GYM යමු : ~ Part I ~

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන් මමත් අර කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති ජාතියේ කියලා හිතාගෙන හිටියේ. ඒත් මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ ඊයේ ඉඳන් බඩගිනි හැදෙන හැම වෙලාවේම කන්න ගන්නවා. මම ජිම් ගැන හිතන්න කලින් කාලා ටිකක් මහත් වෙනවද බර වැඩි වෙනවද කියලා බලාගන්න එකල හොඳයි නේද බන්? බොරුවට මේ කටු ඇඟ තියන් ජෝම් යනවට වඩා? උඹේ අදහස මොකක්ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,661
    23,283
    113
    DJ චි කේ යි යා;22108323 said:

    Gym pala
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,661
    23,283
    113
    support එක දෙන එකා අත තියාගෙන නෙවේද ඉන්නෙ..
    බර කියන්නෙ එක පාර වැඩි කරන්න එපා..
    30 අමාරු නම් 20 ටික කාලයක් ගහපං..
    ටික ටික වැඩි කරපන්..
    කාවවත් impress කරන්න බර දාන්න එපා බන්..

    අනික rest හරියට ගනින්..
    මුලින් පටන් ගන්න උන්ට විනාඩි දෙක තුනක් හරි ගනින් අමාරු නම්..

    මන්ද බන් කලාතුරකින් තමයි ඔහොම දෙයක් වෙන්නෙ..

    Tika tika thama bn wadi krla thiyenne..hikz...10n patan aran dn 34 wagw gahanawa.....masa 7 k bn gym ynna aran...me madi wadi wela thiyena pramane...mn supplement gattet na bn ekayiekayi case eka... whey ekk ganna kiyala inne...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    සප්ලිමන්ට් ගැහුව කියල නම් උස්සන්න පුළුවන් බර වැඩි කරගන්න පුළුවන් කියල හිතන්න එපා..
    creatine වලින් වගේ නම් හෙල්ප් එකක් තියනව..
    ඒත් උබ හරියට වැඩේ කරල නෑ.. අඩුම bench එක දැන් 50-60 වත් ගහගන්න පුළුවන් වෙන්න ඕන මාස හත අටක් නම්..
    අනික හරියට කාපං..
    බර කොච්චර වැඩි උනාද ?
    කොච්චර gym ගියත් ඉතින් හොදට කන්නෙ නැතුව නම් ශක්තිය වැඩි වෙන්නෙ නෑ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    machan badata excersice karanawa..eth kisima wenasak nane.. bada wadi wenawane

    bada adu kara ganna widiyak kiyapalla :(

    ...දාන්නම්...

    DJ චි කේ යි යා;22108323 said:
    මචන් මමත් අර කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති ජාතියේ කියලා හිතාගෙන හිටියේ. ඒත් මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ ඊයේ ඉඳන් බඩගිනි හැදෙන හැම වෙලාවේම කන්න ගන්නවා. මම ජිම් ගැන හිතන්න කලින් කාලා ටිකක් මහත් වෙනවද බර වැඩි වෙනවද කියලා බලාගන්න එකල හොඳයි නේද බන්? බොරුවට මේ කටු ඇඟ තියන් ජෝම් යනවට වඩා? උඹේ අදහස මොකක්ද?

    gym පලයන්..
    කටු ඇග තියන උන් තමයි අනිවාරෙන් gym යන්න ඕන..
    කන්න පුළුවන් වෙන්නෙ gym යන්න ගත්තට පස්සෙ..
    අනිවරෙන් මහත් වෙනව..
    මහත් වෙන්නෙ නෑ කියන්නෙ කනව මදි..
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    AMAINO tablet පාවිච්චි කරන එක ඇඟට හොඳ නැද්ද? ඒක supplement එකකද steroid එකක්ද?
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    attachment.php

    man menna meka order kara... tika dawsakin evi....meka 5 star rate thyene amazon idea ek khmda
     
    Attachments

    • 51o4bBltSKL._SL1001_.jpg
      51o4bBltSKL._SL1001_.jpg
      45.2 KB · Views: 165

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    mn danata dawas 3k gym giya.

    Shoulder walata gahana ewa gahaganna bane bn mata. :sorry:
    13KG dala wt 10 rep set 2k gahaganna ba. atha nikan hira wenawa wage ussaganna ba. :nerd:
    ada aluthen apu mn tharam wt aga nati kettu podi ewn 2nek 15 rep 2k gahuwa bn 18KG dala.

    mage muscles wala shaktiya madi da bn.
    mage bara 80KG usa 5'9 inch.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    attachment.php

    man menna meka order kara... tika dawsakin evi....meka 5 star rate thyene amazon idea ek khmda

    Amp Up for A Power-Packed, High Intensity Bodybuilding Workout with the Best, Pre-Post Workout, Micronized Creatine Monohydrate Formula by BulkSupplements!

    Do you want to experience explosive workouts every time?

    Are you looking for the safest, guaranteed muscle building creatine formula that will push your bodybuilding/crossfit workouts to the next level?

    Then this powerful, micronized creatine monohydrate powder is for you!

    Engineered to provide your muscles with all the stamina they need to power through your intense crossfit, bodybuilding, powerlifting or strength training workouts, this high performance, micronized creatine monohydrate preworkout supplement will maximize muscle pump and increase energy levels, so you can experience explosive, power-packed workouts at the gym, every time!

    Train Harder and Longer

    Combined with a healthy diet and regular workout, this potent creatine supplement promises remarkable fitness benefits:

    Massive muscle growth
    High intensity Energy and Focus
    Top endurance
    Enhanced muscle pumps
    Explosive speed
    Increased overall athletic performance
    Lab-Tested, High Performance Formula That You Can Trust

    Not all creatine monohydrate powders are created equal. This high intensity formula by BulkSupplements contains only 99.99% pure creatine monohydrate of the highest quality (no other ingredients are included) that has been lab-tested and verified for your safety. Vegan friendly.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    mn danata dawas 3k gym giya.

    Shoulder walata gahana ewa gahaganna bane bn mata. :sorry:
    13KG dala wt 10 rep set 2k gahaganna ba. atha nikan hira wenawa wage ussaganna ba. :nerd:
    ada aluthen apu mn tharam wt aga nati kettu podi ewn 2nek 15 rep 2k gahuwa bn 18KG dala.

    mage muscles wala shaktiya madi da bn.
    mage bara 80KG usa 5'9 inch.

    weight eka gana wadiya hitanna epa bn correct form ekata gahapan muscle ekata wadinawanm echcharai.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Amp Up for A Power-Packed, High Intensity Bodybuilding Workout with the Best, Pre-Post Workout, Micronized Creatine Monohydrate Formula by BulkSupplements!

    Do you want to experience explosive workouts every time?

    Are you looking for the safest, guaranteed muscle building creatine formula that will push your bodybuilding/crossfit workouts to the next level?

    Then this powerful, micronized creatine monohydrate powder is for you!

    Engineered to provide your muscles with all the stamina they need to power through your intense crossfit, bodybuilding, powerlifting or strength training workouts, this high performance, micronized creatine monohydrate preworkout supplement will maximize muscle pump and increase energy levels, so you can experience explosive, power-packed workouts at the gym, every time!

    Train Harder and Longer

    Combined with a healthy diet and regular workout, this potent creatine supplement promises remarkable fitness benefits:

    Massive muscle growth
    High intensity Energy and Focus
    Top endurance
    Enhanced muscle pumps
    Explosive speed
    Increased overall athletic performance
    Lab-Tested, High Performance Formula That You Can Trust

    Not all creatine monohydrate powders are created equal. This high intensity formula by BulkSupplements contains only 99.99% pure creatine monohydrate of the highest quality (no other ingredients are included) that has been lab-tested and verified for your safety. Vegan friendly.

    creatine ekakda? bag ekak wage hinda ahuwe :)