් විතර වැඩියි. හැබැයි වන් ටු වන් රිප්ලේස් කරනවා

    සිවා ? tamil ? :)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    එහෙනම් UPS එකක් ගනින් දැන්මම. Load එක වැඩියෙන් ඇවිල්ල ගෙදර බඩු මුට්ටු පිච්චුනාට CEB එකෙන් වන්දි ගෙවන්නේ නෑ. :no:

    තුහ් තුහ්
    පුදුමෙ කියන්නෙ අපේ ගෙදර කිසි බඩුවක් ඔහොම වෙලා පිච්චිලා නෑ බං
    එක පාරක් අකුනු ගහලා අපේ වටේම ගෙවල් වල ඉලෙක්ට්‍රොනික් බඩු ලයිට් පිච්චිලා තිබ්බා
    උන් ඔක්කොම ගිහින් එහා පැත්තෙ තියන සිග්නල් ටවර් එකට කම්ප්ලේන් කලා
    මටත් කිව්වා යන්න එන්න කියලා. මගෙ මුකුත් පිච්චිලා නැතිව කෝමද බං මම යන්නෙ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යර්ස්. සෙන්ස්මයික්‍රෝ නම් සින්හල මම හිතන්නෙ

    ටැමිල් අවුලක් නෑ :yes: මුස්ලිම් උන්ගෙන් නොගෙන මුන්ගෙන් ගන්න තියෙන්නෙ :yes: