ඇල්ටෝ vs වැගන් ආර්

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)

මාර්කුඉස් බ්‍රෝ... ඔයත් හොද වැදගත් තොරතුර තමයි... :yes:

නෝ ක්ලෛම් බෝනස්නන් සෑහෙන්න කාලෙක එව්ව්ව තිබ්බ... හැබැයි දැන් නැහැ... ලෝන් ස්ටෝරී බ්‍රෝ..
:(

http://www.elakiri.com/forum/showthread.php?t=1809777&highlight=japan+alto

මම මේක ගන්න කියනවා නෙමෙයි. ඒත් ඔයා හොයන ජාතියේ වාහන ගැන හොඳ රිවිව් එකක්. වැදගත් වෙයි.

ඔක්කොම විස්තර එකතු කරන් අතේ තියන ගානට ගන්න හොඳම එක ඔයා තීරණය කරන්න.

ගුඩ් ලක්. :)
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක හරියට රේස් යන්න හොද අස්වයාද නැත්තං බූරුවාද කියලා අහපු ප්‍රශ්නයක් වගේ බං. :dull: ජපන් වැගන් ආර් එක ඉන්දියන් ඇල්ටො එකට සමාන කරන්න යන්න එපා.

    :lol::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලක්ෂ 10-15 විතර මිල වෙනස්
    එකක් ජපන් අනික ඉන්දියන්
    එකක් මයිල්ඩ් හයිබ්‍රිඩ් අනික ICE-only

    මෙහෙම දෙකක් සංසන්දනේ කරන්න උඹ බීලද?

    Ekane anna WR ekath ekka Rathupaata Kiwid ekawath compare kalanam iwarai.
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    යේකනේ ශින්හලයට කොයින්ද ඕවා.. ඔය කොයිකටත් වඩා අපිලට ඔටුවා ශෙපයි.. එහෙනම් වැගන් ආර් යෙකක් ගන්න හෙබෙයි හොදට බලන්න පැදලා බෙටරිය එහෙම.. හයර් යන ඒවානම් ගන්න එපා ලෙඩ ෂුවර්.. ගෙදරකින්ම ගන්න මාතියා.. වැගන් ආර් අරන් කෙලින්ම පල්ලියට තමා යෙන්න.. ඔටු හුජ්ජ බෝතලයක් ඉශ්ශරහ එල්ලගෙන යන්න නෙත්නම් ශින්හලය ඉරිශියා තමා කරනවා :growl:

    මර්හබා හබිබි... යේක තමා මේ මුනියට ඔටු ශෙප තේරුනට අඩු කුලේ ශින්හලයට කොයින්ද ඕවා තේරෙන්නේ...වැගන් ආර් අරන් කෙලින්ම පල්ලියට තමා යනවා.. ඔටු හුජ්ජ බෝතලයක් ඉශ්ශරහ එල්ලගෙන යන්න නෙත්නම් ශින්හලය ඉරිශියා තමා කරනවා..
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ඒ ප්‍රශ්නේ දෙමුහුන් හැම වාහනයකටම පොදුයි. නමුත් ඔයා හිතන තරම් ඉක්මනට සව්ත්තු වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 10 ක් විතර බැටරියක් තියනවා. බැට්‍රිය සව්ත්තු උනාම ඩෙඩ් වෙලා තියෙන ලිතියම් සෙල් දාලා තව කාලයක් පාවිච්චි කරන්නන පුලුවන්‍. ඒ නිසා මුළු බැට්‍රියම අලුතින් දාන්න වෙන අවස්ථා අඩුයි. ඒ වගේද ඇල්ටො එකත් එක්ක මේක සසදද්දි මනුස්ස ජීවිත වලට ලැබෙන ආරක්ෂාව. සෙල් දාන්න උනොත් එක සෙල් එකක් හත් අට දාහක් වෙයි. කවදා හරි කාලෙක බැටරියම දාන්න උනොත් ඒක ලක්ෂ 2 ක් විතර වෙයි. නමුත් අනතුරක් උනොත් ආරක්ෂා වෙන මනුස්ස ජිවිතයක් මිල කරන්න පුලුවන්ද?

    ටොමයිය කියන කතාවේ ගත යුතු හරයක් තියෙන බව අනිවා හොදින් වැටහෙනවා... මොනා කරන්නත් ජීවත් වෙලා ඉන්න එපයි නොවැ... ඉස්තුත්යි කරන පැහැදිලි කිරීම් වලට.. වෙරි ඉන්ෆෝ මැටිව්
    11.gif
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මම ඒත් බැලුවා උඹ මේ උඹේම පෝස්ට් එක කෝට් කරන් උඹටම බැනගන්නේ මොකද කියලා :lol::lol::lol::lol:

    ඔන්න රෙප් දුන්නා. :P

    මුන්ට පිස්සු බං. කියන එකක් කෙලින් කියන්නැතුව රෙප් කපල comment දානව. :lol:
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    :yes::yes:

    You can Built a 1KWhr Aqua battery with using high quality panasonic batteries around 50000Rs. Battery technology and rare earth magnet motor technology get the edge of automotive industry day by day, only crude oil companies are against it.

    Bro, lets come to that point of battery technology of a full hybrid system later on as right now I am struggling to decide between these two budget models. :oo:

    Anyway thanks for your valuable input..
    :yes:

    OK. don't be a coward at least. If you see my English as awful, why don't you tell it in public? chickenshit.:lol::lol:

    p.s. Some one gave me - rep for this comment. :lol:

    :shocked:Guys lets not fight on comments as one has a right to freely express their own views..
    :rolleyes:
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    http://www.elakiri.com/forum/showthread.php?t=1809777&highlight=japan+alto

    මම මේක ගන්න කියනවා නෙමෙයි. ඒත් ඔයා හොයන ජාතියේ වාහන ගැන හොඳ රිවිව් එකක්. වැදගත් වෙයි.

    ඔක්කොම විස්තර එකතු කරන් අතේ තියන ගානට ගන්න හොඳම එක ඔයා තීරණය කරන්න.

    ගුඩ් ලක්. :)

    මාර්කුඉස් බ්‍රෝ... ද ජැල්ටා ගැන තොරතුරු වලට ඉස්තුතියි

    කොපමණ කාලයක් වාහනේ බාවිත කරයිද කියල තවම තීරණයක් නැති නිසයි මෙපමණ අගයක් මේ වගේ රටක බජට් වාහනයකට ලබා දී ඇත්තෙ...

    සුබ පැතුම් වලට ඉස්තුත්යි ඈ
    :D
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28

    Ekane anna WR ekath ekka Rathupaata Kiwid ekawath compare kalanam iwarai.

    ආ දොස්තර හොත හිත කොහොමැයි... මොකෝ මේ රැ බෝ වෙලා... :confused:කෝ තණකොළ පෙත්තාස් සෙට් එක... :eek:

    308668_298639896812816_11776792_n.jpg

    ඔව් ඔව් මාත් හිතුනොත් ඔය කියන එස් යු වී රතු පාට එකක් ගන්නව... ඔයත් ඒ ජාතියේ එකක් ගත්තොත් නරකද, දිය රකුස් ගෙන් බේරෙන්න... :lol:
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Pissuda yako japan wahanai indiyan labbawalui compare karanna?

    ඔය රතු පාට එස් යු වී පදින බ්‍රෝ වගේ අයට මේ ලබ්බවල් ගැන දැනුම මදි වගේ...:confused: මොකෝ කියන්නේ දෙන්නත් එක්ක එකතු වෙලා රතු පාට එකක් ගමුද ? හා ද ?:lol:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඉන්දියන් ඇල්ටෝ 2015 සහ ඉන්දියන් වැගන් R 2008 පාවිච්චි කරමි :cool:
    නිතරම සැප පහසුවට වැගන් R එක හොඳයි.පවර් ස්ටියරින්,පවර් මිරර්,පවර් ශටර් (ඉදිරි අසුන්)ලෙග් ස්පේස් සුපිරි,ඔරිජිනල් ෆොග් ලයිට්ස්,සෙන්ට්‍රල් ලොක් ඔක්කොම එනවා.(අලුත් ජපන් එකත් එක්ක කම්පෙයාර් කරන්න එපා):nerd:
    නඩත්තු වියදම් දෙකේම ගොඩක්ම අඩුයි ;).

    Recommended : Waggy
     
    Last edited:
    • Like
    Reactions: Shay-Astar

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මුන්ට පිස්සු බං. කියන එකක් කෙලින් කියන්නැතුව රෙප් කපල comment දානව. :lol:

    උබටත් පිස්සු බන් රෙප් වලට කඩේ යන්න... ඔඔන් ඉතින් පුළුවන් විදිහට ඔය කැපිච්චා ජාතියේ එව්වා මම දුන්න...
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ඉන්දියන් ඇල්ටෝ 2015 සහ ඉන්දියන් වැගන් R 2008 පාවිච්චි කරමි :cool:
    නිතරම සැප පහසුවට වැගන් R එක හොඳයි.පවර් ස්ටියරින්,පවර් මිරර්,පවර් ශටර් (ඉදිරි අසුන්)ලෙග් ස්පේස් සුපිරි,ඔරිජිනල් ෆොග් ලයිට්ස්,සෙන්ට්‍රල් ලොක් ඔක්කොම එනවා.(අලුත් ජපන් එකත් එක්ක කම්පෙයාර් කරන්න එපා):nerd:
    නඩත්තු වියදම් දෙකේම ගොඩක්ම අඩුයි ;).

    Recommended : Waggy

    කෙපු සහෝ, කොහෙද මෙච්චර වෙලා හැන්ගිලා හිටියේ, ඔයා වගේ අත්දැකීම් තියෙන කෙනෙක් තමයි මෙච්චර වෙලා හෙව්වේ... පොඩ්ඩක් කියමුකෝ බලන්න ඉන්දියන් ඇල්ටෝ 2015 සහ ඉන්දියන් වැගන් R 2008 පාවිච්චි කරන්නේ මොන වගේ වැඩවලට සහ මොන වගේ අවස්ථා වලටද කියල (උදා වශයෙන් කොලබින් පිට වැඩ වලටද...etc)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආ දොස්තර හොත හිත කොහොමැයි... මොකෝ මේ රැ බෝ වෙලා... :confused:කෝ තණකොළ පෙත්තාස් සෙට් එක... :eek:

    308668_298639896812816_11776792_n.jpg

    ඔව් ඔව් මාත් හිතුනොත් ඔය කියන එස් යු වී රතු පාට එකක් ගන්නව... ඔයත් ඒ ජාතියේ එකක් ගත්තොත් නරකද, දිය රකුස් ගෙන් බේරෙන්න... :lol:

    Pissuda bn thiyena eka 1000 n sampathai. WR and Japan Alto compare kalata Indian Alto and WR compare karanna puluwanda bn.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    කෙපු සහෝ, කොහෙද මෙච්චර වෙලා හැන්ගිලා හිටියේ, ඔයා වගේ අත්දැකීම් තියෙන කෙනෙක් තමයි මෙච්චර වෙලා හෙව්වේ... පොඩ්ඩක් කියමුකෝ බලන්න ඉන්දියන් ඇල්ටෝ 2015 සහ ඉන්දියන් වැගන් R 2008 පාවිච්චි කරන්නේ මොන වගේ වැඩවලට සහ මොන වගේ අවස්ථා වලටද කියල (උදා වශයෙන් කොලබින් පිට වැඩ වලටද...etc)

    machan CMB walath nitharama yanawa.Habai Waggy eke.Distance travel karannath awulak na.Alto eke break nam godak adui waggy ekata sapekshawa.Kotinma kiwwoth Alto eka use karanawa adui.Parts unath Alto parts godak set wenawa Wagon R ekata.One tharam parts hoyanna lesiy
    ;)
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ළමයි... කෝ මේ කස්ටිය... බුදිද ? :oo::eek:

    You have given out too much Reputation in the last 24 hours, try again later කියල මට කියනව.. :shocked: මොකෝ දන්නෙ නැහැ නේද? :confused:

    කඩේ ස්ටොක් එක අදට ඉවරයි වගේ.... ස්ටොක් ටේකින් නැවතත් ගන්නකන් තාවකලිකව බෙදා හැරීමේ කටයතු නතර කරන්න වෙයි වගේ
    :lol:
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28

    machan CMB walath nitharama yanawa.Habai Waggy eke.Distance travel karannath awulak na.Alto eke break nam godak adui waggy ekata sapekshawa.Kotinma kiwwoth Alto eka use karanawa adui.Parts unath Alto parts godak set wenawa Wagon R ekata.One tharam parts hoyanna lesiy
    ;)

    ආ මචන් එහෙමත් සීන් එකක්ද... එල එල බන්.... වෙලාවක ඇල්ටෝ එකයි වැගන් ආර් එකයි පැදල බලන්න ඕනේ දෙකේ වෙනස ගැන අදහසක් ගන්න

    තොරතුරු වලට ඉස්තුතියි ඈ....