1. ඇමතිලාට ආතල් ගන්න, වාහන ගන්න, එක එක උත්සව තියන්න සල්ලි ලැබෙන එක තමා ඉතින්, වෙන මුකුත් නැහැ
2. ලෝයර් කෙනෙක් සෙට් කරන් ටැක්ස් ෆයිල් එකක් හදපන් මචන්
3. අදායම් ලැබුනොත් විතරයි ගෙවන්න ඕන

සනෝජ්_තරංග;22138016 said:
මට දැනගන්න ඕන අදායම් බදු ගැන විස්තර ටිකක්. මේක ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.
1. අදායම් බදු ගෙවන එකෙන් ලැබෙන වාසි සහ අවාසි මොනවද ?
All what we get from government including building infrastructure and Free education, health. In addition maintaining corrupt politicos appointed by us to represent us.
2. අවුරුද්දක Business එකේ අදායම ලක්ෂ 100 නම් ගෙවන්න ඕන මුදල කියද ? එක හරියටම දැනගන්නේ කොහොමද ?
Get it from a tax consultant. If you do a business, you only have to pay tax on profit.
3. අදායමක් ලැබුවොත් පමණද බදු ගෙවන්න ඕන ?Yes, If you are a paid employee, you have to pay PAYE, if you are businessman, you have to pay income tax on your profit.

සනෝජ්_තරංග;22138016 said:
මට දැනගන්න ඕන අදායම් බදු ගැන විස්තර ටිකක්. මේක ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.
1. අදායම් බදු ගෙවන එකෙන් ලැබෙන වාසි සහ අවාසි මොනවද ?
2. අවුරුද්දක Business එකේ අදායම ලක්ෂ 100 නම් ගෙවන්න ඕන මුදල කියද ? එක හරියටම දැනගන්නේ කොහොමද ?
3. අදායමක් ලැබුවොත් පමණද බදු ගෙවන්න ඕන ?

සනෝජ්_තරංග;22138016 said:
මට දැනගන්න ඕන අදායම් බදු ගැන විස්තර ටිකක්. මේක ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.
1.අදායම් බදු ගෙවන එකෙන් ලැබෙන වාසි සහ අවාසි මොනවද ?
2. අවුරුද්දක Business එකේ අදායම ලක්ෂ 100 නම් ගෙවන්න ඕන මුදල කියද ? එක හරියටම දැනගන්නේ කොහොමද ?
3. අදායමක් ලැබුවොත් පමණද බදු ගෙවන්න ඕන ?

1. ඇමතිලාට ආතල් ගන්න, වාහන ගන්න, එක එක උත්සව තියන්න සල්ලි ලැබෙන එක තමා ඉතින්, වෙන මුකුත් නැහැ
2. ලෝයර් කෙනෙක් සෙට් කරන් ටැක්ස් ෆයිල් එකක් හදපන් මචන්
3. අදායම් ලැබුනොත් විතරයි ගෙවන්න ඕන

මට දැනගන්න ඕන අදායම් බදු ගැන විස්තර ටිකක්. මේක ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.
අදායම් බදු ගෙවන එකෙන් ලැබෙන වාසි සහ අවාසි මොනවද ?
හරි මෙහෙමයි අදායම් බදු ගෙවන්න කලින් අපි දැනගන්න එපයි ඉසල්ලම ආදායම් ලැබෙනවද කියල ( මම ඔඩිටර් කෙනක් නං නෙමයි)
මෙන්න මෙහම හිතමු ඔයාට බිල්ඩිමක් තියනවා කොල්ලු පිටියේ ඔයාට තියන එකම දේ මෙච්චරය් (අම්ම , තාත්ත, සහෝදර , සහෝදරයෝ ඥති කෞරුවත්ම නෑ) මුළු ලෝකෙම තියන්නේ මේ තට්ටු 4 බිල්ඩිම විතරයි. උඩම තට්ටුවේ ඉන්න ඔයා. ඔයා හිතනවා මේ බිල්ඩිම කුලියට දීල එන අදායමෙන් ජිවත් වෙනවා කියල.
ඔන්න එක මනුස්සයෙක් ඇවිත් ඔයාගෙන් මාසෙකට ලක්ස් 5 මේ ඉතුරු තට්ටු ටික කුලියට ගන්න ඉල්ලනවා. ඔය කැමති වෙනවා.
එතකොට ඔයාගේ වාර්ෂික අදායම්
500,000 X 12 = 6,00,000
දැන් මේ ගානට පලවෙනි ලක්ස 5 හෝ ඊට අඩු අදායම් බද්ද්දෙන් නිදහස්
ඉතුරු ලක්ස 55 න් ඊලග ලක්ස 5 ට 4% රකුත් ඊට වැඩිවෙන් මුදලට 8% අදායම් බදු වලට ග්වන්න ඕනි
500,000/100X4 = 20,000
5,000,000/100X8 = 400,000
420,000
ඔයා අදායම් බදු විදිහට මේ මුදල වාර්ෂිකව හෝ කාර්තු 4 රජයට උපයන විට අදායම ,හරිනම් ගෙවන්න ඕනි!
"අප්පට සිරි මෙච්චර ගානක් මන් ගෙවන්න ඕනිද ? මන් හම්බත් කරලා "
ඔන්න මේ වෙලාවේ ඔයගේ ටිකිරි මොලේට නියම අදහසක් එනවා,
"බදු ගිවිසුම අත්සන් කරලා එක රෙජිස්ටර් කරාට පස්සේ නේ ආණ්ඩුව දන්නේ මම මේ බිල්ඩිම ලක්ස 5 කුලියට දුන්න කියල. ඉතින් අඩු ගණනක් බදු ගිවිසුමට දාල ඉතුරු සල්ලි ටික වෙනම ඉල්ලා ගන්නවා "
ඔයා ගිහින් කියනවා අර බිල්ඩිම බදු ගන්න අපු මනුසයට, හරි මම ලක්ස 5 ට කුලියට දෙන්න කැමති හැබැයි බදු ගිවිසුමේ දන්නේ ලක්ස 1 ඉතුරු සල්ලි (ලක්ස 4) මුදල් වලින් දෙන්න කියල. මිනිහත් කැමති වෙනවා. වැඩේ යනවා
දැන් ආණ්ඩුව දන්නා විදිහට ඔයාගේ වාර්ෂික අදායම 1,200,000 (ලක්ස 12)
එයින් පළමු ලක්ස 5 බද්දෙන් නිදහස්
ඉතුරු ලක්ස 7 න් පළමු ලක්ස 5ට 4%
20,000 යි ඊලග ලක්ස දෙකට 8% 16,000
36,000 වැඩේ ඉවරයි නැත්නම් 420,000 ගෙවන්න එපයි
දැන් තමයි වැඩේ පටන්ගන්නේ ආණ්ඩුවට පෙන්නුවේ අදායම් කියලා ලක්ස 12 ඉතුරු ලක්ස 48 න් 38,000 අදායම් බදු ගෙවල ඉතුරු 4,762,000 අල්මාරියේ (බැංකුවේ දාන්නනම් පුළුවන් ගන්න ගියහම තමයි ටැක්ස් කැටිය දුවගෙන එන්නේ, ලක්ස 10 හෝ වැඩි මුදලක් විඩිරෝ කරපු ගමන් නොට් 1 යනවා මහා බැංකුව හරහා ඉන්වස්ටිගේෂන් ඔෆිස් 1ට ටැක්ස් දෙපාර්තුමේන්තුවේ, කඩලා කඩල ගන්නවා කියන එක හිත්නවත් එපා එහෙනම් ගන්න වෙන්නේ මාස 2 ට සැරයක් ලක්ස 2 ගානේ. එත් විඩ්රෝ ටික හදගෙන අවුරුද්දකට පස්සේ ලස්සනට ලියුමක් එවයි මේ විඩ්රෝ ටික අපගේ කාර්යාලයට පැමිණ පැහැදිලි කරන්න කියල. )
ඔවි මේක කළු සල්ලි තමයි,
සල්ලි කළු උනත් සුදු උනත් මොකද මල්ලි සල්ලි නේ සල්ලි නේ !
ඔහොම ඉන්න කොට ඔයා ට ගෑනු ලමයෙක් සෙට් වෙලා කසාදයක් එහම කරගෙන ඉන්නකොට නෝනා මහත්තය කියනවා, අපි මේ බිල්ඩිමේම ඉන්න බෑ මල්පැල යක්වත් වාවගන්න බෑ නුගේ ගොඩ හරියෙන් ගෙයක් ගමුද කියල ! ඔයත් හා කියල
ගෙවල් සෑහෙන්න බලල කොටි 5 කට ගෙයක් ගන්න ලෑස්ති වෙනවා, නුගේ ගොඩින් අල්මාරිය සල්ලි තියන ටික බලනවා
කොටි 2 ලක්ස් 50 විතර එකතු වෙලා දෙයියනේ කියල අවුරුදු 6කට
ඉතුරු 2.5 බැංකුවෙන් ලෝන් එකක් ගන්නවා කියලා හිතගෙන බැංකුවට යනවා.
ගිහින් මැනේජර් ලොක්කට කියනවා මට කොටි 2 හමාරක් ණයක් ගන්න ඕනි! මැනේජර් ලොක්කත් දත් 64 පෙන්නලා හින්වෙලා අහනවා ඇපේට තියන්නේ මොනාද කියල " කොල්ලු පිටියේ බිල්ඩිම ඇපේට තියනවා " කියල ඔයා කියනවා. මැනේජර් ලොක්කට මල් 7යි කොටි 2 හමාරට වඩා එක කොහොමත් වටිනවා නේ.
ලෝන් 1 ගන්න ගාන 25,000,000(කොටි දෙක හමාරයි )
ගෙවන අවුරුදු ගාන 10
පොලිය 12%
මාසික ගෙවිය යුතු මුදල 458,333
එළනේ ලසනට ගෙවන්න පුළුවන් පුළුවන්නේ,
දැන් මැනේජර් ලොක්ක අහනවා
අදායම බදු ගෙවන පයිල් 1 ( තව නොයකුත් ලිපි ලේකන කන්දරාවක් ඉල්ලනවා / මාතෘකාව අදායම් බදු නිසා ඒවා වැඩක් නෑ)
ටුක් ගාල අදායම් බදු පයිල් 1 දෙනවා. මැනේජර් ලොක්ක කියනවා මේකේ විදිහට ඔයාට මාසෙකට හම්බ වෙන්නේ ලක්ස 1 නේ ඉතින් ඉතුරු තුන්ලක්ස ගණන ගෙවන්න කොහොමද ඔයා කියල. ඔයා මැනේජර් ගේ කනට කරලා කියනවා ඔයා බය නැතුව ලෝන් 1 දෙන්න මට කොහොමත් තව ලක්ස 4 හැම මාසෙම අතයටින් හම්බ වෙනවා, ලෝන් 1 ගෙවන 1 ගැන බය වෙන්න එපා කියල. හැබයි මාසෙකට ලැබෙන ආදායමට වඩා වැඩි අගයක නය වාරිකය දෙන්න බැංකුවට පුළුවන් කමක් නෑ.(ලිසින් කොරන කම්පනියක් එක්ක වාගේනං ගිනි පොලියට යන්න පුළුවන් , මොකද උන්ට හම්බ කරන විදිහ අදාල නැති නිසා , උන්ට ඕනි ගෙවන විදිහ විතරයි, එහෙම ගියපු ගමන් පලවෙනි අවුරුදු 5 ඉවර උන ගමන්ම , අදායම් බදු එකෙන් ලියුමක් එනවා අහවල් ලිසින් කොම්පැනියෙන් ඔබතුමා ගත්තු ණය මාසෙකට ලක්ස 4 වෙන්න ගෙවපු විදිහ අපැහැදිලි නිසා පැමිණ පැහැදිලි කරන්න කියල )
නය ඉලුම ප්‍රතික්ෂේප වෙනවා. ඔය ඊට පස්සේ කොට්ටාව හරියෙන් ඇතුලට වෙන්න කොටි දෙක හමාරකට පොඩි ගෙයක් හොයාගන්නවා.
එකේ ඔප්පුවට දානවා විකිණුම් මිල ලක්ස 75යි කියල ඔප්පුව රෙජිස්ට කර ගන්නවා.
ලක්ස 75 අපු විදිහ පෙන්නන එපයිනේ මෙන්න කළු සල්ලි වලින් ලක්ක්ස 75 සුදු කරගන්නවා.(මුල්‍ය විශුදිකරණය ) කොහොමද ඔය දන්නා සරල ක්‍රමයට (ලොකු ලොකු ක්‍රම වලට කරන්න ඔයාට ලොකු කනෙක්ෂන් නෑ) තමයි සල්ලි ටික සුද්ද කර ගන්නේ. ලක්ස 75 බැංකු ණයක් විදිහට අරන් ආණ්ඩුවට පෙන්නනවා බැංකු නයෙන් තමයි ගේ ගත්තේ කියලා (ගෙවන්න තියන ගාන මාසෙකට ලක්සේකට වඩා අඩු නිසා බැංකු ණය ලස්සනට හම්බ වෙනවා )
ඔන්න දැන් තමයි නඩුව පටන් ගන්නේ
ප්‍රිය මහත්මයාණනි කියලා පටන්ගන්න ලියුමක් හම්බ වෙනවා.
කොට්ටාවේ නැදිමාලේ අහවල් ඔප්පු දරන අදි සුපොක බෝගී නිවාස සහ පර්චස් 12.5 වන ඉඩම් මිල දී ගැනීමේදී තක්සේරු මුදලට වඩා අඩු මුදලක් ඔප්පුවට ඇතුලත් කොට ඇති බව පෙනීයයි , කරුණා කර දෙදහස් වර්ෂයේ අහවල් මස පළමු අහවල් දින , චිත්තම්පලම් මාවතේ අපගේ ප්‍රදාන කාර්යාලයට පැමිණ පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි .
ඔන්න ගියාට පස්සේ කියනවා මේක රජයේ තක්සරු මිල කොටි 2 යි එකට දඩය 20% දඩය නොගෙවූ අවුරුදු ටිකට කියල 50% කියල (මේ වෙලාවට නං හිතු හිතු ගණන් කියනවා) උන අලබෙට මෙචරයි. කියල ඔක්කොම රවුම්කරලා කියනවා කොටි 1 හමාරක් දෙන්න නැත්නම් නඩු යනවා කියල. ඉතින් බලු කුක්ක වගේ ගෙවල එන එකයි තියන්නේ (නඩු ගියොත් මිට වඩා ගෙවන්න වෙනවා ) දඩ ගෙවන කොටි 1 හමාරටත් අදායම් බදු සමහර විට ගෙවන්න සෙට් වෙනවා.
ඕව තමයි ඉතින් අවාසි, වාහනයක් , ඉඩමක් , වියාපාරයට සල්ලි දන්න බෑ, මොකද සල්ලි කළු නිසා.
වාසි ඇවිත් මෙන්න මේ වගේ දේවල්
දුව බදින්න හදන එකා අම්බානෙක දෑවැද්දක් ඉල්ලනවා , දෙන්නම් වෙන්නඩ් බෑනෝ කියල කොටි 2 හමාරක්ම කියලා මගුල දවසේ උදේ කොල්ලගේ අතෙන් තියපන් ගොඩ
නෝනට බයිපාස් එකක් කරන්න ඕනි බය නැතුව ගිහින් ලක්ස විසක් නවලොකෙට බැදලා බයිපාස් එක කරන්න අල්මාරියෙන් සල්ලි අරන් ගිහින්
පන්සලේ පින්කමට , ඉස්කෝලේ O/B එකෙන් හදන බිල්ඩිමට ඉතුරු කරගත්ත ලක්ස් 4 පින් කමක් කියලා දීල දාන්න
බිල්ඩිමක් කුලියට ගනිද්දී බදු ඔප්පුවේ ගානට වඩා වැඩි මුදල් ටික අත යටින් දෙන්න පුළුවන් (මේ කතාවේ මුලින් ලක්ස් 4 අර මනුස්සය ඔයාට දුන්න වගේ )
තව ගොඩක් තියනව, බදු සල්ලි ටික අතේ ඉතුරු වෙනවා ඕක තමයි තියන එකම වාසිය අදායම් බදු නොගෙවා හිටියොත් නං මචෝ.
2. අවුරුද්දක Business එකේ අදායම ලක්ෂ 100 නම් ගෙවන්න ඕන මුදල කියද ? එක හරියටම දැනගන්නේ කොහොමද ?![]()
ඔඩිට කෙනෙක්ගෙන් අහන්න එය හරියටම කියාවි
3. අදායමක් ලැබුවොත් පමණද බදු ගෙවන්න ඕන ?
උත්තරේ උඩතියනවා එහෙනං ජය![]()
![]()

Uba kiyana theory eka atta. et oka practical na. ehenm ape ewn online jobs karala bank wala koti ganan dana ewata 100 parak tax file open wela

බයවෙලා පපුවත් නැවතුනා උට්ටෝ
++

ගිය මාසේ මගේ ගේක ෆොටෝ හිටන් ගහන් ගිහින් ලියුම් එව්ව! පොඩි ක්‍රමේකින් වැඩේ ගොඩ ද ගත්ත. අල්ලස් නම් දෙන්න හිතන්නවත් එපා මචෝ. උන් සල්ලි අරන් ෆයිල් එක යට ගහනව ඊට පස්සේ අවුරුදු 5කින් මිනිහ පැන්ෂන් ගියපු ගමන්, ඒ සීටි එකට අපු එකා ලස්සනට ෆයිල් ටික ඇදල ගන්නවා. ඊට පස්සේ ගෙවපන්කෝ අවුරුදු පහට දඩත් එක්ක. හොද බොක්ක වගේ ඔඩිට කෙනෙක් සෙට් කරගන්න. එතොකොට හරි - ජය