Honda Dio vs Yamaha Ray ZR Disk

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මචංලා, මගේ යමහා TW 225 බයික් එකක් තියෙන්නේ. මේකෙ අවුල කියන්නේ හදිස්සියකට, සාක්කුවේ දාගෙන එන එකක් මිසක්, වෙන කිසිම දෙයක් ගෙනියන්න බෑ. කෙටියෙන්ම කියනවනම්, ඉරිදා පත්තරේ ගේන්නත් හෙන ගේමක් ගහන්න ඕනෙ. ඒක නිසා මම ගෙදර දොරේ වැඩට ස්කූටියක් අරන් දාන්න හැදුවේ.

    අම්මට පන්සල් යන්නත් පුලුවන්, ගෑස් සිලින්ඩර් එකක් වුනත් ගෙන්න පුලුවන්නේ ලේසියෙන්ම.

    --_bP77Tir...-And-Price.jpg


    1100


    Ray-ZR-VS-Dio.jpg


    මම හොයලා හොයලා මගේ හිතනම් ගියේ, Honda Dio එකකට හරි, Yamaha Ray ZR Disk බයික් එකකට. ඒත් මට හිතාගන්න බෑ මොකක් ගන්නද කියලා, මොකද මම එකක්වත් පැදලා නෑ. දන්න කියන එකෙක් දෙන්නෙක් ගාව තියෙන්නෙත් Hero Pleasure සහ, ආණ්ඩුවෙන් දුන්න Hero Dash.

    ඒක නිසා, මේ ස්කූටර් දෙකම පාවිච්චි කරලා තියෙන අය කියනවාද මොකක්ද හොඳ කියලා. පුලුවන්නම් හොඳයි කියන්න හේතුවත් කියන්න.

    ස්තූතියි.


    පුලුවන් හැටියට රෙප් වලින් සලකනවා!
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,360
    1,632
    113
    Ray Z.. Dio ekata wada comfortable.. Breakuth sure dio ekata wada.. Dio eka hodakata thyenne acceleration ekai second hand market ekai..
     
    • Like
    Reactions: The_Joker

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    යමහ එකේ ලුක් එක හොඳයි.ඒත් පාර්ට්ස් ගනන් වැඩියි.සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි.
     
    • Like
    Reactions: The_Joker

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    එක්ස්ටනල් ෆියුල් ෆිලින්ග් ඩියෝ එකේ නැත
    ෆෝන් චාර්ජර් උත් නැහැ මම හිතන්නේ

    බයික් එක නම් පට්ට

    යමහා එකේ ඉස්සරහ පොඩි පොඩි කැලි ගොඩයි , කප් හෝල්ඩර් වගේ ඒවත් තියෙනවද කොහෙද , සර්විස් කරන්න යන ගානත් වැඩි ඇති

    කොහොමත් ඉස්කුටර් වල පාර්ට්ස් ගණන්
     
    • Like
    Reactions: The_Joker

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එක්ස්ටනල් ෆියුල් ෆිලින්ග් ඩියෝ එකේ නැත
    ෆෝන් චාර්ජර් උත් නැහැ මම හිතන්නේ

    බයික් එක නම් පට්ට

    යමහා එකේ ඉස්සරහ පොඩි පොඩි කැලි ගොඩයි , කප් හෝල්ඩර් වගේ ඒවත් තියෙනවද කොහෙද , සර්විස් කරන්න යන ගානත් වැඩි ඇති

    කොහොමත් ඉස්කුටර් වල පාර්ට්ස් ගණන්

    search



    2017-honda-dio-images-yellow-colour.jpg

    Aluth Dio eke phone charger tiyenawa.
    Option ekak widiyata eka enne..
    look eka nam hodai parana ekata wada..
    Yamaha aula tiyenne AMW service aul
    anith eka parts patta ganan..[/IMG]
     
    Last edited:
    • Like
    Reactions: The_Joker

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    යමහ එකේ ලුක් එක හොඳයි.ඒත් පාර්ට්ස් ගනන් වැඩියි.සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි.

    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකනම් ඕනෙ එකක්. පාර්ට් ගනන් සීන් එක තමයි අවුල.
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    SUZUKI eketh scooter ekak enawa. Eke front disk break thiyenawa. poddak eka genath hoyala balapan. Oya deken nam yamaha eke hodayi wage.

    සුසුකි පාරෙ පේන්නවත් නෑ බන්. යමහ ඉඳලා හියලා හරි යනවා.

    එක්ස්ටනල් ෆියුල් ෆිලින්ග් ඩියෝ එකේ නැත
    ෆෝන් චාර්ජර් උත් නැහැ මම හිතන්නේ

    බයික් එක නම් පට්ට

    යමහා එකේ ඉස්සරහ පොඩි පොඩි කැලි ගොඩයි , කප් හෝල්ඩර් වගේ ඒවත් තියෙනවද කොහෙද , සර්විස් කරන්න යන ගානත් වැඩි ඇති

    කොහොමත් ඉස්කුටර් වල පාර්ට්ස් ගණන්


    පාර්ට්ස් ගාන තමයි මටත් අවුල. නැත්තන් රේ එක හොඳයි වගේ.


    machan umbe parana bik eka kiyatada denneee

    ඒක දෙන්නේ නෑ බන්.


    search



    2017-honda-dio-images-yellow-colour.jpg

    Aluth Dio eke phone charger tiyenawa.
    Option ekak widiyata eka enne..
    look eka nam hodai parana ekata wada..
    Yamaha aula tiyenne AMW service aul
    anith eka parts patta ganan..[/IMG]


    ඔවු මචං. අහන අහන එකා AMW එකට බනිනවා. ඒ වුනාට හොන්ඩා එක ගන්න හිතෙන්නේ නෑ, ඉස්සරහා ශොක් එක එහෙමත් අවුල්ලු. යමහා එකේ තෙලුත් කරනවා අරකට වැඩිය.
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    mn use karnne dio 1k bn.. thel nm weda ne economy yaddi hodai.. 35k wage tama.. break madi speed giyam pddk.. echari tyna 1m awula.. neti nm byk 1k suppa.. mn ulu kata 10k byk eke issaraha tyn awa yako.. :D e athin byk 1k patta.. 2nd market hodai.. yamaha gena nm danne ne.. bn
     
    • Like
    Reactions: The_Joker

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Go to a japan bike. why are you now worrying about Indian bike? you are having 90% of tax reduction in japan bike. Be littile patient, the price list will be available in here, by our creed1. then go for it, forget the Indians.
     
    • Like
    Reactions: The_Joker

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    mn use karnne dio 1k bn.. thel nm weda ne economy yaddi hodai.. 35k wage tama.. break madi speed giyam pddk.. echari tyna 1m awula.. neti nm byk 1k suppa.. mn ulu kata 10k byk eke issaraha tyn awa yako.. :D e athin byk 1k patta.. 2nd market hodai.. yamaha gena nm danne ne.. bn


    මම ස්කූටියක් ගන්න එක හේතුවක් තමයි මචං ඕක. මමත් ලබන අවුරුද්ද දිහාට ගෙදර foundation එකක් දාන්න ඉන්නේ. ඉතිං හදිස්සියකට සිමෙන්ති කොට්ටයක් වුනත් දාගෙන එන්න පුලුවන්නේ ටවුමෙන්.


    Go to a japan bike. why are you now worrying about Indian bike? you are having 90% of tax reduction in japan bike. Be littile patient, the price list will be available in here, by our creed1. then go for it, forget the Indians.

    Machan the people who are importing japanese bikes do not pay the taxes at all. So I dont think there will be a big difference in the price. They bring those bikes as parts and reassemble them in here.