ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අලුතෙන් පල්සරයක් ගත්තු කෙනෙක් ට දෙන උපදෙස් මොනවද???135 එකක් ගත්තේ....බයික් පදින්න විතරයි දන්නේ... :confused: :lol: :confused:

1)පරිස්සමින් පැදපන්.
2)පල්සර් එක ටිකක් කන්ට්‍රෝල් අඩු බයික් එකක්.එහෙම කිව්වේ 135 එකක රයිඩර් කෙනෙක් යන විදිහ හොඳ බලන්න.මටනම් සම්පුර්ණයෙන්ම අවුල්.පිස්සෙක් වගේ පදින්න එපා.
3)2000km වගේ වෙනකන් RPM එක 4000 වඩා වැඩි වෙන්න දෙන්නේ නැතිව ගියර් මාරු කරන්න.
4)ගොඩක් වෙලා එක තැනක නවත්තලා තියලා ස්ටාට් කරපු ගමන් යන්න හදන්න එපා.තත්පර 30 විනාඩියක් විතර අයිඩ්ල් එකේ තියෙන්න දෙන්න. හේතුව ඔයිල් එක සම්පුර්ණයෙන් එන්ජිමේ දුවන්න ඉස්සර වෙලා රේස් කරන එකෙන් එන්ජිම ගෙවෙන එක ඉක්මන් වෙනවා.(මේක ඕනෙම වාහනයකට පොදුයි)
5)හරියට වෙලාවට සර්විස් ටික කරන්න.
6)බ්‍රේක්,ලයිට්ස්,ඔයිල් ලෙවල්,හුලන් ගැන අවදානයෙන් ඉන්න.
7)මාර්ග නීති වලට ගරු කරන්න :yes:
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    VTxx7kv.jpg

    surprised-open-mouth.svg
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    ලංකාවේ මහා උට්ටිගෙ පුතාල ඉන්න කල් අපිට කවදාවත් නිදහසේ හොද ජපන් භාණ්ඩයක් පාවිච්චි කරන්න හම්බවෙන්නේ නෑ.
    :angry::angry::angry::angry::angry::angry:
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    මමත් ලගදී ගත්තේ....වටිනවා...:yes::yes::yes:

    1)පරිස්සමින් පැදපන්.
    2)පල්සර් එක ටිකක් කන්ට්‍රෝල් අඩු බයික් එකක්.එහෙම කිව්වේ 135 එකක රයිඩර් කෙනෙක් යන විදිහ හොඳ බලන්න.මටනම් සම්පුර්ණයෙන්ම අවුල්.පිස්සෙක් වගේ පදින්න එපා.
    3)2000km වගේ වෙනකන් RPM එක 4000 වඩා වැඩි වෙන්න දෙන්නේ නැතිව ගියර් මාරු කරන්න.
    4)ගොඩක් වෙලා එක තැනක නවත්තලා තියලා ස්ටාට් කරපු ගමන් යන්න හදන්න එපා.තත්පර 30 විනාඩියක් විතර අයිඩ්ල් එකේ තියෙන්න දෙන්න. හේතුව ඔයිල් එක සම්පුර්ණයෙන් එන්ජිමේ දුවන්න ඉස්සර වෙලා රේස් කරන එකෙන් එන්ජිම ගෙවෙන එක ඉක්මන් වෙනවා.(මේක ඕනෙම වාහනයකට පොදුයි)
    5)හරියට වෙලාවට සර්විස් ටික කරන්න.
    6)බ්‍රේක්,ලයිට්ස්,ඔයිල් ලෙවල්,හුලන් ගැන අවදානයෙන් ඉන්න.
    7)මාර්ග නීති වලට ගරු කරන්න :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලංකාවේ මහා උට්ටිගෙ පුතාල ඉන්න කල් අපිට කවදාවත් නිදහසේ හොද ජපන් භාණ්ඩයක් පාවිච්චි කරන්න හම්බවෙන්නේ නෑ.
    :angry::angry::angry::angry::angry:

    running light එකක් විදිහට වැඩ කරන head light එක off කරන්නලු
    රෝද මහත වැඩීලු
    සද්දෙත් වැඩීලු

    කෙනෙහිලිකම් ගොඩයි

    3e480dbec59180fabb56c8c31c206e70--why-you-no-meme-my-taco.jpg

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    running light එකක් විදිහට වැඩ කරන head light එක off කරන්නලු
    රෝද මහත වැඩීලු
    සද්දෙත් වැඩීලු

    කෙනෙහිලිකම් ගොඩයි

    3e480dbec59180fabb56c8c31c206e70--why-you-no-meme-my-taco.jpg

    ඈ.දැන් රෝදේ සයිස් එකත් ප්‍රස්නයක්ද.මහා හු!@ පොලීසියක්නේ බන්
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඈ.දැන් රෝදේ සයිස් එකත් ප්‍රස්නයක්ද.මහා හු!@ පොලීසියක්නේ බන්

    රෝදයක් පලල් වෙන තරමට Bike එක කොච්චර Stable ද ආරක්ෂාකාරීද බං. ඔය තිරිසනුන්ට ඕක තේරෙන්නේ නෑනේ. රොදේ පලල් උනාම අනිත් වාහන වලට යන්න ඉඩ මදි කියලා වෙන්න ඇති ඒකත් තහනම් කරන්නේ..ඒ තරමටම ලොකු උන්දලගේ බුද්ධි මට්ටම ඉහළයි :lol::lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රෝදයක් පලල් වෙන තරමට Bike එක කොච්චර Stable ද ආරක්ෂාකාරීද බං. ඔය තිරිසනුන්ට ඕක තේරෙන්නේ නෑනේ. රොදේ පලල් උනාම අනිත් වාහන වලට යන්න ඉඩ මදි කියලා වෙන්න ඇති ඒකත් තහනම් කරන්නේ..ඒ තරමටම ලොකු උන්දලගේ බුද්ධි මට්ටම ඉහළයි :lol::lol::lol::lol::lol:
    :yes::yes::sorry::sorry: