Kollupitiye Cheennu (Chinese in Kollupitiya)

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,110
    9,400
    113
    Construction site wala wada karana un
    lankawe labours la adui dan,
    pelak chiina naya aran karana project walata chiina labour ganna eka contract eke part ekak
    china labour ekek da lankaawe same place wada karana ekekta wage 2 gunayak gewanawa , ee tharamata un efficient lu
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    cheennu kohomath efficient ne.. hebei mokatada lankawe asse ringanne.. Cheene GDP ekama lankawata wada 3 gunayak ne.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පෝට් සිටි, අයි.සී.ටී, ශන්ග්‍රිලා, කලම්බෝ වන්, නෙලුම් කුලුන වගේ ඔය අහල පහල තියන හැම කන්ස්ට්‍රක්ශන් සයිට් එකක්ම කරන්න චීන සමාගම් වලින්.. ඒවයෙ යම් අනුපාතයක් තියනව චීන්නු අනිවාරයයෙන්ම වැඩට දාන්න ඕනෙ.. ඔය ඉන්නෙ උන්.. උන් කැසීනෝවලට ස්පාවලට ශොපින් වලට විතරක් නෙමේ පාර්ට් ටයිම් වලටත් එන්නෙ කොල්ලුපිටියට තමා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අප්පච්චි අනාගතේ ගැන හිතලයි එහෙම කලේ :yes: ඒවට මොකවත් කියන්න එපා :no: චීන්නු මුස්ලිම් අය වගේ නෑනෙ :no: අපි සහයෝගයෙන් ඉමු :yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,540
    7,848
    113
    Kotahena
    Cheennu Nam kisi aulak na ban un saamen innawa full shape. Goda hitiya kiyala eka eka huttawal kiyanne na.

    Ekata Keri hambayo :growl: ekata mokak hari karapan. Oya cheennu ta ona pukak karagatta den in allahuakbar ganne nane.
     
    Last edited:

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    පානදුර පැත්ත ඉඳලා එන train වල තමයි චින්නු පිරිලා ඉන්නෙ ලොකු ච්න හොටෙල් එකක් තියෙනවා පානදුර station එක කිට්ටුව ඒකෙ un වෙන් ඇති, කොල්ලුපිටියේ න් බහිනවා සිද්දිය හිතා ගන්න බරුව හිටියෙ , කොල්ලුපිටියේ අස්සෙ පාරවල් වල තනිකර ච්න බාසාර් උන් එවට රින්ගන්නෙ, මාතර වගෙ පති වලත් ච්න්නු කෑම කඩත් දාලා පවුල් පිටින් කරන්නෙ ,
    onna oya train eka thama ban
    yanna bah un train eka asse pirila :rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොල්ලුපිටියේ චින්නුන්ගේ ගණිකා වියාපාර තියෙනවා කියල දන්නේ මම විතරද,:angry: අනික උන් ඔය ක්ලබ් අස්සේ ගිහිං කැසිනෝ ගහනවා, ක්ලබ් වලට එන උන්ගේ දත් ගලවනවා..... :baffled:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,927
    4,515
    113
    kollupitiye market eke wenama chinease section ekak tiyenawa, BOC tower eka gawa

    eke maru maru item tiyene. isso kakuluwo pokirisso amuthu saththu wage wature dala tiyenne
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    කොයි කාලේ ඉදන්ද බම්බලපිටිය, කොල්ලුපිටිය area එකේ චීන්නු ඉන්නෙ. Constructions වැඩ වලට ආපු චීන්නු ඔය වටේ කැරකි කැරකි ඉන්නවා. අවුරුදු 5-10 වගේ හෙන කල් යන තැන්වල වැඩ කරන එවුන් ගෑණු, ළමයිත් ගෙන්න ගන්නවා ඇති. චීන්නුන්ට වීසා කේස් එච්චර නැතුව ඇති අපි උන්ගේ යටත් විජිතයක් වගේනෙ කොහොමත් ඒකාලේ ඉදන්ම.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලුපිටියේ චින්නුන්ගේ ගණිකා වියාපාර තියෙනවා කියල දන්නේ මම විතරද,:angry: අනික උන් ඔය ක්ලබ් අස්සේ ගිහිං කැසිනෝ ගහනවා, ක්ලබ් වලට එන උන්ගේ දත් ගලවනවා..... :baffled:

    :rofl: moko natthe.hammee..2012 withara mama kollupitiye wada karana company ekaka ekek hitiya u night innawa thaniyen office eken...

    U office eka athulata badu gennagena gahala nondi una :lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චීන්නු හැම තැනම .මන් ඊයෙ දැක්ක චීනෙක් බම්බලපිටියෙ හන්දියෙ හිගාකනව .කොල්ලුපිටියෙදි දැක්ක චීනෙක් පාර අතුගානව .බස් එකට නැග්ගහම කොන්දොස්තර චීනෙක් .ඌ මගෙන් යූවාන් වලින් සල්ලි ඉල්ලුව .මන් රුපියල් දුන්නම මට චීනපටස් එකකින් ගහල එලෙව්ව .ඒකට බෙහෙත්ගන්න හොස්පිටල් ගියහම දොස්තර චීනෙක් .ඌ මගෙන් අහනව වකුගඩුවක් විකුනමුද කියල :sorry::sorry::sorry::sorry: කැඩිච්ච චින්හලෙන්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ai ban shangrila ekema weda neh 2000k witara chinnu. hawasata bus walin adinne. Manhattn fish market1 gawath 1000k witara weda kollupitti