කිරි දානයක් තිබ්බා සිංහලු. . දැනුයි නැගිට්ටෙ. . රෑටත් පිරිතක්. .![]()
ඊයේ රෑ නයිට ගැහුවද
දැන් නැගිට්ටේඊයේ රෑ නයිට ගැහුවද

konde iron karanawada![]()



කිරි දානයක් තිබ්බා සිංහලු. . දැනුයි නැගිට්ටෙ. . රෑටත් පිරිතක්. .![]()
ඔව් බන් අපේ ගෙදර තිබ්බේ. . අද රෑට තියෙන්නේ වෙන කෙනෙක්ගේ ගෙදරක. . ඒකටත් නයිටක් ගහන්න වෙයි වගේ. .![]()

ඒ මොන දානයක්ද ඒ

ඇයි බන් කිරිදාන දන්නේ නැද්ද? අර පොඩි ලමයි වෙනුවෙන් කියලා කිරිඅම්මලට දෙන්නේ. .![]()
මම හිතුවේ එක ගෙදරින් ඉවරයි කියල 
mata duka ara gedara gana
මේසෙ උඩින් නයිස් බිස්කට් කෑල්ල තියල විනාඩි 5ක් නෑ, කූබි පිරිලා

)