~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආයෙත් මුට පිස්සු වැහිලා උදේ දාපුවට දැන් රිප්ලයි දානවා :eek:

    පෙම් සිහිනේ ඇයි බිඳුනේ
    මා හැර ගියේ කුමරී ඔබයි
    වරද මාගේ නොවේ
    තාම මම ආදරෙයි.........
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේසෙ උඩින් නයිස් බිස්කට් කෑල්ල තියල විනාඩි 5ක් නෑ, කූබි පිරිලා :angry::angry::angry::angry:
    කුණු ලෝබයා වගේ තනියම නොකා කුඹින්ටත් කන්න බිස්කට් එකක් ගේන්න එපැයි :D එහෙම උනානං උන් උඹේ බිස්කට් එක කන්න එන්නේ නෑ නෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයාගේ අයිඩින්ටියෙත් ඉසුරු තියෙනවා
    ආ ඔව් එහෙම කතාවකුත් කීව නේන්නං :D

    එහෙනං බයවෙන්න දෙයක් නෑ සෑහෙන යස ඉසුරු උපතින්ම අරන් ඇවිල්ලනේ. බැංකුවේ දාපන් පොලී වෙන්න :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුණු ලෝබයා වගේ තනියම නොකා කුඹින්ටත් කන්න බිස්කට් එකක් ගේන්න එපැයි :D එහෙම උනානං උන් උඹේ බිස්කට් එක කන්න එන්නේ නෑ නෙ


    උනව ගසල දාල කෑව :D:yes::):baffled: