Machan the people who are importing japanese bikes do not pay the taxes at all. So I dont think there will be a big difference in the price. They bring those bikes as parts and reassemble them in here.
ara deweni inime POdi Kella padina OLD Look Scooty eka mokadda ban?
Yes. what you are saying is right. But due to this tax reduction, SL importers will seek to import economical low segment jap bikes too, previously which was not even considered due to the insane amount of tax.
Be little patient, within a few months you will see latest economical japan bikes in here too. You will be able to grab a Honda PCX for about 4 laks.
අනේ මන්ද බං.. Wego, Pep+ පැදලා තියෙනවා.. මට හරියන්නෑ බං ස්කූටි..ට්රැෆික් සෙට් උනාම නම් ස්කූටිය මතක් වෙනවා හිටපු ගමන්..
aluth dio eka lankawe tiyeda? price eka kohomada?
Disk Break නැති උනාට Dio එක හොදා වගේ බං. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හොද නිසා ඉස්සරහට වටිනවා..Ray එකේ වර්ග දෙකම එනවා Drum/Disk Break. Drum එකට වඩා පට්ටම වැඩි Disk Break එක.
මමනම් පැදලා නෑ ලොවෙත් ස්කූටර්.දන්න තරමින් කිව්වේ
pcx එකක් ගන්න බල බල හිටිය ලක්ශ 3.5 - 4.5 ගනන් යන්නෙ 2013 ඒවත්.ඒජන්ට් ල අලුතින් ගෙන්නුවොත් අනිව ලක්ශ 5 පනිනව.බයික් එකකට ඒතරම් යට කරන්නඅ අමාරුයි බන්.ඩියෝ පැදපු උන් තව එක්ස්පීරියන්ස් දාපන්.
Honda Dio එකේ 12.5KG ගෑස් සිලින්ඩරේ ගේන්න බෑ
Honda Dio එකේ 12.5KG ගෑස් සිලින්ඩරේ ගේන්න බෑ
Used pept ekak wage ganinbn secondry bike ekak widiyata nam ganne. Oya weda tikata hodatama athi ne
Yamaha Ray ZR ekak ganin..
Dio ekata vada Comfortable.
Dio eke kalayak yaddi Petrol veda karanne ne..